ඉක්මනට ඉක්මනට ඔන්න එහෙනම් කථාවෙ දෙවන කොටසත් අරගෙන ආවා. ඉස්සෙල්ල කොටස ගැන පොඩ්ඩක් මතක් කරල ඉමුකො. ඒකෙ උනේ Houdini මහත්තයයි Doyle මහත්තයයි කොස්තාපල් වරියයි එකතු වෙලා මිනීමැරුමක් විසදපු එක ලොන්ඩරියක කාන්තාවන් දෙදෙනෙක් මරපු මිනීමරුවෙක්ව. ඒ මිනීමරුව ගත්තෙ අම්ම කෙනෙක්ගෙ පලියක් තම දුව වෙනුවෙන්. ඒ වගේම ඔයා…

ඉක්මනට ඉක්මනට ඔන්න එහෙනම් කථාවෙ දෙවන කොටසත් අරගෙන ආවා. ඉස්සෙල්ල කොටස ගැන පොඩ්ඩක් මතක් කරල ඉමුකො. ඒකෙ උනේ Houdini මහත්තයයි Doyle මහත්තයයි කොස්තාපල් වරියයි එකතු වෙලා මිනීමැරුමක් විසදපු එක ලොන්ඩරියක කාන්තාවන් දෙදෙනෙක් මරපු මිනීමරුවෙක්ව. ඒ මිනීමරුව ගත්තෙ අම්ම කෙනෙක්ගෙ පලියක් තම දුව වෙනුවෙන්. ඒ වගේම ඔයාලට බලාගන්න පුලුවන් උනා Houdini ගෙ මැජික් වැඩ කිහිපයක්ම. ඒ වගේම Doyle ගෙ දක්ශතාවයන් සහ කොස්තාපල් වරියගෙ කාර්ය ශූර බව. ඉතින් අද වෙන්නෙ පෙර ආත්මයක පුනර්භවයක් කියල හිතාගෙන ඉන්න එකක් ගැන පොඩි ලමයෙක් පිලිබදව. ඒ වගේම අද දැනගන්න පුලුවන් Doyle ගෙ පවුලෙ විස්තරයකුත්. අද කොටස විස්තර කරන්න යන්නෑ. මට නම් හිතෙන්නෙ ඔයාල මේ කථා මාලාව දිගටම නරඹාවි කියල. ඉතින් ඉක්මනින්ම තෙවන කොටසින් හමුවෙන්නම්.
සියලු දෙනාටම ජය!
“මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සදහා ගැළපේ”
673 downloadsDownload Houdini-and-Doyle-S01E02.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
සචිත් ලක්ශාන්
Subtitles
12 comments
Kulanjana Maduranga
Charith
Thanks bro!
Sajith Anthony
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!Lahiru
Thanks..
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Isuru
Thanks for sub degatama ithuru kotas tikath ikmanata demu
sura
sab eka weda nene saho
Sâchîth Lákshâñ
ඒක වෙන්න විදිහක් නැහැ සහෝ
ඔයා බලන්නෙ KM player එකේ නම් codec අප්ඩේට් කරලද බලන්න
නැත්නම් Player එකම අප්ඩේට් කරන්න
එතකොට හරියයි
Kanapita.lk
Thanks Bro...
vikum dinula
bro sub ekath ekka podi size eke torrent ekakuth daana eka watinawa. api wage mobile brodband kaarayinta.
praneeth madu
tnx bn
රොයිලි
බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Houdini and Doyle [S01 : E02] with Sinhala Subtitles | “පුනර්භවය” [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/Houdini-and-Doyle-20162.jpg)

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……