පසුගිය කොටසින් බොල්වැන්ගර් වලට හිර වෙන ලයිරා එතනින් පැනගන්න ක්‍රමයක් හොයාගන්නවා, ඒ කොහොමද කිව්වොත් කලින් කොටසකදි බිලී කොස්ටා එතනින් පැනගෙන තිබ්බ නිසා. කොහොමහරි එතනදි ලයිරා දැනගන්නවා පොඩි අයව යොදාගෙන පරීක්ෂණ කරන්නෙ මිනිස්සුන්ගේ ඩීමන්ව අයින් කරලා දාන අත්හදාබැලීමක් කියලා. එහෙම කරපු හුගක් අය වෙනම බොල්ව…

පසුගිය කොටසින්
බොල්වැන්ගර් වලට හිර වෙන ලයිරා එතනින් පැනගන්න ක්‍රමයක් හොයාගන්නවා, ඒ කොහොමද කිව්වොත් කලින් කොටසකදි බිලී කොස්ටා එතනින් පැනගෙන තිබ්බ නිසා. කොහොමහරි එතනදි ලයිරා දැනගන්නවා පොඩි අයව යොදාගෙන පරීක්ෂණ කරන්නෙ මිනිස්සුන්ගේ ඩීමන්ව අයින් කරලා දාන අත්හදාබැලීමක් කියලා. එහෙම කරපු හුගක් අය වෙනම බොල්වැන්ගර් වල හිටියා. ලයිරාවත් මේ පරීක්ෂණයට යොදාගන්න ගිහින් කෝල්ටර් මහත්මිය තමන්ගේ අම්මා කියලා තමයි බේරුනේ. එතනදි කෝල්ටර් මහත්මිය ලයිරගෙන් සත්‍යමාපකය චාටුවෙන් ගන්න හැදුවත් ලයිරා ඊට වඩා බුද්ධිමත් වෙලා එතනින් පැනගන්නවා විතරක් නෙමෙයි, යොරෙක්, ලී ඇතුළු අහිගුන්ඨකවාසීන් සටනකට එනකොට කරන්න තිබ්බ හුගක් දේවල් කරලා බොල්වැන්ගර් විනාශ කරලා දාන්නේ ඔක්කම ලමයින්වත් බෙරගෙන, ඩීමන්ලා වෙන් කරපු අයත් ඇතුළුවම. ඒ ඩීමන් ඡේදනය කරන මැසින් එක පවා ලයිරා විනාශ කරලා දානවා. අවසානේ අහිගුණ්ඨක වාසීන්ට ලමයින්ව භාරදීලා ලයිරා එයාගේ තාත්තව හොයන්න යන්න පිටත් වෙනවා. ලී, යොරෙක් සහ රොජර් සමග. ඒ යන්නෙ ලීගේ ගෑස් බැලූනයෙන්, ඒ යන අතරතුර යම් ජීවින් වගයකින් ඔවුන්ට ප්‍රහාර එල්ල වෙලා ලයිරා බිමට වැටෙනවා.
අද කොටසින්
ලයිරා බිමට වැටිලා බේරෙයිද? යොරෙක්, ලී, රොජර් ඒ සත්තුන්ගෙන් ගැලවෙයිද? කෝල්ටර් මහත්මියගේ සැලසුම් වතුරෙ ගිය නිසා ඉස්සරට මොනවා කරයිද, එතකොට ලෝර්ඩ් ඇස්රියෙල් කොහේද? මේ සියල්ල දැනගන්න අද කොටස බලන්න. Season Finale එකෙන් හමුවෙමු.
ප.ලි.
මම මේ කොටස ඊයෙම ගේන්න හිටියේ, ඒත් අවාසනාවන්ත විදිහට භාගයකට වඩා කර කර ඉද්දි මැෂින් එක කැඩුනා. ඒත් මොනවා කරන්නද, කොහොමහරි දෙන්න ඕන නිසා, හෙන අමාරුවෙන් ෆෝන් එකෙන් ආයෙ මුල ඉදලා කරලා තමයි මේ අරගෙන ආවේ, පලවෙනි වතාවට තමයි ෆෝන් එකෙන් සබ් එකක් කලේ. මැසින් එකෙන් කරනවට වඩා කාලයත් ගතවුනා, අමාරුත් එක්ක. ඉතින් ඒකේ කරපු නිසා යම්කිසි අඩුපාඩුවක් වෙල තිබ්බොත් සමාවෙන්න. ෆෝන් එකෙන් කරලා වෙන කෙනෙක්ට යවලා තමයි සබ් එක ෆිනිසින් කරගත්තේ. ෆෝන් එකෙන් ඒවා කරන්න බැරි නිසා. එහෙනම් වරදක් තිබ්බොත් සමාවෙන්න.
___ ____
අද කතාවේ නම “The Fight to the Death”
අධ්‍යක්ෂණය: Jamie Childs
ලිව්වේ: Philip Pullman
විකාශනය වුනේ: 2019 දෙසැම්බර් 16
මීලග කොටස: 2019 දෙසැම්බර් 23
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,608 downloadsDownload His-Dark-Materials-2019-S01-E07.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
42 comments
jeewantha
rockz2020
අලේ හරි අව්ලක්නෙ වෙලා තියෙන්නෙ,
බයිස්කෝප් එකේ තව කිහිපදෙනෙක්ටම ඔහොම වෙලා තියෙනවා කියලා දැකලා තියෙනවා :(
backup කරගන්න විදිහක් තිබනම් ගොඩ.
හදාගන්න පුළුවන්වෙයි නේද,
pc එකත් හදාගෙන ආයෙත් සුපුරුදු විදිහටම වැඩ කරගෙන යන්න ජය පතනවා! ✌
සබ් එකට බොහොම ස්තූතියි සහෝ! ✌❤
ජය වේවා! ✌Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
Danushkawic
Thanks machan. nice work. good luck
Malaka prasad
Amoo.... thanx brother ekank balan hitiye meka
Ayesh Prashan
Thank You
Hemal
Thank you. on time
Hemal
මැෂිම කැඩිලත් ඒ අත්නොහැරීමේ ගුණයට, කැපකිරීමට ස්තූතියි.
sashitha
thanks broo..
Mayantha Thennakoon 1995
baiscopedownloads,co vada karanne na ban
Nuwandika Dil
Thanks brohhhhhh
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බං සබ් එකට
Chamil Mihiran
තෑන්ක්ස් බන් සබ් එක දෙනවට
venukadulan
ආපහු සයිට් එක වැඩ නැද්ද??
Dilshan Awranga
Meke webrip ekatath sub eka dennakoo
Naveen Rangana
Thanks for Subtitle............
Jayawewa..........!!!!!!!!!!!!!!Isharrox
Thanks sub ekata
Bimuthu asanka
baiscopedownloads.co eka weda karanne na.. 404 kiyala mz akak enawa.
Rumesh dhanushka
Thanks Brother...
Lshariyawansha
Thnks ylu amruwen hri sub denwt
Rumesh dhanushka
බොහොම ස්තූතියි. Download link ekath denawada...
ishu
Thanks bro sub ekata... Jaya wewa
Pramukmili
Thanxx bro........
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ranga11112
thank you malli..oyata jaya weva...
THERUWAN SARANAIM.W. Dilhani
Thank you.
NiKu
thank you soooo much....
Lshariyawansha
Thnks ylu amruwen hri sub denwt
suranuwan
thanks bro...
chandikaranaweera
thanks brother keep it up
Lahiru Kekulandara
සිංහල උපසිරසට බොහෝම ස්තූති.
ජය වේවා!අව්ලක් නෑ
වෙච්ච මහන්සියට වටිනවා
ස්තූති.Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Prasanna P Epitawaththa
කොහොමහරි සබ දීපු එකට ගොඩක් ස්තූතියි සහෝ ..........
Praveen
E 8 ත් සබ් ඔනි මචන්
Malaka prasad
Adooo anthima sub eka parakku ai
Rumesh dhanushka
Thanks all friend
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
MAALnath
Thanks .....................good luck ......................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
chinthaka.max4
thannkx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![His Dark Materials (2019-) [S01 : E07] Sinhala Subtitles | ද්වන්ධ සටනක්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/11/His-Dark-Materials-1.1.jpg)



අඩුපාඩු ටිකක් තිබුණත් මොකද කොහොම හරි සම් එක දුන්නනේ. ස්තුතියි.