– ඒක පරණ බ්ලැක්බ්ලඩ් සිද්ධස්ථානයක්. – ඇය එතන ඉන්නවා. – දුවන්න, ජැන්සෝ! – ඔබේ ආයුධ මට වැඩකරන්නෙ නෑ. – අපි ඒ ගැන බලමු. – ඒක වැඩ කලාද? – මම එහෙම හිතනවා. – ඔබට දෙවියෙක්ව මරන්න බෑ. – කළු කින්ජ් එකක් තියෙනවා. – ඒකෙන් යවාල්ලා මරන්න පුළුවන්ද? – ඒක දරන්නා ස්පර්ශ කරන ඕනෑම කෙනෙක් මරන්න පුළුවන්. […]

– ඒක පරණ බ්ලැක්බ්ලඩ් සිද්ධස්ථානයක්.
– ඇය එතන ඉන්නවා.– දුවන්න, ජැන්සෝ!
– ඔබේ ආයුධ මට වැඩකරන්නෙ නෑ.
– අපි ඒ ගැන බලමු.– ඒක වැඩ කලාද?
– මම එහෙම හිතනවා.– ඔබට දෙවියෙක්ව මරන්න බෑ.
– කළු කින්ජ් එකක් තියෙනවා.
– ඒකෙන් යවාල්ලා මරන්න පුළුවන්ද?
– ඒක දරන්නා ස්පර්ශ කරන ඕනෑම කෙනෙක් මරන්න පුළුවන්.– ගෝල්වුඩ් මුරපොල තමයි දැන් අපේ ලෝකයේ සාමයට ඇති ලොකුම තර්ජනය.
– එකමුතුවේ බලය උන්ට පෙන්නන්න අපි සූදානම් විය යුතුයි!
ව්‍රෙන් ජැන්සෝ එක්ක යවාල්ලා හොයාගෙන පිටත් වෙන්නෙ කින්ජ් එළියට ගන්න එන්නතකුත් හොයාගෙන. ඒත් ඒ එන්නත යවාල්ලාට වැඩ කරන්නෙ නෑ. අන්තිමට වෙන්නෙ ව්‍රෙන්, මන්ට් දෙන්නටත් කින්ජ් ආසාදනය වෙන එක. ජැන්සෝ එතනින් පැනගන්නෙ සෙඩ් සහ ටැලොන්ගෙ උදව්වෙන්. ටැලොන් සෙඩ් දෙන්නා ජැන්සෝ හදලා දීපු බෝම්බයක් ගහලා, යවාල්ලා පිච්චෙද්දි ටැලොන් යවාල්ලාගෙ බෙල්ලත් වෙන්වෙන්න කපනවා. වැඩේ හරි කියලා හිතුවත් ටික වෙලාවකින් යවාල්ලා නැගිටිනවා. ඒ කියන්නෙ බෙල්ල වෙන් වෙන්න කපලාවත් ගිණිතියලා වත් යවාල්ලා මරන්න බැරි වෙනවා. ජැන්සෝ ඉතුරු වෙලා තිබුණු එන්නත ගහලා ව්‍රෙන්ව බේරගන්නවා. තව එන්නත් නැති නිසා මන්ට්ව බේරගන්න බැරි වෙනවා. මම ඔයාව කොහොමහරි බේරගන්නවා කියලා පොරොන්දු වෙලා ජැන්සෝ එනවා.
මේ අතරෙදි රෝස්මන්ඩ් රැජිණ තමන්ගෙ ප්‍රධාන උපදේශකයා විදිහට ගැරට්ව පත් කරගන්නවා. ඒ තනතුර ටොබින්ට ලැබෙයි කියලා බලාපොරොත්තු වුණු ෆාලිස්ටා ඒකට ටිකක් කේන්තියෙන් ඉන්නෙ. ෆාලිස්ටාගෙ ඔළුවෙ රතු කින්ජ් තියෙන නිසා ඉදිරියේ දි රැජිණට මොකක් වෙයිද? ෆාලිස්ටා රැජිණ ගෙන් පළි ගනීද? යවාල්ලාව නවත්තන්න ටැලොන් මොනවද කරන්නෙ? මුරපොළ දැන් සම්පූර්ණයෙන් ආසාදිතයින්ගෙන් නිදහස් වෙලා ද? මේ ගැන මේ කොටසෙ දි දැන ගන්න පුළුවන්.
මේ කතා මාලාවෙ තව තියෙන්නෙ කොටස් දෙකයි. ඒ දෙකත් විකාශනය වුණු ගමන්ම අරගෙන එන්නම්. බයිස්කෝප් එකේ මගේ පළවෙනි කඩඉම විදිහට ඊළඟට අමුතුම විදිහෙ සුපිරි ෆිල්ම් එකක් අරගෙන එනවා. ඒක IMDb එකේ 6.8ක් සහ Rotten Tomatoes එකේ 79%ක ප්‍රතිශතයක් ලබාගෙන තියෙන අළුත්ම චිත්‍රපටියක්.
එහෙනම් මගේ 50වෙනි සිංහල උපසිරැසියත් අරගෙන මම ඉක්මනට එන්නම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.
3,282 downloadsDownload The-Outpost-2018-S03-E11.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
8 comments
Rasindu V Perera
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
prasanga
thanks...
Lasindu
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
sub ekata thanks saho
Lahiru Lakshan
thanks...
chinthaka.max4
thanaks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



නියමයි.... සබ් එකට තැන්ක්ස්......