කොහොමද කට්ටියට? තව එක කොටසෙන් මේ කතාමාලාව මේ අවුරුද්දට අවසාන වෙනවා. ඉතින් කලින් වගේම මෙදා පාරත් අවසන් කොටස් වලින් අර මුලින් කොටස් වල තිබ්බ එපාවෙන ගතිය මඟ ඇරිලා ගියා කියලා කිව්වොත් වඩා නිවැරදියි. ගිය සතියේ අසාර්ථක වෙන්න ඔන්න මෙන්න ගිය මෙහෙයුමෙන් කොහොමහරි බ්‍රෝඩිගේ තනි කැමැත්තට බ්‍රෝඩි ඉරාණයට අහුවුණා…

කොහොමද කට්ටියට? තව එක කොටසෙන් මේ කතාමාලාව මේ අවුරුද්දට අවසාන වෙනවා. ඉතින් කලින් වගේම මෙදා පාරත් අවසන් කොටස් වලින් අර මුලින් කොටස් වල තිබ්බ එපාවෙන ගතිය මඟ ඇරිලා ගියා කියලා කිව්වොත් වඩා නිවැරදියි.
ගිය සතියේ අසාර්ථක වෙන්න ඔන්න මෙන්න ගිය මෙහෙයුමෙන් කොහොමහරි බ්‍රෝඩිගේ තනි කැමැත්තට බ්‍රෝඩි ඉරාණයට අහුවුණා. ඔහුට උදව්වට ආව හමුදා සෙබළාට අවසානයේ වෙඩි තිබ්බා වුණත් බ්‍රෝඩි දැන් ටෙහෙරාන් යන්න ජවාඩි එක්ක පිටත් වෙන්න සූදානම්. ආපසු ගෙන්න ගන්න සැලැස්ම දැන් වැරදිච්ච නිසාම දැන් කැරීගේ උත්සහය ෆාරාගේ පවුලේ අය ලව්වා බ්‍රෝඩිව පන්න ගන්නයි. ඕවා ඔහොම වුණාට ඉස්සරහට මොකක් වෙයිද බලමුකො නේද? කවුද දන්නෙ කොයි අතට පෙරළේවිද කියලා.
එහෙනම් හැමෝම බාගන්න කියන ගමන්ම කමෙන්ට් එකක් වත් දාගෙන යමුකෝ. හතරවෙනි අදියරත් දෙන්න හිතෙන්නත් එක්ක.264
82133dddbdeb3956d3c89255beb600c9bedf89f2 640bf386f9835fbe9c622fa5600cc1c01b7bebd4 a841ca3cce0603691a63fb0ba2a58317e8e619bd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,547 downloadsDownload HomelandS03E11.Sinhala.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode NextEpisode >>
Subtitles by
රොයිලි ප්රනාන්දු
Subtitles
51 comments
tharu
lapcool.info
ela film ekaaaa aaaaaaaaaaaaaaaa
ශාන් විමුක්ති [ විමා]
ෆිල්ම් එක :shock:
NirushD
Ela Ela......
ccnp
Thanks
ositha
patta patta royli
tharanga
එල සහෝ මමත් මේක ගන්න උන්නේ
jana
supiri machan
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අනේ කවුරු කොහොම කිව්වත් මටනම් මේ කතාවේ පොඩි හරි කම්මැලි කමකින් බැලුවේ පලවෙනි සීසන් එකේ මුල් කොටස් කීපය විතරමයි...
එතනින් එහාට ගියපු එක කොටහක්වත් මටනම් එපා වෙන ගතියක් තිබ්බේ නැහැ...
බ්‍රොඩි වැඩඩා....එහෙම වතුරේ යන එකක් නැහැ...
හතරවෙනි අදියර පටන් ගන්නේ කවද වගේද දන්නේ නැහැ නේ...
එහෙනම් ජය වේවා කිව්වා..කලින්ම බාලා තිබ්බා ඔන්න, අද දෙන විත්තිය දන්නා නිසා..
අද පොඩ්ඩක් කලින්ම දුන්න නේ..
එල එල..asiri
thanks lot royli bro
tharanga
ජය! වේවා!
dinu
thanx macho ela.patta series eka....
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
vernie
niyamai රොයිලි
MS
Thanks bro....
dev
bohoma stuti saho.... .
Alex
Tnx Sahooooooooo (Y) (Y)
ඉනූෂ අඹගහවත්ත
බොහොම ස්තූතියි සහෝ මේ කොටසටත් උපසිරැසි දුන්නට, බලාගෙන හිටියෙ අළුත් කොටස එනකන්. බොහොම ස්තූතියි!!!
indika
thnq
me
Thanks
Navin
thanks
shani
thanks
samadhi
thanx royli ayya sub ekata.
wappula
thank you roily..
mudiya / මුදියා
අනිව හතරත් දෙන්න ඕනි රොයිලියෝ.
බලපු නැති සෙට් එකම පෙන් එකට දාගෙන ඉන්නෙ.
ඉක්මනටම බලන්න පටන් ගන්නව.
ගින්දර වගේ ඩවුන්ලෝඩ් වෙනව මේක.
කිසිම පමාවක් නෑ.
ජයවේවා.බොහෝ.....................................................................................ම ස්තූතියි...!Manoj
Thank lot...Digatama demu... (Y)(Y)
ශාන් විමුක්ති [ විමා]
අපේ අප්පේ බොහොම ස්තුතියි රොයිලි අයියේ
මෙන්න ගන්නවා දැන්ම බලනවා :lol:lakmal
thankz machan pattai
mahinda
niyama wadak, thawa ediriyata yannata suba pathum.......
“චූටී මල්ලි”
ඔව් සහෝ නොදි ඉන්න නම් එපා 4
මේකට ඇබ්බැහි උන උන් ගොඩක් ඉන්නවා
සබට තුති
ඔබට ජය......rc
super saho
nuwan
supirima thamai thank you sahoo..........!
dilshan
Thanks Bro
achala
ela macahn
ravi70
patta pathuru,,obata sadaaa jayen jayakm weeeeeeewa
LaZitha
Thanx
Achintha sameera
රොයිලි
ප්රනාන්දු thanks sab ekata.legand of the seekar ekata mokada uneNishan
සුපිරි කතාව. සබට තුති.
Ash
pataiiiii...
thanks a lot. great work brouditha
Season 4 eketh sub dennooooooo...... Thanks broooo
ශාන් විමුක්ති [ විමා]
බ්‍රොඩි තමා දවසකට හරි මිනිහා
මමනම් හිතුවේ පැත්ත මාරුකලා කියලයි
ආයේ කලින් නොකල දෙයක්යැ
ඊලග කෑල්ල බලනකම් ඉවසිල්ලක් නැහැ දැන්නම් :Dsinhalaking
ස්තූතියි…!
pradeep
plz release the final episode
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න ගත්තා සහෝ ජය වේවා !
vaji
supiri kathawak
mahansi wee sub dammata bohoma sthuthi....Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Sajith Akalanka
Thanks....
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Tharaka Lahiru
ස්තුතියි
Thanujaya Bandara
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnks aiye