ඔන්න එහෙනම් මේ සූදානම කථාවේ තෙවන කොටස අරන් එන්න. ඉස්සෙල්ල කොටස මතක ඇතිනෙ. පුනර්භවය ගැන සිදුවීමක්. පොඩි ලමයෙක් ඇවිල්ල විප්ලවකාරී කාන්තාවකට වෙඩි තියනව. ඇය මැරෙන්නැති වුනත් ඔවුන් හිතන්නෙ මේක පෙර ආත්මයේ ඉදල එන පලිගැනීමක් කියල. ඒ අනුම මොවුන් තුන්දෙනා ඒ කියන්නෙ Houdini , Doyle සහ කොස්තාපල් වරිය මේ මේ ප්…

ඔන්න එහෙනම් මේ සූදානම කථාවේ තෙවන කොටස අරන් එන්න. ඉස්සෙල්ල කොටස මතක ඇතිනෙ. පුනර්භවය ගැන සිදුවීමක්. පොඩි ලමයෙක් ඇවිල්ල විප්ලවකාරී කාන්තාවකට වෙඩි තියනව. ඇය මැරෙන්නැති වුනත් ඔවුන් හිතන්නෙ මේක පෙර ආත්මයේ ඉදල එන පලිගැනීමක් කියල. ඒ අනුම මොවුන් තුන්දෙනා ඒ කියන්නෙ Houdini , Doyle සහ කොස්තාපල් වරිය මේ මේ ප්‍රශ්නය ඔස්සේ ඉදිරියට යන.ව නමුත් අන්තිමය ඔප්පු වෙනව ඒක පුනර්භවය ගැන සිදුවීමක් නෙවෙයි කියල. ඒක තම පියා වෙනුවෙන් කල පලිගැනීමක් බවට පත් වෙනව. ප්‍රශ්න දෙකක්ම සාර්ථකව විසදුවට පස්සේ අද ලැබෙන්නෙ තෙවන ගැටලුව. ඒකෙ ඉන්නෙ දෙවියන්ගෙ ආනුභාවයෙන් ලෙඩ සුව කරනව කියල කියන කෙනෙක් ගැන. ඔහු මිනිස්සු ඉදිරියේම ඒක ඔප්පු කරනව. නමුත් අන්තිමට වෙන්නෙ වෙන දෙයක්.මේ කොටසෙ ලෙඩ වෙලා ඉන්න Doyle ගෙ නෝන ගැන ගොඩක් දේවල් තියනව. ඒ වගේම Houdini ට වෙන දේ. අහ් කියන්න බැරි වුනා දෙවන කොටස අවසානයෙ Houdini සහ කොස්තාපල්වරිය යනව රෑ කෑමකට. ඉතින් බලමුකො ඔවුන් දෙදෙනාගෙ සම්බන්ධයට මොකද වෙන්නෙ කියල. 😎ඉතින් අද කොටස නරඹන්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නව. සිව්වන කොටසින් ඉක්මනින්ම එන්නම්.
සියලු දෙනාටම ජය!
“මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සදහා ගැළපේ”
512 downloadsDownload Houdini-and-Doyle-S01E03.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචිත් ලක්ශාන්
Subtitles
8 comments
රොයිලි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kanapita.lk
Thanks Bro...!
chandana
The Last Ship season 3 1ke sub 1k demuda
Samith
Thanks Malaya Sub ekata...
තිසර නියෝ
උපසිරැසියට තුති සචිත් සහෝ…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
praneeth madu
බොහොම ස්තූතියි..
Isuru
Thanks for sub degatama sub demu
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Houdini and Doyle [S01 : E03] with Sinhala Subtitles | “අද්භූත සුවකරන්නා” [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/Houdini-and-Doyle-20162.jpg)

බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P