ඔන්න ඉතින් හොස්ටේජ් 13 වෙනි කොටසත් ගෙනාවා. FIGHT OR FLIGHT කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. IMDB Rating 8.1/10 ප්‍රමාණයක් මේ කොටස ලබාගෙන තියෙනවා. එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඉතින් බ්‍රයන් පොලීසියට ගියාට කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නැහැනේ මොකද එතනට බර්ටන් එවිත් අර පින්තූරේ පෙන්න…

ඔන්න ඉතින් හොස්ටේජ් 13 වෙනි කොටසත් ගෙනාවා. FIGHT OR FLIGHT කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. IMDB Rating 8.1/10 ප්‍රමාණයක් මේ කොටස ලබාගෙන තියෙනවා.
එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඉතින් බ්‍රයන් පොලීසියට ගියාට කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නැහැනේ මොකද එතනට බර්ටන් එවිත් අර පින්තූරේ පෙන්නනවනේ 😀 ඉතින් ඒ හින්දා ඒ වැඩෙක් අසාර්ථක වෙනවා. ඒ වගේම බ්‍රයන් හැම්දේම නීනාට කියනවා. ඒ වගේම එලන්කලේ වැරැද්දක් කියලා ඇය තේරුම් ගන්නවා
දැන් මේ කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. ඔන්න ඉතින් නීනා මේ හැමදෙයක්ම දැනගත්තට පස්සේ ගොඩක් කේන්ති ගන්නවා. ඇය රෝහලෙන් පිටවෙනවා අනුමතේකිනුත් තොරව. ඒ වගේම මේ අතරේ ඩන්කන් සහ ක්‍රැමර් හොර මෙහෙයුමක් කරනවා උන්ට ද්‍රෝහි වෙන අයව අල්ලන්න. ඒ වගේම සැන්ඩර්ස් නිවසේ සිදුවෙන ප්‍රශ්නයක් නිසා ඩන්කන් එලන්ගේ පිරිමි ලමයා ජැක් ට වෙඩි තියෙනවා :’(
දැන් ඉතින් ආසවක් ඇති වෙන්න ඇති කියලා හිතනවා 😉 ඇත්තටම ජේක් මැරෙයිද?? සැන්ඩර්ස් පවුලේ මොනාද වෙන්නේ? නීනා මොනා කරයිද? කවුද ඩන්කන්ලට ද්‍රෝහි වෙන්නේ ?? කියලා දැනගන්න මේක බලන්නම වෙනවා.
මේක තමයි මගේ 7 වෙනි සබ් එක… එහෙනම් හැමෝටම ජය වේවා!!
150 MB කොපිය මෙතනින් බාගන්න 84cca65b5273b5e058ea2fbde4e1f5770710fee2 190 MB කොපිය මෙතනින් බාගන්න cd80ee232c76ea13e398d3e7b78e4e3a383b3102 350 MB කොපිය මෙතනින් බාගන්න fa1e75dd40b8789b2c23e33f65bf0d1a34bb3339 790 MB කොපිය මෙතනින් බාගන්න 5a9d3570396a77f3cf352330eb96c27f79392664 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
863 downloadsDownload Hostages.S01E13.zip108 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/දර්ශන-හර්ෂ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන හර්ෂ කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දර්ශන හර්ෂ
Subtitles
31 comments
sachesc
දර්ශන හර්ෂ කුමාර
ස්තූතියිස් හෝ ජය වෙවා!! :P
ns
thanx....
දර්ශන හර්ෂ කුමාර
ජය වේවා!! :P
tharindu
Ela machan....uba okkoma tika dunnanee epis..dan ehenam dei tak tak gala..thanks kollo sub valata..aluth ekak patan gaththa kivvanee..ekath denna takgala..
දර්ශන හර්ෂ කුමාර
එල එල මචන්....ස්තූතියි :P
ganidu
තැන්ක්ස් වේවා!
දර්ශන හර්ෂ කුමාර
ඵ්ජය වේවා! :P
rusuru | රුසිරු
බොහොම තුති දිගටම දෙමු
දර්ශන හර්ෂ කුමාර
එල සහෝ ජය වේවා :P
udara
තුති!
දර්ශන හර්ෂ කුමාර
තූතී සහෝ
ccnp
Thanks
දර්ශන හර්ෂ කුමාර
එල සහෝ :P
vee
maxxa maxxa
දර්ශන හර්ෂ කුමාර
ස්තූතියි හෝ :P
shani
thanks
දර්ශන හර්ෂ කුමාර
ස්තූතියි සිස්
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය........දර්ශන හර්ෂ කුමාර
එල ජය වේවා සහෝ :P
රොයිලි
බොහොම ස්තූතියි දර්ශන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දර්ශන හර්ෂ කුමාර
ස්තූතියි රොයිලි සහෝ :P
නලින්
එළ එළ දර්ශා.. !
නියමයි ජය වේවා!
chandima
thaz ela ela ... suba patum
දර්ශන හර්ෂ කුමාර
එල සහෝ :)
mudiya / මුදියා
නියමයිනෙ දර්ශනයා.
ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!දර්ශන හර්ෂ කුමාර
එල මුඩියෝඔ :P
දර්ශන හර්ෂ කුමාර
හි හි එල එල මුදියෝ :D
danuka sampath
ela brother thank`s.
DAMER
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම..! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
තෑන්ක්ස් මචන් …