Watch Trailer

His Dark Materials (2019-) [S02 : E06] Sinhala Subtitles | අදුර සහ ආලෝකය! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටස ගැන මතක් කිරීමක් කළොත් ලයිරාගෙ අම්මව චාර්ල්ස් විසින් විල්ගෙ ලෝකෙට එක්ක ගියා. ඉතින් ලයිරා විල් දෙන්නා පිහිය අරගෙන එනකම් බලා ඉන්න අතරවාරේ ලයිරාගෙ අම්මා චාර්ල්ස්ගෙන් දැන ගත්තු තොරතුරු අනුව මැලෝන්ව හම්බ වෙන්න ගියා. කොහොමින් හෝ මැලෝන්ගෙ හැසිරීම නිසා මරීසා එතනින් ආවේ බොහොම සිත් තැවුලෙන්. ඉතින් ච…

පෙර කොටස ගැන මතක් කිරීමක් කළොත් ලයිරාගෙ අම්මව චාර්ල්ස් විසින් විල්ගෙ ලෝකෙට එක්ක ගියා. ඉතින් ලයිරා විල් දෙන්නා පිහිය අරගෙන එනකම් බලා ඉන්න අතරවාරේ ලයිරාගෙ අම්මා චාර්ල්ස්ගෙන් දැන ගත්තු තොරතුරු අනුව මැලෝන්ව හම්බ වෙන්න ගියා. කොහොමින් හෝ මැලෝන්ගෙ හැසිරීම නිසා මරීසා එතනින් ආවේ බොහොම සිත් තැවුලෙන්. ඉතින් චාර්ල්ස් තමන්ගෙ අම්මව එක්ක ඇවිත් ඉන්නවා කියලා නොදන්න ලයිරා විල් එක්ක සැලසුමක් හදාගෙන ආවා මතකනෙ සත්‍යමාපකය හොරකම් කරගන්න.

දන්නෙම නැතුව දෙන්නා ඇවිල්ලා චාර්ල්ස්ගෙ උගුලෙ පැටලුනා. කොහොමින් හෝ පෑන්ගෙ පිහිටෙන් මරීසාව පරද්දන්න ලයිරාට හැකි උනා. විල්ටත් චාර්ල්ස් එක්ක සටන් වදින්න උනා පිහිය බේරගන්න. හැබැයි අන්තිමේ දෙන්නා පිහියයි සත්‍යමාපකයයි දෙකම අරගෙන පැන ගත්තා. ඔය අතරෙ මැලෝන්ට අදුරු පදාර්ථ, එනම් දූවිල්ල එහෙමත් නැතිනම් දේවදූතයො පණිවිඩයක් දෙනවා. ඒ තමන් ඉන්න ලෝකයෙන් වෙනත් ලෝකෙකට යන්න කියලා. ඉතින් ඒ උපදෙස් අනුව මැලෝන් ක්‍රියාත්මක වෙනවා.

ඔන්න එහෙනම් අද කොටසින් දැක ගන්න පුළුවන් වෙනවා ලයිරාව හොයාගෙන ආව මායාකාරියො, මරීසා සහ චාර්ල්ස් දෙන්නා, මැලෝන් සහ ස්කෝර්ස්බි සහ ගෘමන් යන අය මොකද කරන්නෙ කියලා. ලබන සතියෙ දෙවැනි කතාමාලාවේ අවසානය කියලා තමා අන්තර්ජාලයේ තියෙන්නෙ. ලබන සතියෙ හමු වෙන තෙක් ඔබට ජය.

සැ.යු – වෙබ් පිටපත ධාවන කාලය 45.54 හා HD පිටපත 47.21 වේ

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

5,080 downloadsDownload His-Dark-Materials-2019-S02-E06.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

5,080 downloadsDownload Subtitles39 KB

18 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Uvindu Induwara

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි.

  3. මාලක ප්‍රසාද්

    tnanq bro sub ekata.......

  4. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  5. R_deshan

    සබ් එක දුන්නට ස්තූතියි සහෝ!!

  6. Hemal

    Thank you

  7. Shamal manojan

    බයිස්කෝප් අඩවියේ කවුරුහරි මේ ෆිල්ම් ටිකට උපසිරැසි දෙන්න පුලුවන්ද?

    Jingle Jangle: A Christmas Journey - 2020
    The Christmas Chronicles 2 - 2020
    The Santa Clause 2 - 2002
    The Santa Clause 3: The Escape Clause - 2006

  8. අචින්ත

    තුති මධුක..තව එකයි ඈ

  9. geeganagamage

    බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

  10. Kavi

    Anikath relies una puluwan ikamanata sub eka dipn thanks

  11. Anonymous

    කොයි අනේ මේක.. දෙන්නකෝ..දෙන්නකෝ

  12. Pramukmili

    Thanxxx bro..............

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Dewadithya

    Thanks for sub!

  15. Anonymous

    thnk you

  16. Rumesh

    Season 3 sub denawadaaa....

  17. chinthaka.max4

    thanks machan

  18. pasan

    Tnx o

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.