Watch Trailer

His Dark Materials (2019-) [S01 : E05] Sinhala Subtitles | දඩයක්කාරයෝ..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! ඉතිං ඔන්න කට්ටිය බලන් හිටපු His Dark Materials කතා මාලාවේ පස්වැනි කතාංගය අරගෙන ආව. මේක කරන්න හිටියෙ නම් රවිඳු මල්ලි. හැබැයි ඉතිං ටිකක් කාර්‍යබහුල වීම නිසා මේක මට කරන්න වුණා. කොහොමහරි පුළුවන් ඉක්මනට තමයි මම මේක අරගෙන ආවෙ. ඉතිං බලමු අද මොකද්ද වෙන්නෙ කියල. ඉතිං කට්ටිය දන්නවනෙ දැන් ලය…

ආයුබෝවන් යාළුවනේ!

ඉතිං ඔන්න කට්ටිය බලන් හිටපු His Dark Materials කතා මාලාවේ පස්වැනි කතාංගය අරගෙන ආව. මේක කරන්න හිටියෙ නම් රවිඳු මල්ලි. හැබැයි ඉතිං ටිකක් කාර්‍යබහුල වීම නිසා මේක මට කරන්න වුණා. කොහොමහරි පුළුවන් ඉක්මනට තමයි මම මේක අරගෙන ආවෙ. ඉතිං බලමු අද මොකද්ද වෙන්නෙ කියල.

ඉතිං කට්ටිය දන්නවනෙ දැන් ලයිරා ඇතුළු පිරිස බොල්වැන්ගර් වලට එරෙහිව සටනක් කරන හිතාගෙන තමයි යන්නෙ. මේ යන අතරතුර ලයිරාගෙ සත්‍යමාපකය ඇයට යම් අමුතු පණිවුඩයක් දෙනව. ඒ භූතයෙක් ගැන මොකක්හරි පණිවුඩයක්. ඇයට මේක් බලන්න යන්න ඕන වෙනව.හැබැයි මෙතන ඉන්න වැඩිහිටි පිරිස ඇයට යන්න දෙන්නෙ නෑ. ඔය අතරෙ තමයි ලෝඩ් ෆා යාළු කරගෙන වලස් තඩිය එක්ක ලයිරා මේ ගමන කොහොමහරි යන්නෙ. මේ ගමන අසාර්ථක වෙන්නෙ නෑ. ලයිරා මේ ගමනෙදි වැදගත් කෙනෙක් හොයාගන්නව. හැබැයි ඒ එක්කම අවාසනාවන්ත දෙයක් වෙනව. මේ අතරෙ පැරී නෝනගෙ පස්සෙන්, පිරිසක් පන්නනව. පැරී නෝන මේ තරම් කාලයක් හංගගෙන හිටපු දෙයක්, විල් දැනගන්නව. ඒ වගේම විල් සහ ලයිරා ඉදිරි ගමනේ ඉරණම්කරුවන් වේවි කියලත් හිතන්න පුළුවන්. එහෙනම් රවිඳු මලය ඊලඟ කතාංගය අරගෙන එයි. ජය වේවා..!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,949 downloadsDownload His-Dark-Materials-2019-S01-E05.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

6,949 downloadsDownload Subtitles26 KB

25 comments

  1. gimhana

    thanks

  2. AsankaMax17

    Thanks mchn

  3. Stranger

    thanks

  4. geeganagamage

    බොහොම ස්තුතියි මේක හරිම ලස්සන ට්වි සිරියස් එකක් දෙනකම් බලාගෙන හිටියේ පුළුවන්නම් roswell new mexico ට්වි සීරියස් එකටත් කවුරු හරි සහෝ කෙනෙක් සබ් දෙන්න .

  5. Hashan M. Priyadarshana

    Thank you

  6. Rumesh dhanushka

    Thank you brother

  7. Danushka Tharangi

    thank you

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  9. shevin

    Thanks saho

  10. naveen67

    thanks bro

  11. rockz2020

    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    බොහොම ස්තූතියි සහෝ සබ් එකට✌❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    The Dark Crystal: Age of Resistance (2019)
    එකට කව්රුත් සබ් කරන් නැත්තේ අයි දන්නෑ නේද.
    ඒක හරි නැද්ද? පේන විදිහටනම් සුපිරියක්.✌
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    The Dragon Prince S03 එකත් දෙනකම් බලාන ඉන්නේ,
    ඒකටත් සබ් කරයි කියලා බලාපොරොත්තු වෙනවා සහෝ! ජය වේවා! ❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  13. Ayesh Prashan

    Thank You

  14. suranuwan

    thanks bro...

  15. ranga11112

    sthuthiy saho....

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Nilupul Madukapriya Perera

    සබ් එකට තැන්ක්ස්

  18. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  19. Lahiru Kekulandara

    උපසිරසට ස්තූති.
    ජය වේවා!

  20. Pasindu16022

    Thanks for the sub aiye.

  21. Pramukmili

    Thanxx bro..........

  22. shinejay

    thank you bro...

  23. MAALnath

    Thanks .................good luck ....................

  24. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  25. chinthaka.max4

    thankx machan