හොඳයි කොහොමද කට්ටියට? මේ සුපිරි කතා මාලාවෙ හතර වෙනි අදියරට මම උපසිරැසි දානවමයි කියලා පොරොන්දු නොවුණත් අතාරින්න තියෙන අකමැත්ත හින්දම මෙන්න මේකත් ගේන්න තීරණය කළා. මේ සතියේ අඟහරුවාදා පාන්දර 12.30 ට මම මේක ගෙනාවට අනික් සතියෙ ඉඳන් මේක ඉරිදා හවස විකාශය වෙලා සඳුදා උදේ වෙද්දි පිටපත් ආවත් මට උපසිරැසිනම් දෙන…

හොඳයි කොහොමද කට්ටියට? මේ සුපිරි කතා මාලාවෙ හතර වෙනි අදියරට මම උපසිරැසි දානවමයි කියලා පොරොන්දු නොවුණත් අතාරින්න තියෙන අකමැත්ත හින්දම මෙන්න මේකත් ගේන්න තීරණය කළා. මේ සතියේ අඟහරුවාදා පාන්දර 12.30 ට මම මේක ගෙනාවට අනික් සතියෙ ඉඳන් මේක ඉරිදා හවස විකාශය වෙලා සඳුදා උදේ වෙද්දි පිටපත් ආවත් මට උපසිරැසිනම් දෙන්න වෙන්නෙ බදාදා දිහා තමා. 🙁 පොඩ්ඩක් ඉවසලා ඉන්න වෙනව ඉතින් දවස් දෙකක්. විතර 🙂
5 වෙනිදා රාත්‍රියෙ කතා මාලාවෙ කොටස් දෙකක් විකාශය වුණා. මම දැන් ගෙනාවේ පළවෙනි කොටසයි. අනික් කොටස මම බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා විතර අරගෙන එන්නම්. කවුරුහරි කොටස් දෙකම එකට තියෙන එක බාගත කරගත්තත් එදාට මම ඒකටත් ගැලපෙන උපසිරැසියත් දෙන බවට පොරොන්දු වෙනවා.
මම කතාව ගැන නම් මුකුත්ම කියන්න යන්නෙ නෑ. පළවෙනි කොටස හින්දා බාලම බලාගන්නකෝ. ඊළඟ කොටසෙ ඉඳන් වැඩි විස්තර කතා කරමු එහෙනම්. ජය෴෴325
AA22EB8F6827525F50B2A0DCEA240C30A79BA15C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,476 downloadsDownload Homeland-S04E01.sinhala.zip83 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
45 comments
තිසර නියෝ (Thisara Buddhika)
tarzan
thankzz aiye.download karana gaman
shabey
man me nida ganna yanna kalin thawa eka paarak aawa oyaa mekata sub eka deelada balanna dan ithin thawa payak parakku unaane ela ela meka balanna oyaa naththan beee saho thanx
DilanH
මෙන්න ඉතින් මේ කතාව මොන වැඩේ තිබ්බත් බලන එකක් !! ගොඩක්
ස්තුතියි උපසිරැසි දුන්නට !! ඊලග කොටසත් දෙමු ජයවේවා :DSaman
machan mata mekw sub hariyata penne na.font colour font size wage kiyala wetenawa.oyage mail address eka ewanna mama screen shot ekak ewannam.anith godak sub hodata weda.mama use karanne mackbook air ekak.
thank youDEV
bohoma bohoma stuti saho.... .
ada idan maxxa katawak balanna puluwan.
wedi wediyen sub danna diriya sawiya lebewa........ .Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ ... මෙන්න මේක බලනවා ... :D මමත් මේ ලගදී තමා මේකේ අනිත් සීසන් ටික බැලුවේ පට්ට කතාවක්..ඒත් බ්‍රෝඩි මැරුණ එක නම් හෙන අපරාදයක්. බලමුකෝ මේකේ මොනා වෙයිද කියලා මෙන්න සබ ගත්තා :D
harsha
මම දැනගෙන හිටියා මේකේ 4 වෙනි කොටස්ත් රොයිලිම දෙයි කියලා. ඒ විස්වාසය නිසා ඊයේ දවල් වෙද්දිම ටොරන්ට් එක බාගත්තා. බැලුවේ නෑ බයිස්කෝප් අඩවිය ෂුවර් නිසා. මම හිතුවේ නෑ 4වෙනි කොටසක් එයි කියලා. කතාව සම්පූරනයෙන්ම ඉවර උන නිසා. දැන් මොකද වෙලා තියෙන්නේ බ්‍රෝඩි තවමත් ජීවතුන් අතරද? එහෙමත් නැත්නම් සම්පූරණයෙන්ම වෙනස් කතාවක්ද? එහෙනම් ඔන්න අදම බලනවා දෙවෙනි කොටසත් දැන්ම බාගන්නවා. ගොඩක් ස්තූතියි රොයිලි.
ඉසු ඩිපි (Isu DP)
නියමයි රොයිලි අයියේ..
දිගටම මේක දෙමු.
තව එකක් The 100 එකත් පටන ගත්ත ගමන්ම ඔයාගෙන්ම සබ් එක ඔනේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!නලින්
ස්තුතියි රොයිලි අයියා !
ජය වේවා!
tharana
ela broooo.....
dilshan
pattai,thaks saho
sajeevi
thanks.
mama epi 1&2 ekata thiyana eka aragaththe.
ane ekata hariyana sub ekak denna.
ethakam balagena innawa.[Prash]
Ela mcn...
samadhi
ස්තුතියි රොයිලි අයියා.
nimesh
ස්තුතියි රොයිලි
චන්දිම අමරසිංහ
niyamai sho ela thaz..
shanaka
ela.maga balagena hiyapu ekak.
me
Thanks
chanaka chana
නියම්යි මචාන්. කියන්න වචන නැහැ. සුපිරි, ගොඩක් ස්තුතියි ආහ්. 200 MB මිට වඩා ලොකු සයිස් තිබ්බොත් දාන්න මචාන්.
Lakshan
නියමයි රොයිලි අය්යේ..ගොඩක් කල් බලන් හිටියේ මේක එනකන්..
-HacKrisH-
තෑන්ක්ස්. දෙකම එකේ තියෙන එකට සබ් දෙන්න.
sameerarajapaksha
Thanks Bro........... :)
Ishan
Thanx Royli ayya...
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
කතන්දර ඕනේ නැහැ..
කෙලින්ම කියන්නම්..
මේ දීපු ලිපිය නම් හොඳටම මදි මේ සුපිරි කතාවට..
අනික මම ඉල්ලනවා පුළුවන් නම් ඊළඟ ලිපියේදී පහුගිය සීසන් තුනේම සාරාංශයක් දෙන්න කියලත්,
මතකනම්, හරියට ගේම් ඔෆ් තෝරන් එකේ කළා වගේ..
මොකද මේ කතාව දෙවැනි වෙන්නේ මටනම් ගේම් ඔෆ් ත්රෝන් එකට විතරයි..
මම දනන් උන්නා අනිවා රොයිලි අයිය මේක දෙනවා කියලා..
ඒත් හිතට මදි වගේ අප්පා මේ ලිපිය නම්,
මොකද ගොඩක් උන් මේ කතාව බලන්නේ නැහැ වෙන ගොන් කතා නම් බලනවා පන දාගෙන..
මට ඕනේ එවුනුත් මේ කතාවට ඇබ්බැහි කරවගන්න..
කොහොම වෙතත් අපේ එකෙකුත් කියලා තිබ්බා මම දැක්කා ගේම් ඔෆ් ත්රෝන් එකට පස්සේ හොඳම වොකින් dead කියලා..
මට හරි දුකයි පොරගේ රසාස්වාදය ගැන..
මම හිතුවෙත් නැහැ කොහෙත්ම පොරගේ රසාස්වාදය මේ තරම් පහත තත්ත්වයක කියලා හෝම්ලෑන්ඩ් එකට කලින් වොකින් dead හොඳයි කියන්න තරම්..
වෙන කවුරුවත් නෙවි ඒ ශාන් විමුක්ති ගැනයි මම මේ කියන්නේ..
කොහොම වෙතත් රොයිලි අයියේ උපසිරසියට බොහොම පිං..
අනේ දෙයියෝ...
කොහොම හරි මේකත් ගේම් ඔෆ් ත්රෝන් වගේ මේ සුපිරි කතාවත් නග්ගලා ගම්මු..
මොකද ගේම් ඔෆ් තෝරන් හිට් උනෙත් ඔයා නිසා, ආයේ ඒකෙ දෙකක් නැහැ..
එහෙනම් ඔන්න අපි ගියා..
අනිවා ලබන සතියේ සුපිරි ලිපියක් ඕනේ හොඳේ...
නැත්නම් ආයේ කිව්වත් වගේ මම ලිපි ලියන්න ගන්නවා වදේ..
ජය වේවා!!!ශාන් විමුක්ති [විමා]
යකෝ මූ දිය රෙද්දෙන් බෙල්ල කැපුවා කියානකො ඉතින්
ඔව් යකෝ මට වොකින් ඩේඩ් හොදා
දැන් මේක තුන්වෙනියට තියෙන්නේ :evil:
asitha
meka enakam balagena hitiye thanks saho
Kulanjana Maduranga
niayamai…denakm hitiye.thanks ROYLI aiye..sub ekata..digatama sub demu.jaya wewa......
nuwan
patta pata pata..........
thank you saho..........!Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරසට
අද තමා බාන්න ඕනා
කවද බලන්න වෙයිදනම් නොදනී ඉතින්
පමා උනාට කාරී නෑ
ලිපිය පොඩි උනත් කාරී නෑ
අපි දනනවා කතාවේ රහ
ලිපිය මොන ටහ්රම් පොඩි උනත් මේකට ඇබ්බැහි වෙච්ච අය දන්නවා කටහ්ව කොහොමද කියල
ලිපිය මදි කියන අයට කියන්නේ
'ලිපියකින් හෝ කමෙන්ට් ගණනනින්
බැහැ මනින්නට කතාවක රස' :mrgreen:indika
thnq :) Aiya...
ujitha
thanq thanq..
jaya wewa.....Gayan Sampath
ගොඩාක් ස්තූති රොයිලි සහෝ
ජය වේවා........!!!!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Tharindu Perera
elazzz ahhh..
meka man balapu pattama pattama supirima kathavakk...
season 3 eke episode 5 k balala eka eka vada nisa balana eka atharamaga navathunaa..
dan 3 eka ivara karala meka balanna lasthi venna oni..
thanks roili sahoo sub ekatahhhh...
godak thankss...hasheem
homeland season 4 e01 & e02 2ma ekata tiyena file eke sub nadda?
puluwan nam hadala dapanko bnRashmika
thanks lot saho JAYA WEWA!!
“චූටී මල්ලි”
අනේ ඔව් කොටස් 2ම එකට තියෙන
එකටත් සබ් ඔනි
එල එල දිගටම ඔනි දැන් ඉතින්
සබට තුති
ඔබට ජය.............arjuna mahesh
ගොඩාක් ස්තූති රොයිලි සහෝ
ජය වේවා……..!!!!!! ela elapriyanthe
pattama patta thamai puluwannam S03E-4 350 mb eka download karanda puluwan wenna hadala dennako
Sajith Akalanka
Thanks....
Sanjeewa
Torrent 1 weda nenee.. balanna puluwanda
Ravi
Jayen jayakma wenna ona
Mama balapu hodama eka.godak pin.jayaMinara Jayakody
Season 3 th patta onna season 4th download wenna damma...tnz sub walata..
Mage nam kamathi piliwela
1.banshee
2.homeland ...:-))
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

හපොයි නියමයි. මග බලාගෙන හිටියේ මේක බලන්න.
:P
තුන්වෙනි සීසන් එකට වඩා මේක නැගල යයි කියල හිතෙනවා
උපසිරැසියට තුති…… :)
මෙන්න බානවා
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)