Watch Trailer

Homeland [1×6 – The Good Soldier] (18+) | පලායන සැකකරුවන් හා පොලිග්‍රාෆ් පරීක්ෂණය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද හයවෙනි කොටස. පළමු අදියරේ කොටස් දොළහෙන් භාගයක් දුර අපි ඇවිල්ලා තියෙනවා අද කථාවත් එක්ක. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු. ඊයේ කොටසෙදි හදිසියේම අමුත්තෙක් එනවා. ඒ තමා ඉස්ලාමාබාද් හී සිට අල්ලා ගන්නා ලබන සිරකරුවෙක්. ඔහු බ්‍රෝඩී සිරගතව සිටි කාලයේ ඔහුට උන් මුරකරුවායි. එස්…

ඔන්න අද හයවෙනි කොටස. පළමු අදියරේ කොටස් දොළහෙන් භාගයක් දුර අපි ඇවිල්ලා තියෙනවා අද කථාවත් එක්ක. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු.

ඊයේ කොටසෙදි හදිසියේම අමුත්තෙක් එනවා. ඒ තමා ඉස්ලාමාබාද් හී සිට අල්ලා ගන්නා ලබන සිරකරුවෙක්. ඔහු බ්‍රෝඩී සිරගතව සිටි කාලයේ ඔහුට උන් මුරකරුවායි. එස්ටීස් මොහුව ප්‍රශ්න කිරීමට යොදවන්නේ කැරීව හා සෝල් වයි. නමුත් ඔහු පවසනවා ඒ සඳහා බ්‍රෝඩි ගේ උදව් ලබා ගන්නා ලෙස. එයට කැරී අකමැති වූවත් සාමාන්‍ය පරිදි එය සිද්ධ වෙනවා. හිරකරුවා ළඟට යෑමට බ්‍රෝඩිට අවශ්‍ය වූවත් කැරී එයට ඉඩ දෙන්නේ නෑ.

හිරකරුවා පසුව ලබා දෙන එක විද්‍යුත් ලිපිනයක් ගැන පරීක්ෂා කිරීමේදී එය යොමුවන්නේ කලින් ඔවුන් සැකකටයුතු ලැයිස්තුවෙන් ඉවත් කල මහාචාර්යය වරයා වෙතයි. ඔහුගේ කාර්යයාලය පරීක්ෂා කිරීමේදී ඔවුන් මිලදී ගත් ගුවන් තොටුපළ අසල ඇති නිවාසය ගැන ඔවුන් දැන්ගන්නවා. මේ පරීක්ෂණය මෙසේ වන විට බ්‍රෝඩි කෙසේ හෝ එස්ටීස් ගේ අනුමැතිය රැගෙන සිරකාරයා හමුවීමට යනවා. එතනදී වචන හුවමාරුවක් ඇතිවී කැමරා වලට අහුනොවෙන තැනකදී බ්‍රෝඩි හිරකරුවාට පහර දෙනවා.

සැකකටයුතු නිවාසය පරීක්ෂා කරන කණ්ඩායමට දැනගන්න ලැබෙන්නේ ඔවුන් නිවස අත හැර පලා ගොස් තිබෙන ආකාරයයි. එවිටම ඔවුන්ට දැනගන්නට ලැබෙනවා බ්‍රෝඩි හමුවීමට ගියා හිරකරුවාත් බ්ලේඩ් තලයකින් සියදිවි නසාගෙන ඇති බව. කැරී මෙයටත් සැක කරන්නේ බ්‍රෝඩි වයි. ඔහු හොරෙන් බ්ලේඩ් තල කැබැල්ලක් පාස් කර ඇති බවත් පසුව නිවසේ සිටින මහාචාර්යය වරයාට ඉවත්ව යන ලෙස අනතුරු අඟවා ඇති බවත් ඇය සැක කරනවා.

අද කොටසෙන් අපි බලමු මෙම බ්ලේඩ් තලය පැන්නුවේ කවුද යන්න සොයා බැලීමට කරන පොලිග්‍රාෆ් පරීක්ෂණයේදී කැරීගේ සැකය ඔප්පු වේවිද කියලා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,344 downloadsDownload HMELND.S1E6.Sinhalasubs.zip83 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

4,344 downloadsDownload Subtitles83 KB

43 comments

  1. Eranda

    Niyamai mekath mage Favorite series ekak wenna yanne........

  2. quik

    THANKS

  3. ccnp

    tHANKS

  4. kalinga

    පට්ට කතාව මචං :)

  5. wow

    wow,maru :)

  6. Isuru

    ela ela math gannawa

  7. ganidu

    පට්ට පට්ට බොහොම පින් මචං

  8. chami

    Thnxxxxxxxxxxxxx

  9. tharanga

    පට්ට පතුරු සුපිරි කතාව :)

    ජයෙන් ජය!!!

  10. vernie

    අතිවිශිෂ්ඨයි සර්

  11. g-a-n-d-u

    තෑන්ක්ස් රෝය්ලි මචං

  12. ositha

    ELA ELA PATTA

  13. shani

    thanks a lot. apita mewa balanna welawa hoya ganneth amaruwen. ethin oya welawa hoya ganne kohomada sub danna.

  14. jina

    thanxxx bro

  15. chamath cafe

    මැක්සා මචං දිගටම දෙමු :)

  16. Lasitha

    කියන්න දෙයක් නෑ...........පට්ට..............

  17. f_live

    ෆට්ට හොදේ මමත් දිගටම බලනවා මේක එලස් :)

  18. me

    Thanks

  19. -HacKrisH-

    තෑන්ක්ස්. මේ වගේ සබ් දෙනවා නම් මේවා නොබලා බෑ. ඊලඟ සබ් ස්පාර්ටකස් බ්ලූරේ රිප් එකකට ඕන...:)

  20. Ricky

    elaz,,sub ekata thax saho

  21. chethiya

    thanks

  22. ishara

    mewata tama සුප්ප පිල්මි කියන්නෙ ජයවෙවා සහෝ

  23. NPDJs

    machan 6 ta enakan aniwa baluwa patta kathawa

  24. indika perera

    ela ela digatama denawaa. ehenam. jayavewa.

  25. විමා (' - ')

    koti walide allagaththa wage ayyooo

  26. “චූටී මල්ලි”

    ela ela digatama denna machan

  27. indika perera

    ikmanata denawa neda. good keep it up

  28. dev

    ela ela saho.....
    bohoma stuti...........

  29. hiru

    6 baluwa 7- 8 th baala thiyenne nikan ganja gahawuwa wage royili tnx wade nam supiri

  30. කේ.යු.ජී.උදාර

    සිංහල සබට බොහොමත් ම තුති රොයිලි.......

  31. රාම් රාජ්

    තව එකක් දීලා තියෙන්නේ.ස්තූතියි රොයිලි.

  32. ධනුෂ්ක ලක්මාල් | ධනා

    පට්ට පට පට රොයිලි සහෝ මේක

  33. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  34. Achintha sameera

    රොයිලි
    ප්රනාන්දු thanks yalu

  35. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  36. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    ජයවේවා….
    :) උපසිරැසියට තුති……. :)

  37. dilanka

    tottent eka download karanda bane. google shotner kiyala watanawa

  38. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  39. PopinJ

    Fatta bro thnQ ☺

  40. Tharaka Lahiru

    tnx

  41. Udara Damith B/K

    hiiiiiiiiiiii

  42. Thanujaya Bandara

    ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
    ගොඩක් ස්තුතියි...................

  43. ThusharaIndunilRathnayaka

    sub ekata thanks...!