ඔන්න ඉතින් ප්‍රාණ ඇපකරුවන්ගේ පළමු කතා මාලාවේ අවසාන කොටසත් අරගෙන ආවා, Rotem Shamir විසින් නිපදවූ හොස්ටේජ් කතා මාලාවේ එක් එක් කතා කොටස් වීවිධ අධ්‍යක්ෂක වරුන්ගේ නිපැයුමක් විදිහටයි වාර්ථා වෙන්නේ.කොටස් 15කින් සමන්විත මෙය 2014 ජනවාරි 6 වන දින අවසාන උනා. MINI TV SERIES එකක් විදිහට විකාෂය උන මෙය මෙතනින් අව…

ඔන්න ඉතින් ප්‍රාණ ඇපකරුවන්ගේ පළමු කතා මාලාවේ අවසාන කොටසත් අරගෙන ආවා,
- Rotem Shamir විසින් නිපදවූ හොස්ටේජ් කතා මාලාවේ එක් එක් කතා කොටස් වීවිධ අධ්‍යක්ෂක වරුන්ගේ නිපැයුමක් විදිහටයි වාර්ථා වෙන්නේ.කොටස් 15කින් සමන්විත මෙය 2014 ජනවාරි 6 වන දින අවසාන උනා. MINI TV SERIES එකක් විදිහට විකාෂය උන මෙය මෙතනින් අවසන් වෙයි කියලයි කියන්න තියෙන්නේ.මොකද මෙහි දෙවන කතා මාලාවක් ගැන කිසිදු වාරථාවක් නොමැති නිසා සහ නාමිකව මෙය MINI TV SERIES එකක් ලෙස නම් කර ඇති නිසා.
- IMDB Rating 6.9ක් වැනි අගයක් ලබා ගෙන ඇති මෙම කතා මාලාවට ප්‍රධාන චරිතයෙන් පණ පෙවූවේ OLYMPUS HAS FALLEN චිත්‍රපටියේ රග පෑ Dylan McDermott විසිනී.ඒ වගේම ප්‍රධාන නිලියගේ චරිතයෙන් පණ පෙවූවේ Toni Collette විසිනී.
ඔන ඉතින් දැන් අවසාන කොටස ගැන විස්තරයක් කරන්නම්. IMDB Rating 8.2ක් ලබා ගෙන ඇති මේ කොටස නම් කරලා තියෙන්නේ END GAME කියලයි. විනාඩි 41ක් වැනි කාලයක් වටා යන මේ කතාව Jeffrey Nachmanoff විසින් ලියන ලද්දක් සහ ප්හු විසින්ම අධයක්ෂණය කරවූවකී.
එහෙනම් පසුගිය සතියේ මොනාද උනේ කියලා බලමූ.
ඔන්න ඉතින් නීනාව බ්ලේ අල්ලගෙන හිරකරගෙන තියාගන්නවනේ වැනෙස්සාගේ ගෙදර,ඒ වගේන ඒ ගොල්ලොන්ව බේරගන්න ඩන්කන් කරන මෙහෙයුමත් අසාර්ථක වෙනවා.ඉතින් මේක හින්දා සැන්ඩ්‍රීන්ව මරන්න ගිය එකත් නතර වෙනවා.ඒ වගේම සැන්ඩ්‍රීනුත් ආපහු ඩන්කන් ලගේ පැත්තට හැරෙනවා.ඒ වගේම ආ(ර්)චර්ට ඩන්කන් ගැන සැක හිතිලා ගමන් විස්තර පිලිබදව වහනේ ඇති GPS උපකරණයනෙන් පරික්ෂා කරනවා,ඒකෙන් ඔහු බ්‍රයනුයි,මොර්ගනුයි අ ජේක් යන තුන් දෙනාවම හොය ගන්නවා. ඔන්න ඔතනින් කතාව ඉවරයි නේ.
ඉතින් අවසාන කොටසේ දේවල් ගැන චුට්ටක් කියන්නම්.
ආ(ර්)චර් ඩන්කන්ගේ පරණම යහලුවා වෙලත් ඩන්කන් ඔහුට බොරු කල එක ගැන ආ(ර්)චර් ගොඩක් තරහෙන් ඉන්නේ.ඒ වගේම ඩන්කන් වැනෙස්සාගේ උදව් ගන්නවා කර්නල් බ්ලේව මරන්න,ඒ වගේම ජනාධිපතිකින්කේඩ් ඝාතන මෙහෙයුමේ තවත් උදව්වකට වෙනත් කණ්ඩායමකගෙන් ඩන්කන් උදව් ඉල්ලනවා සහ ඔවුන් න්තිමට කැමති වෙනවා.ඒ වගේම ඔවුනුත් වැඩේට බහින්න රෝහලට එනවා.එලනුත් ඩන්කන්ගේ බිරිධට අවශ්‍ය Blood Sample එක ගන්න ගොඩන් සූදානමින් ඉන්නේ, ඉතින් රෝහල ඇතුලේ මොනා වෙයිද කියලා බලා ගන්න මේ කොටස බලන්නම වෙන්වා. ඒ වගේම කියන්න ඕනේ ප්‍රාණ ඇපකරුවන්ගේ මෙම කතා මාලාවේ අවසානය වෙන තෙක් රැදී සිටි ඔබ සැමට තුතී.
ඒ වගේම මේක මට කරන්න කියලා භාර දුන්න විකියා සහෝට ගොඩක් ස්තූතියි කියලා කියනවා.
මේක තමයි මගේ 9 වන උපැසිරැසිය. එහෙනම් හැමෝටම ජයවේවා!!!
160 MB කොපිය මෙතනින් බාගන්න C0037414D940B1E851772E57830E7E7D4B7CBC0C 215 MB කොපිය මෙතනින් බාගන්න DA915E0B61B4FA404485364E9318F337337DE27D 345 MB කොපිය මෙතනින් බාගන්න 52D458249527B40ECAEA3EC90A8432C882337337 880 MB කොපිය මෙතනින් බාගන්න 57024843B6E2E1E7BFA559201D84D4BAB49ADF62 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
965 downloadsDownload Hostages-S01-E15.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/දර්ශන-හර්ෂ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන හර්ෂ කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
දර්ශන හර්ෂ
Subtitles
27 comments
tharindu
දර්ශන හර්ෂ කුමාර
එල එල සහෝ...:P
ns
thanx...
දර්ශන හර්ෂ කුමාර
තෑක්ස් වේවා!!
eranga
akatha iwarayi ela ela
දර්ශන හර්ෂ කුමාර
ඔව් එල එල සහෝ
samith
bohoma pin :D
rusuru | රුසිරු
බොහෝ තුති!
chamath cafe
මේක ඉවරයක් කල ඔබට ප්‍රණාමය! ජය!
quik
thanks
shani
thanks.....
nawathinnathuwa digatama sub dunnata thanks very much.
new tv series ekakata sub patan ganna.Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
wara
අම්බානක තැන්කිවූ වේවා පට්ටම කතා මාලාවක් බලන්න සෙට් කළාට,,
ජයෙන් ජය වේවා සහෝ ....
නැවතත් මුණ ගැහෙමු“චූටී මල්ලි”
එහෙනම් ඒකත් ඉවරයි නෙ
Mobcity කියලා tv show ක් තියෙ දෙන්නකො සහෝ
කොටස් 6යි තියෙන්නෙ
සබට තුති
ඔබට ජය..........නලින්
ස්තුතියි දර්ශන මලේ .. මෙක මුල ඉදන්ම බැලුවා මැක්සා කථාව..
ජට වේවා!
අසෙල්
maxxxzzaaaa shaho
අසෙල්
Sub horek ahh
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...මට නම් මේක එක සීසන් එකකින් ඉවර වෙන එක ගැන නම් දුකයි.මේච්චර දවසක් මේක පරක්කු වෙලා හරි නවත්වන්නේ නැතුව දිගට දුන්න එක ලොකු දෙයක්.දිගටම දෙමු.ජය! :P :P :P
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
niyamai kollo..මේ සීරියස් එක මැක්සම එකක්..එත් මම හිතන්නේ ගොඩක් අය මේක බලන්නේ නැතිව ඇති, එත් බලපු අය නම් දන්නවා කොච්චර එලද කියල..
ගොඩක් පින් සහෝ මේක ඉවරයක් කලාට..
මම එකහෙලාම කියනවා දැනට විකාශය වෙන අනිත් සමහරක් ගොඩක් කතා වලට වැඩිය මේක මැක්සම එකක් කියලා..
බලන අයට කිසි පාඩුවක් වෙන්නේ නැහැ..
එහෙනම් ජය කොල්ලෝ..තවත් මක්ක මක්ක හරි අරන් එමු නේ..
ජය වේවා..රොයිලි
බොහොම ස්තූතියි දර්ශන සහෝ සිංහල උපසිරැසියට. ඉවරයක්ම කරලා දාපු එකට බොහොම පිං. දැන් ඊලඟට පටන් ගන්නෙ මොකක්ද? ජය෴෴ :P :P
asitha
thanks bro.... puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz
DanstM
thanks broooooooooooo
danuka sampath
katawe sub ekmanata dunnata thank`s
පොඩි තරිදු
thnks machn sub eka dunnata me tv sereous ekata...
patta tv sereous eka bn....
thawa ekak ikmanatama dai kiyala hithanawa....
obata jayaDAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍jeewantha
Thanks,
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Hostages [S01 : E15] | අවසන් තරඟය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/Hostages.jpg)
Ela ela kollo...mekath denakan unneee....thanks dara.. sub ekatahh..onna ehenam bagaththaa...aluth tv series ekath ikmanatama dennaa...