Watch Trailer

Homeland [1×5 – Blind spot] | සිය දිවි නසා ගැනීමක්, ද්‍රෝහී වීමක්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද පස්වෙනි කොටස. මේක කතාව කලින් බලලා තියෙන අය පහුගිය පෝස්ට් හතරේ දාපු කමෙන්ට් ඔයාලා කියෙව්ව නම් මේ කතා මාලාව කොච්චර පට්ටද කියලා ඔයාලා තේරුම් ගන්නවා නිසැකයි. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු. ඊයේ කොටසෙදි කැරීගේ නිල නොලත් නිරීක්ෂණයට සෝල් ලබාදීපු කාල සීමාව ඉක්මවා යෑම නි…

ඔන්න අද පස්වෙනි කොටස. මේක කතාව කලින් බලලා තියෙන අය පහුගිය පෝස්ට් හතරේ දාපු කමෙන්ට් ඔයාලා කියෙව්ව නම් මේ කතා මාලාව කොච්චර පට්ටද කියලා ඔයාලා තේරුම් ගන්නවා නිසැකයි. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු.

ඊයේ කොටසෙදි කැරීගේ නිල නොලත් නිරීක්ෂණයට සෝල් ලබාදීපු කාල සීමාව ඉක්මවා යෑම නිසා ඒවා ඉවත් කරන්න සිදු වෙනවා. කැරී ඒ වෙනුවට වර්ජිල් ව හා මැක්ස් ව ඔහු පස්සෙන් නිතරම යවන්න ඉල්ලුවක් සෝල් එයට ඉඩ දෙන්නේ නැහැ. මොකද කැරීගේ මිය ගිය ඔත්තුකාරිය ළඟ තිබුණු මාලය, සවුදි කුමාරයාගේ ප්‍රධාන සේවකයා එම මරණයෙන් පැය නවයකට පසුව අනියම් මුදල් හුවමාරු කරන්නෙක් ගාවට රැගෙන යන බව නීරීක්ෂණ වලට අසුවිම නිසයි. මේ ආකාරයෙන් සිදුවන මුදල් හුවමාරුවෙන් සල්ලි කා අතටද ගියේ යන්න දැනගැනීමට 51 දෙනෙක් පසු පස හඹා යෑමට තීරණය කරනවා. එහෙත් මේ මුදල් වලින් ගුවන් තොටුපළ අසල නිවසක් මිලදී ගත් මුස්ලිම් මහාචාර්යය වරයා පසු පස හඹා යෑම අසාර්ථක වෙනවා. ඔහුව සැක කටයුතු ලයිස්තුවෙන් අයින් කරනු ලබනවා.

බ්‍රෝඩිගේ මාධ්‍ය මෙහෙයුම ඉතා පළ දරා තිබෙනවා. ඔහුගේ ජනප්‍රියත්වය මත උප ජනාධිපති වරයාගේ උපදේශිකාවක් ඔහු ගැන හා ඔහුගේ මානසික ස්ථාවර බව ගැන කරුණු හොයනු ලබනවා. එසේම ඔහුව මුණගැහෙනවා. එහෙත් බ්‍රෝඩී තම බිරිඳ හා මයික් අතර සම්බන්ධයක් ඇති බව තේරුම්ගත් බවක් අඟවනවා මෙන්ම නිවසේ තිබෙන සාදයක් අතර මැද ඒ අසලට එන මුවෙක්ට වෙඩි තබා මරා දමනු ලබනවා.

කැරී අලුත් මුදල් හුවමාරු ව සම්බන්ධ පරීක්ෂණයට මුල්තැන දීමට සිදුවීම හා තම කැමරා උපාංග ඉවත් කිරීම නිසා ඇය තුළ ඇති සැකය ස්ථීර කර ගැනීමට අවශ්‍ය නිසා බ්‍රෝඩි පසුපස හඹා යනවා. මේ අතර තුර නිවසේ සිදුවූ කලබලයට පසු බ්‍රෝඩි තීරණය කරනවා දේවස්ථානයක පැවැත්වෙන ප්‍රවීණයන්ගේ උපදේශාත්මක සේවයකට සහභාගී වෙන්න. බ්‍රෝඩි පසුපස යන කැරී මෙහිදී බ්‍රෝඩි හා සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමට පටන් ගන්නවා.

අද කොටසෙන් අපි බලමු හදිස්සියේම ඇමරිකාවට, පකිස්ථානයේ ඉඳලා රැගෙන එන හිරකාරයා කවුද කියලා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,543 downloadsDownload HMELND.S1E5.Sinhalasubs.zip89 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

4,543 downloadsDownload Subtitles89 KB

44 comments

  1. rohan

    Patta

  2. chamara

    Thanks lowetg na

  3. damith

    Wow......maxxxa macho

  4. eranga

    Thanks so much

  5. nuwan

    niyamai digatama yamu..thanks sub walata

  6. gayan

    පට්ට මචාන්

  7. tharanga

    ලොවෙත් පට්ට පතුරු කතාව.

  8. charith

    Maxxa machan

  9. gihan

    Ela.ela.ele.ela.ela

  10. “චූටී මල්ලි”

    ela ela digatama denna

  11. Dilan

    thankx....patta

  12. අසංක

    පට්ටම කතාව මචෝ සුපිරි

  13. lasidu

    ලොවෙත් නෑ තෑන්ක්ස් හොදේ :)

  14. ganidu

    බොහොම පින් මචෝ ජයෙන් ජයම වේවා

  15. ccnp

    Thanks

  16. kas

    You are doing a great job. Sorry for not commenting upto now. But I watched all 4 with pleasure

  17. pathum

    ඇත්තටම "බයිස්කොප් සිංහලෙන්" කියන්නේ සිරා වැඩක්

  18. wow

    wow.maru :)

  19. quik

    thanks

  20. Dayarathna, one teacher

    thank you very much for given like this films.

  21. mahinda

    niyama wadak denawanam mewa thama denna ona, upa sirasa ekmanata dena ekatath , obatath stutiy

  22. vernie

    අද උදේ ඉඳන් බලාගෙන හිටියා මේක denakam

  23. nalaka

    thanks machan,weldone. good work. nyama film eka. anthi tikath ekmanatama dannaa. ela ela......

  24. me

    Thanks

  25. jina

    thanxxxxxx

  26. indika perera

    Thanks so much

  27. shani

    thanks.........

  28. dev

    patta patta..............
    bohoma stuti sahooo.......

  29. Sanath

    me sub file dounload karanna bahane mata

  30. ishara

    මට පේන්නෙ රඹුට කැකිරි කතාවක් වගේ අනිවා බානවා ජය වෙවා සහෝට

  31. achintha

    ela kiri.....kawruth balanna....thnks baiscope...

  32. කේ.යු.ජී.උදාර

    සිංහල සබට බොහොමත් ම තුති රොයිලි.......

  33. රාම් රාජ්

    වෙඩි තියනවා වගේ රොයිලිගේ වැඩ‍.

  34. ධනුෂ්ක ලක්මාල් | ධනා

    නියම කතාවක් මේක නම්

  35. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  36. Achintha sameera

    රොයිලි
    ප්රනාන්දු thanks yalu

  37. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  38. Rashmika

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි...ජයවේවා!!!!!!

  39. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    ජයවේවා….
    :) උපසිරැසියට තුති……. :)

  40. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  41. Tharaka Lahiru

    tnx

  42. Udara Damith B/K

    nicwwweeeeeeeeeeee

  43. Thanujaya Bandara

    ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
    ගොඩක් ස්තුතියි...................

  44. ThusharaIndunilRathnayaka

    sub ekata thanks...!