ඔන්න එහෙමනම් අරගෙන ආවා HIS DARK MATERIALS දෙවැනි කතාමාලාවේ හත්වැනි කොටස, නැතිනම් අවසාන කොටස. හොදයි එහෙමනම් බලමු මොකෝ වෙන්නෙ කියලා. ගිය සතියෙ කොටසින් මතක ඇතිනෙ ලයිරාවයි විල්වයි මරන්න චිටගස්වල ඇන්ජෙලිකා කෙල්ලගෙ නඩේ උත්සහ කරද්දි සෙරෆිනා එතනට කඩාපාත් වෙලා මෙයාලව බේරගත්තා. ඒ වගේම තමයි ලයිරාව හොයාගෙන ආපු…

ඔන්න එහෙමනම් අරගෙන ආවා HIS DARK MATERIALS දෙවැනි කතාමාලාවේ හත්වැනි කොටස, නැතිනම් අවසාන කොටස. හොදයි එහෙමනම් බලමු මොකෝ වෙන්නෙ කියලා.
ගිය සතියෙ කොටසින් මතක ඇතිනෙ ලයිරාවයි විල්වයි මරන්න චිටගස්වල ඇන්ජෙලිකා කෙල්ලගෙ නඩේ උත්සහ කරද්දි සෙරෆිනා එතනට කඩාපාත් වෙලා මෙයාලව බේරගත්තා. ඒ වගේම තමයි ලයිරාව හොයාගෙන ආපු චාර්ල්ස් සහ මරීසා දෙන්නාගෙන් මරීසාට හැකියාව ලැබුනා අවතාර පාලනය කරන්න. ඉතින් මේ ලැබුණු අළුත් හැකියාවෙන් පස්සෙනම් මරීසාගෙ දරුණු බව තවත් වැඩි වෙනවා. ඒ අනුව තමා මුලින්ම චාර්ල්ස්ටම මැරෙන්න වෙන්නෙ.
ඔය අතරෙ ජොපරි සහ ලී දෙන්නාත් ලයිරාව හොයාගෙන එනවා. හැබැයි මේ දෙන්නට ලොකු කරදරයක් එහෙමත් පාත් වෙනවා. ෆ්‍රා පවෙල් විසින් ලයිරා ගැන කරන ලද හෙළිදරව්වක් අනුව අළුත් කාදිනල්තුමා නීති කඩ කරලා විෂමතාවයෙන් එපිටට භට කණ්ඩායම් යවනවා ලයිරාව මරලා දාන්න. ඉතින් මේ භට කණ්ඩායම් එක්ක ලී සහ ජෝපරිට හැප්පෙන්න වෙනවා. ඔය අතරෙ මැලෝන් එහෙමත් චිටගස්වලට ඇවිල්ලා එහෙමෙහෙ කරක් ගහනවා.
ඉතින් එහෙමනම් අද කොටසින් බලාගන්න හැකි වෙනවා ඉතාම උණුසුම් සහගත කොටසක්. චරිතයක් දෙකක් කතාවෙන් සමු ගන්නවා වගේම මේ කතාමාලාවේ මුල පටන්ම දකින්න ලැබුණු නැති ප්‍රධාන චරිතයක් දැකගන්න ලැබෙනවා.
දෙවැනි කතාමාලාව අවසාන වෙන්නෙ තුන්වැනි කතාමාලාවකට බලාපොරොත්තු ඉතුරු කරමින් වුනත් තවමත් එය නිල වශයෙන් සනාථ කරලා නැහැ. තුන්වැනි කතාමාලාවක් ආවත් බොහෝ විට 2022 වගේ වෙන්න ඉඩ තියෙනවා කියලා තමා සදහන් වෙන්නෙත්…
සැ.යු – වෙබ් පිටපත 47.31 සහ HDTV පිටපත 47.32 වේ…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.
4,970 downloadsDownload His-Dark-Materials-2019-S02-E07.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
35 comments
sachintha
sachintha
Pennyworth, warrior සීරීස් වල 2 වනි සීසන් එකටත් සබ් දෙන්න සහෝ....
Hemal
Thank you, Saho.
Digatama dunnataRasindu V Perera
නියමයි.... සබ් එකට තැන්ක්ස්......
Supun Kaushalya
තෑෑ්නක්ස් සහෝ
Anonymous
blacklist season 7 wala sub denna please
අචින්ත
පට්ටම තුති වේවා මචෝ ඈ
හැමදාමත් වගේ පාඩුවේ වැඩේ කළා ලස්සනට.....
එයත් එසේ නිමාවිය එතකොට නේ
ආසාවෙන් බල බල හිටපු කතා එක පිට ඉවර වී ගෙන යනව
ලයිරත් නෑ නෙ ආය කාලෙකට..සික්
............
ඉතින් ඊ ලඟට මොනාද ගේන්නේ��...
බ්‍රිටිෂ් මිනියක් වගේ නම් හොඳයි හොඳයි..ජයමාලක ප්‍රසාද්
ඔව් මරු...
මාලක ප්‍රසාද්
ස්තූතියි බ්‍රෝ සබ් එකට..... ජය වේවා බයිස්කෝප් සෙට් එකට ❤️
Akitha Ekanayaka
Thank you very much
R_deshan
තෑන්ක්ස් සහෝ සීසන් එකටම පිලිවෙලට සබ් දුන්නට...සීසන් 3 ආවොත් ඒකත් දෙමු මේ වගේම.ජයවේවා!!
Uvindu Induwara
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි .
Kavi
Thanks jaya wewa
Pramukmili
Thanxx bro...............
Buddika
Good work go ahead
Thank youtharidu16
okkoma dunnu nisa dan meka balanna gannawa. thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kevin D...
Thanks for all episodes
Nuwandika Dilshan
Thanks kollo
shevin
Thank you so much
Dewadithya
Thanks for sub!
Anonymous
thank you okkoma sub tikata
kavindu kalhara
සීසන් දෙකම එක පාර බලන්නෙ.දෙකටම සබ් එක දුන්නට බොහොම සතූතියි! ජය වේවා! Servent සීසන් 1 එකටත් සබ් එක දෙන්න පුළුවන් නම් වටිනව
MAALNATH
Thanks. ................good luck. .............
Anonymous
Thanks
Lassana wadak. Issarahatama yanna shakthiya labewa. Thawa me wage lassna tv series sub denna wasanawa labewa. Page akatath sub walatath thanksපසන්
Season 03ta sub denna ko plz
Sameera Jayadarshana
Season 3 eke sub dennako please
H.a.i. Dissanayaka
S3 සබ් දෙන්නකො මචන්
Mihiranga
Season 3 sub one
Kavi
Season 3 sub plz bro
Kavi
Ko bn season 3 sub denne nadda
kavin
s03 sub dennko bro plssssssssssssssssssssssssssssssssss
Rukshan
Season 3 sub one
chinthaka.max4
thanks machan
Kavee
kata malawa pura sinhala upasiresi labadun obata bohoma sthuthi ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![His Dark Materials (2019-) [S02 : E07] Sinhala Subtitles | හෙළිදරව්වක අඩහැරය! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/11/His-Dark-Materials-S02.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි