Watch Trailer

Homeland [1×7 – The Weekend] (18+) | තස්ත්‍රවාදී ඉලක්කය, සත්‍යය හා ඉන්ද්‍රියන් පිනවූ සතිඅන්තය…. [සිංහල උපසිරැසි සමඟ]

සම්මානයට පාත්‍ර වූ හා ගිය අවුරුද්දේ හොඳම රූපවාහිනි කතාමාලාවට හිමි සම්මානය ඇතුළු තවත් Emmy සම්මාන 6 ක් දිනාගත් මේ කථාවේ ඊයේ දීපු හයවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. ඔන්න අද හත්වෙනි කොටස. දැන් කතාව එන්න එන්නම උණුසුම් වෙනවා. තව කොටස් පහක් නොවැ තියෙන්නේ. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මත…

සම්මානයට පාත්‍ර වූ හා ගිය අවුරුද්දේ හොඳම රූපවාහිනි කතාමාලාවට හිමි සම්මානය ඇතුළු තවත් Emmy සම්මාන 6 ක් දිනාගත් මේ කථාවේ ඊයේ දීපු හයවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. ඔන්න අද හත්වෙනි කොටස. දැන් කතාව එන්න එන්නම උණුසුම් වෙනවා. තව කොටස් පහක් නොවැ තියෙන්නේ. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු.

ඊයේ කොටසෙදි බ්‍රෝඩී සිරගතව සිටි කාලයේ ඔහුට උන් මුරකරුවා ගේ හදිසි මරණය හා ආචාර්යය වරයාගේ පැනයාම ගැන CIA ආයතනය පොලිග්‍රාෆ් පරීක්ෂණයක් තියන්න සලස්වනවා. ඒ සඳහා ඔහුව ඉස්ලාමාබාද් සිට ගෙන ඒමේ සිට ප්‍රශ්නකිරීම දක්වා සම්බන්ධවූ 11 දෙනෙක් පරීක්ෂා කිරීමට නියමිත වුණා. කැරී බොහොම උද්යෝගයෙන් සිටිනවා මෙම පරීක්ෂණයෙන් බ්‍රෝඩි බොරු කරන බව අල්ල ගන්න හොඳ හැකියාවක් තියෙයි කියලා.

පැනලා යන සවුදි ජාතික ආචාර්යයවරයා හා අනික් ඇමරිකානු ජාතික කාන්තාව මුලින්ම ඔවුන්ට දැනුම් දෙන නිවසට යනවා. ඒත් ඔවුන් දැනගන්නවා ඒක උගුලක් බව. ඊට පසු ඔවුන් දෙදෙනා රාත්‍රි ගත කිරීමට තානායමකට යන අතර එහිදී ආචාර්යයවරයාව නාඳුනන පිරිසක් විසින් ඝාතනය කරනු ලබන අතර කාන්තාව පැන ගන්නවා.

කැරී හේතුවක් සඳහන් නොකර බ්‍රෝඩිට පවසනවා CIA මූලස්ථානයට පැමිණෙන ලෙස. මේ අතර කැරී හා බ්‍රෝඩි ගේ සම්බන්ධතාවය ලිංගික සම්බන්ධතාවයක් දක්වා දුරකට යනවා. කැරී වෙරිමතින් බ්‍රෝඩිට පවසනවා එතෙක් වෙලා රහසක් ලෙස තබාගත් දෙයක්. එනම් එම කැඳවීම කරනු ලබන්නේ පොලිග්‍රාෆ් පරීක්ෂණයක් කිරීමට බවයි. කෙසේ හෝ පසුව දා බ්‍රෝඩි පරීක්ෂණයට සාර්ථකව මුහුණ දෙනවා. ඔහු බ්ලේඩ් තලයක් නොදුන් බවට කරන ප්‍රකාශ්‍ය සත්‍ය එකක් බවට යන්ත්‍රය සඳහන් කරනු ලබනවා. එවිට කැරී විසින් ප්‍රශ්නයක් යොමු කරනවා ඔහු තම බිරිඳට විශ්වාස වන්තද සිටියාද අසමින්. එසේ අසන්නේ කලින් දා ඔවුන් දෙදෙනාගේ ලිංගික සම්බන්ධතාව නිසයි. එයටත් බ්‍රෝඩි ඔව් කියන අතර යන්ත්‍රය එයද සත්‍යක් බව පවසනවා. එවිට ඇය තේරුම් ගන්නවා බ්‍රෝඩි යන්ත්‍රයට බොරු කළ බව. එහෙත් ඒ බව අනික් කිසිවෙකු නොදන්නා නිසා බ්‍රෝඩි ගැන ඇති සැකය සෝල් පවා අයින් කර ගන්නවා. පරීක්ෂණයෙන් පසුව බ්‍රෝඩි කැරීට ආරාධනා කරනවා වාහනයට නගින ලෙස.

අද කොටසෙන් අපි බලමු බ්‍රෝඩි, කැරීව රැගෙන යන්නේ කොහාටද කියලා. ඒ වගේම මේ කොටසෙන් කතාව තනිකර උඩු යටිකුරු කරන දෙයක් එළිවෙනවා. බලන්නකෝ මොකක්ද කියලා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,132 downloadsDownload HMELND.S1E7.Sinhalasubs.zip83 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1All BT1Next BT1

Subtitles

4,132 downloadsDownload Subtitles83 KB

42 comments

  1. eraNga

    patta Thanks

  2. ccnp

    Thanks

  3. විමා (' - ')

    ammo
    menna awa kiyala msg 1a apu gaman gaththa :)
    thnx wewa :)

  4. උදාර

    මේක නම් පට්ටම කතාවක් තමා යාලුවා

  5. jina

    thanxxxxxx

  6. ositha

    ela ela maxxama tv se akak hodey

  7. “චූටී මල්ලි”

    ela ela bro digatama denna

  8. tharanga

    මැක්සා මමත් ගන්නෝ :-)
    ජය වේවා!

  9. chamath cafe

    ඔහ් මේක එනකම් උන්නේ අද ...ජය

  10. vee

    thnxxxxxxxxxxxxxxx

  11. Fernando

    maru maru

  12. නලින්

    Niyamai Roily aiya

    jaya wewaaa

  13. Kolla

    ජය වේවා....මේ වගේ අලුත් ඒවා තව දෙන්න....මන් පොඩි යෝජනාවක් කරනවා....පුළුවන් නම් පරණ ඒවා නැතුව අලුත් Film දෙන්න...මේක යෝජනාවක් විතරයි....

  14. Anushka

    thankz soooooooooooooooooooo much

  15. KJ119

    Ela machan... Tnkz......

  16. vernie

    රොයිලි දුන්නොත් බයනැතිව download කරන්න පුළුවන්

  17. කේ.යු.ජී.උදාර

    සිංහල සබට බොහොමත් ම තුති රොයිලි.......

  18. Ricky

    patta kathawa shaho...api wenuwen karana deta thx....jayawewa.....................

  19. Hasi

    saho khildi 786 dvd rip awilla. apita sub dennakoooooooooooo...

  20. NPDJs

    amme thankz wewaaaaaaa enakan unne mekaaaaaaa

  21. Eranda

    හිකිස් කැරී කෙලවගත්තා :D :D

  22. dev

    ela ela...bohoma stuti saho....
    den katawa negalama yanawa....

  23. miyuru

    meka nam pattama kathawa. kotas tika wage sinhala sub tikath okkoma dunna nam maru. aka kotasak balala anith kotase sub danakan inna ba. a tharam patta me kathawa. obata jaya saho

  24. ලිට්ල් ජෝන්

    මුල් කොටසෙන් පස්සෙ කොමෙන්ට්‍ටුවක් දාන්නත් බැරි උනා සමාවෙන්න .පට්ටයි සහෝදරයා ස්තුතියි අපි වෙනුවෙන් වැයකරන ඔබතුමාගේ වට්නා කාලයට ස්තුතියි !!

  25. රාම් රාජ්

    මේ කොටසනම් නියමයි වගේ.ස්තූතියි.

  26. sameera

    thanks roily ayya, deepu okkoma baluwa
    anith kotas tikath ikmanata denna.

  27. hiru

    machan royili 7 baluwaa 8 balanakam ninda yanne naha wage ......

  28. me

    Thanks

  29. ධනුෂ්ක ලක්මාල් | ධනා

    පට්ට ආ

  30. sanju lakshan

    thanks

  31. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  32. Pasindu

    බොහොම ස්තූතියි. නියම කතාව

  33. Achintha sameera

    රොයිලි
    ප්රනාන්දු thanks yalu

  34. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  35. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    ජයවේවා….
    :) උපසිරැසියට තුති……. :)

  36. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  37. Tharaka Lahiru

    tnx

  38. Udara Damith B/K

    niyyamaaaaaaaaaayi

  39. Thanujaya Bandara

    ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
    ගොඩක් ස්තුතියි...................

  40. ThusharaIndunilRathnayaka

    sub ekata thanks...!

  41. Anonymous

    sub eka open wenne na

    1. විමා - Admin

      දැන් බලන්න සහෝ.
      අවුල හරි ගස්සලා තියෙන්නේ.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.