Watch Trailer

His & Hers [S01: E02] Sinhala Subtitles | අතීතයේ රහස් හඹා… [සිංහල උපසිරැසි]

කතාවේ දෙවෙනි කොටසත් එක්ක ඔයාලව හමුවෙන්න ආවා. අද මොකද වෙන්නේ කියලා කෙටියෙන් බලමු. රේචල් හොප්කින්ස්ගේ අභිරහස් ඝාතනයත් එක්ක මුළු ඩලෝනෙගා නගරයම කැළඹිලා. මේ සිද්ධිය නිසා ඇනා සහ ජැක්ට සිද්ධ වෙනවා අකමැත්තෙන් වුනත් එකම නගරයක, එකිනෙකාට මුහුණ දෙමින් කාලය ගත කරන්න. දෙන්නා අතර තියෙන පරණ ප්‍රශ්න සහ රණ්ඩු ආයෙත්…

කතාවේ දෙවෙනි කොටසත් එක්ක ඔයාලව හමුවෙන්න ආවා. අද මොකද වෙන්නේ කියලා කෙටියෙන් බලමු. රේචල් හොප්කින්ස්ගේ අභිරහස් ඝාතනයත් එක්ක මුළු ඩලෝනෙගා නගරයම කැළඹිලා. මේ සිද්ධිය නිසා ඇනා සහ ජැක්ට සිද්ධ වෙනවා අකමැත්තෙන් වුනත් එකම නගරයක, එකිනෙකාට මුහුණ දෙමින් කාලය ගත කරන්න. දෙන්නා අතර තියෙන පරණ ප්‍රශ්න සහ රණ්ඩු ආයෙත් පටන් ගන්න ලකුණු පහළ වෙලා.

පරීක්ෂක ජැක්, රේචල්ගේ සැමියා වන ක්ලයිඩ් ඩෆීගෙන් ප්‍රශ්න කරනවා. ඩෆී එයාගේ බිරිඳගේ රහස් ජීවිතය ගැන කියන අමුතු කතා නිසා පරීක්ෂණය හිතාගන්න බැරි පැත්තකට හැරෙනවා. සැමියා සැක කටයුතු වුනත්, මේක ඊට වඩා ගොඩක් සංකීර්ණ දෙයක් කියලා ජැක්ට ඉවෙන් වගේ දැනෙනවා.

මේ අතරේ ඇනා පොලිසියටත් හොරෙන් එයාගේම විදියට තොරතුරු හොයනවා. ඇනාට ඕන වෙනවා රේචල්ගේ හොඳම යාලුවා වුන, දැන් සෙන්ට් හිලරි ඉස්කෝලේ විදුහල්පති වෙලා ඉන්න හෙලන් වැන්ග්ව හම්බවෙන්න. අවුරුදු 20ක් පරණ, කවුරුත් නොදන්න රහසක් එළියට එන්න දඟලනවා වගේම, මේ මිනීමැරුම පිටුපස පාසල් කාලයේ සිද්ධියක් තියෙන බවට ඉඟි පළ වෙනවා. අද කතාවේ සාරංශය තමයි ඒ. කතාවේ තුන්වන කොටසත් සමගින් නැවත හමුවෙමු.

*-* ජය ශ්‍රී *-*

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.

1,020 downloadsDownload His-and-Hers-S01E02.zip23 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

 

Previous BT1All BT1

Next BT1

 

 

Subtitles by

යසිරු හසරංග

Subtitles

1,020 downloadsDownload Subtitles23 KB

5 comments

  1. Sahan Gayantha

    thanks a lot Yasiru Hasaranga saho sub ekata

  2. SACHINTHA

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    හැකි නම් මේ කතාමාලාව අවසන් කරලා SANDMAN S02 සබ් කරමු
    ජය

  3. Viraj

    Thanks

  4. Buddhika laKMal

    සබ් එකට තෑන්ක්ස්......

  5. Anonymous

    Thanks brother