Watch Trailer

Homeland [3×12 – The Star] | වීරයෝ, දුෂ්ටයෝ හා පදක්කම්…. [සිංහල උපසිරැසි සමඟ]

ඇත්තටම අද මම මේ ලිපිය පටන් ගන්න උන්නේ මේ විදියට නෙවෙයි. ගිය සතියේ අන්තිමටම බ්‍රෝඩි කියපු වචන වලින්. ඒත් මේ කොටස ඇමරිකාවේ රූපවාහිණියේ විකාශය වෙන්නත් කලින්ම සෙනසුරාදා හවස් වෙනකොටම අන්තර්ජාලයට එකතු වෙලා තිබ්බා. ඒක බැලුවට පස්සෙ ඇත්තටම සෑහෙන දුරකට පෞද්ගලිකව මගේ බලාපොරොත්තු කඩවුණා කිව්වොත් නිවැරදියි. කොහ…

homeland season 3
ඇත්තටම අද මම මේ ලිපිය පටන් ගන්න උන්නේ මේ විදියට නෙවෙයි. ගිය සතියේ අන්තිමටම බ්‍රෝඩි කියපු වචන වලින්. ඒත් මේ කොටස ඇමරිකාවේ රූපවාහිණියේ විකාශය වෙන්නත් කලින්ම සෙනසුරාදා හවස් වෙනකොටම අන්තර්ජාලයට එකතු වෙලා තිබ්බා. ඒක බැලුවට පස්සෙ ඇත්තටම සෑහෙන දුරකට පෞද්ගලිකව මගේ බලාපොරොත්තු කඩවුණා කිව්වොත් නිවැරදියි. කොහොමවුණත් ඉංග්‍රීසි උපසිරැසියක් ආවේ නැති නිසත්, අසා දැමීමක් කරන්න තරම් වෙලාව නොතිබ්බ නිසාත් ඔන්න අද තමා මම මේ සුපිරි කතාමාලාවේ තෙවන අදියරේ අවසාන කොටස ගේන්නේ.

මෙතෙක් කල් මේ කතා මාලාවේ පළමු හා දෙවන අදියරන් දෙක කරන්න මාව පොළඹවපු හා මේ සමගාමී විකාශයට උපසිරැසි දෙන්න විවිධාකාර විදියට මට යෝධ හයියක් වෙච්ච හා මට පමණක් නොව අප බයිස්කෝප් අඩවියේ තිරයෙන් පිටුපස ඉඳගෙන විශාල චරිතයක් රඟදක්වන වාසල සොහොයුරාට මගේ හෘද්‍යාංගම ස්තූතිය පළකරනවා. ඔහු නැතිවෙන්න මේ කතාමාලාව මට මඟ ඇරෙන්න තිබ්බා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. ඒ වගේම Revolution තරම්ම අපි අතර ප්‍රසිද්ධ නොවුණත් හැම කොටසකටම වගේ කමෙන්ට් දාලා මට දිරියක් වෙච්ච හැමෝටමත් මම ස්තූතිය පළකරනවා.

මේ කතාමාලාවේ හතරවෙනි අදියරට මම උපසිරැසි දෙනවාම කියලා නම් පොරොන්දුවෙන්නෙ නෑ. ඒක අපි කාලයට බාර දෙමු නේද? එහෙනම් මේ සමුගැන්මයි. හැමෝටම ජයම වේවා!!!267

Homeland (2011) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න

6b760ee9ae3b14f1ffdc47f1f58e09bb56925d69

390 MB කොපිය මෙතනින් බාගන්න

086f214e5afe14c5e3479849b40149bf8516779d

1.28 GB කොපිය මෙතනින් බාගන්න

d5f07e901448b34237ccb4c2e201a0fef24e9bdb

3 වෙනි කතාමාලාව සම්පූර්ණයෙන්ම (1.68 GB)

f141786910e7deb60f16a157487a5962c6b8b3de ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,638 downloadsDownload Homeland.S03E12.zip82 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               4th Season >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,638 downloadsDownload Subtitles82 KB

65 comments

  1. shehan

    mamai 1st meka mage aaaasama series eka aiye...oyaata godaaak pinnnn

  2. chami

    thanx gr8

  3. shehan

    aiyoooo 4weni season eke apiwa amaaruwe daanna epa aiye ....meka pattama kathaawak ne....apita meee wageema unu kaum wage eekath denna appaaaaaaaaaaaaaaaaaaa

  4. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අයියෝ, මොකද මේ..
    මම හිතුවා මීට වඩා දෙයක් ලිපියේ තියෙයි කියලා..
    මම මාර බයේ හිටියේ ලිපිය කියවන්නත්..
    හොදටම මදි හොදේ..
    ඒකනේවි, හතරවෙනි එකට එහෙම කරන්න එපා දෙයියනේ...
    මේ කතාව මම විතරක් බයිස්කෝප් ඒකෙන් බා ගත්තට, මගේ යාළුවො 50 කට එහා පැත්තේ උන් පිස්සුවෙන් වගේ බලනවා..
    උන් ඉතින් මම තරම පොහොසත් නැහැ නොවැ...
    ඒකයි කොමන්ට් නොවැටෙන්නේ..ඒ යාළුවොන්ගේ යාලුවොත් ලොට් එකක් බලනවා...
    එහෙනම් හතර වෙනි එකත් ගේන්න හොදේ..
    ඒකනේවි, මේ කොටහේ එහෙම අයුතු දෙයක් එහෙම වෙන්නේ නැහැ නේද...
    අනේ එහෙමනම් වෙන්න එපා...
    ජය වේවා..

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      වැඩක් නැහැ අප්පා, මොන හු*** ක් ද ඒ උනේ...
      ඊලග සීසන් එක බලන එක ගැනනම් දැන් මටත් හිතන්න වෙයි වගේ...
      ඒත් බලනවා රොයිලි අයියා දුන්නොත්..
      ඒත් මම හිතුවා අනුස්මරණ උත්සවේදී තව බෝම්බයක් පුපුරලා ඉන්න උන්ටිකට කෙලවිලා ගියානම් හොදා කියලත්...
      බල්ලෝ ටික තරුවක් තියා බ්‍රොඩි ගේ නමවත් මතක් කලේ නැහැ...
      දැන් හෙට ෆෑන් එක හදාගන්න ඕනේ, බ්‍රොඩි එල්ලන වෙලාවේ තරහට පයින් ගැහුවා..
      කෑල්ලක් විසි උනා වගේ දැක්කා...
      ෂිට්...ෂිට් ෂිට්..

    2. ශාන් විමුක්ති [විමා]

      චඃ ලග පාත ගහක් ගලක් වගේ තියෙන්න තිබුනේ

  5. “චූටී මල්ලි”

    අනේ දෙයියෝ එහෙම කියන්න එපා
    4නි එකත් ආවාම ඒක දෙමු
    3නි සීසන් 1 එන පරක්කුවට දුන්නට තුති
    4නි එකෙන් අපිව හමුවෙන්න එයි
    කියලා බලාපොරොත්තු වෙනවා
    සබට තුති
    ඔබට ජය....

  6. tharindu

    Meka pattatamaa yanavanee roili sahoooo......4 veni season ekathh karamuuu sahooo....comment nokeruvata meka hena godak aya balanavaaa.....

  7. nuwan

    jayama wewa machoo..keep up the gud work....
    Thank You so much for your generosity....

  8. vee

    maxxa hode

  9. udara

    tx ayya

  10. pISSA

    Menna meyaa unu kawum wage deyak genallaa!

  11. me

    Thanks

  12. shan aravinda

    maxxa :D machn well done , we proud of you :)

  13. shani

    :) session 4th one :) plzzz

  14. rosheen

    supiri bn. ane 4th depanko plzzzzzzz

  15. dinu

    thanx macho.supri sereies eka.

  16. Saman Prasad ( Black Cobra )

    thanks...

  17. ඉනූෂ අඹගහවත්ත

    මේක මඟේ අංක එකේ කතාව ....අනිවා....ගොඩක් ආසවෙන් මේක බලන්න පුළුවන් උනේ සහෝගෙ සුපිරි සිංහල උපසිරැසි නිසයි,.. කතාවේ රසය අපිට හොඳටම ගෙනාවා,... නියමයි..
    ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේ කරපු මහඟු කාර්‍යයට...
    ගොඩක් ස්තූතියි!!!
    හතරවෙනි season එකටත් උපසිරැසි කරන්න කියල පොඩි ඉල්ලීමකුත් කරනවා...
    කොහොම වුනත් මේ ලබා දීපු උපසිරැසි වලට ගොඩක්ම ස්තූතියි!!!
    ඔබට ජය!!!

  18. vernie

    oyaa niyama wadak keruwe රොයිලි

  19. dela

    oya qwata baiscope eken apita 4 weni ekath denawa..api dannawane apiwa baiscope eken amathaka karan na kiyala...

  20. ප්‍රදීප් ඉරේෂ්

    හෆෝයි මේ මොන හුයන්නක්ද උනේ....නෙදකින් විතරක් ලංකාවෙ දේෂපාලනේ මීට වඩා හෙඳයිනේ....කෝම උනත් කමක් නෑ සබ් දෙන්න හොඳේ ඊළඟ සීසන් එකටත්...

  21. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  22. Achintha sameera

    රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් සබ් එකට.අනේ එහෙම කරන්න එපා 4නි සීසන් එකටත් සබ් දෙන්න,මේක හොද ටීවී සීරියස් එකක් අනේ අනේ අනේ අනේ අනේ අනේ අනිත් කොටසටත් සබ් එක දෙන්න,අනේ ගොඩක් පිං අනේ අනේ සබ් එක දෙන්න...

  23. mudiya / මුදියා

    මොකද බොලේ අප් එවුන් කතාවෙ අන්තිමේ ගැන කියල හරි ලස්සන වචන වලින් කොමෙන්ටු දාන්නෙ.
    එච්චර අවුල්ද අන්තිම.
    මට නම් තව කොටස් ටිකක් තියෙනව බලන්න.
    මොනා වුනත් රොයිලියෝ මේක මගේ ආසම ටීවී සීරීස් එක.
    ඒ නිසා සීසන් 4 ඔයාම දෙන්න කියල බැගෑපත්ව ඉල්ලනව.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  24. Manoj

    meekanam mula idanma balapu pattama tv s eka..tnx lot ...(Y) (Y)...MAxaaaaa

  25. Ravindra

    මෙක මම බලන පට්ට story එකක්. දාන හැම T.V Story බැලුවෙ නති උනාට මෙකනම් බලුවා.. Thanks මචන්..

  26. shani

    thanks

  27. Gayan

    keep up the gud work…....ilaga ekath danna bro.

  28. sumith nandana

    niyami machan 4 oni ubata thankssssss

  29. PaThUm MaDuShAn (ශාන්)

    මේක​ මම බලන කතා වලින් ආසම කරන එකක්....අනිත් කතා වලට සාපේක්‍ෂව මේක​ බොහෝම ලස්සනට​ නිර්මාණය කරලා තියනවා (අනිත් කතා හරි නැහැයි කියලා නෙවේ කිවුවේ හොදේ)මේ වගේ නිර්මාණයකට සිංහල උපසිරැසි දුන්න එකට රොයිලි සහෝට ස්තුති කරනවා.කොහොමා හරි සීසන් හතර ආවමත් සබ් දෙන්නේ කියලා ඉල්ලනවා....ජය​! :P :P :P

  30. zack

    Thanks machan. next season ekath enakam balagen innawa. good luck.

  31. Samira

    මචන් රොයිලී,
    හොම් ලෑන්ඩ් සීරීස් එකට සබ්ටයිට්ල් දාන වැඩේ නියෙමෙටම උනා. ඒ ගැන උඹට බොහොම ස්තූතියි. විශේෂයෙන් ඒ ඒ එපිසෝඩ්ස් ප්‍රමාදයකින් තොරව නියම වෙලාවටම දුන්නා. සමහර සීරීස් ප්‍රමාදය හෙතුවෙන් එපා වෙලා ගියත් මේකට එහෙම උනේ නැහැ උඹේ කැප වීම නිසාම. වැඩ රාජකාරි අතරතුර මේ වගේ දෙයක් කරන එක ලේසි නැහැ. මම තාම මේ අන්තිම එපිසෝඩ් එක බැලුවේ නැහැ. මේක මොන තරම් එපා වෙන විදියට ඉවර උනත් ඊලඟ සීරීස් එකත් උඹම දාපන්. එතකොට අපිටත් හොඳයි, අනිත් අතට උඹ පටන් ගත්ත වැඩෙ උඹම ඉවරයක් කරපන්. තව කල් තියනවනෙ අනික. වැඩේ සුපිරියි. උඹට තව පාරක් ස්තූතියි.

  32. ruchira

    thank you verry much

  33. kasun

    thanx machn ඉවසිල්ලක් නැ බලනකන්...

  34. රාම් රාජ්

    රොයිලි සෑහෙන කාලෙක ඉදන් බලන කථාවක් මේක.උබ සබ් දෙන නිසා හොදින් බලනවා.නමුත් මේ කොටස බලපු ගමන් මටත් හිතුනා 4 කොටසක් එන්නේ නැතිවෙයි කියලා.ඒකනිසා නේද සබ් දෙන්න හිතනන් වෙයි කීවේ.නමුත් ලංකාවේ ඉංදියාවේ ටෙලි වගේ වීරයා වලෙන් නැගිටීද දන්නේ නෑනේ.කොහොමත් මටනම් තාමත් අප්සට්. තව දෙයක් මම සෑහෙන කාලෙකය පස්සේ කමෙන්ටියක් දැම්මේ.මම දැන් ටිකක් විතර බිසිී.ඇත්තටම මගේ ජීවිතේ සෑහෙන්න වෙනස් උනා.ඒක නිසා මට කමෙන්ට් කරන්න බැරි උනා.නමුත් මේ සීසන් එක දිගටම බාගෙන බැලුවා.රොයිලි 4 වෙනි එක ආවොත් මම උබට නිකන් ඉන්න දෙන්නේ නෑ.

  35. dev

    man nam me kata malawa godakma asawen beluwa... .
    bohoma stuti saho.... .
    idiriyatat wedi wediyen sub danna diriya shaktiya lebewa.. .

    1. dev

      apppaaaaa.... .
      mokakda e une.....hitapu neti deyakne une.... .
      atthatama katawe awasanaya gena nam dukai... .

  36. thush

    apoiiii...... ehema karanna epa.....4th denna...kohoma wunath wechca mahansiyata pin...jaya wewa....

  37. Nishan

    අය්යො මෙකෙ 4වන කතාන්ගයට සබ් නොදී ඉන්නද හදන්නෙ. එවගෙ අපරාදයක් නම් කරන්න එපා.

    කොහොම නමුත් බොහොම ස්තුතියි.

  38. Uditha

    Ayyoooooo..... Brodyta wechcha deyak.... Kathawama epa una....
    Eth kamak na...
    Royili broooo....
    Season 4 ekath oya widihatama dennakooo....
    We are with you...
    Thanks for all you have done for these 3 seasons....

  39. Rajith

    හතර වෙනි කොටසත් මේ විදිහටම ගේනකන් අපි බලාගෙන ඉන්නවා.
    මෙච්චර කලක් sub දුන්නට බොහොම පිං සහෝ .........
    ජය වේවා ........

  40. indika

    thnq..

  41. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරසට
    ඔන්න අද තමා මම බලන්නේ
    හැම කෙනාම කියලා තියනවනේ හතරවෙනි එක බලලා වැඩක් වෙන්නේ නැහැ කියලාහරි අපරාදයක් වෙනවා වගේ මේකේ
    සබට බොහොම ස්තුතියි රොයිලි කොල්ලෝ

  42. ශාන් විමුක්ති [විමා]

    මොන අට මගලක්ද ඒ උනේ
    යකඩෝ මමත් ආයේ මේක බලන්නේ නැහැ ඔන්න
    දැන් මේක බලලා වැඩක් තියනවයි
    අනිත් උන් නිසා කතාව කම්මැලි වේගෙන එනකොට බ්‍රොඩි කාරයා නිසා කතාවේ ජාමේ බේරාගත්තේ දැන් ඉතින් මොන අටමගලක් කරන්නද
    කතාව ලියපු ඒකට මොලේ අමාරුව යකෝ මෙච්චර හොද කතාවක් කාලා දැම්මා :(

  43. brody

    කිස්ම දවසක comments නොදැම්මත් හැමදාම මේක එනකන් බලන් ඉන්නවා.... ඒක නිසා බොක්කෙන්ම මේ වැඩේ අගය කරනවා... ජය වේවා

  44. achala

    පට්ට වැඩක් මචං.... 4 ත් දීපන් කොල්ලෝ...

  45. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  46. නුවන්

    මේ මොන මගුලක්ද උනේ.ඈත්තටම තව බෝම්බයක් ගහල ඉතුරු ටිකත් මලා නම් හොදයි..සබ් වලට තෑන්ක්ස්...

  47. prasad

    homelend 4 season akata sub denawada pls

  48. nalaka

    great job. thanks..

  49. Amitha Upendra

    බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරසට
    හතර වෙනි කොටසත් මේ විදිහටම ගේනකන් අපි බලාගෙන ඉන්නවා.
    මෙච්චර කලක් sub දුන්නට බොහොම පිං සහෝ ………
    ජය වේවා ……..

  50. Ishan

    Thanx a lot Royli ayye.... oyata godak pin.

Load more comments