ෆිලුම් 10කට සබ් හදපු මම අද මේ ලෑස්ති වෙන්නෙ ටෙලි කථා මාලාවකට උපසිරසි දෙන්න. ඇත්තටම සතුටුයි. මේ කථා මාලාව මට බාර කලේ විමා අයිය. ඒ වගේම ස්තුති කරන්න ඕන සමීර අයිය ඇතුලු අනෙකුත් ඇඩ්මින් සහෝදරවරුන්ට. ඉතින් මට හිතාගන්නවත් බෑ මේකෙ ලිපිය ලියන්නෙ කොහොමද කියල. මොකද මේක මගේ පලවෙනි ටීවි කථා මාලාව. කොහොම කොහොම…

ෆිලුම් 10කට සබ් හදපු මම අද මේ ලෑස්ති වෙන්නෙ ටෙලි කථා මාලාවකට උපසිරසි දෙන්න. ඇත්තටම සතුටුයි. මේ කථා මාලාව මට බාර කලේ විමා අයිය. ඒ වගේම ස්තුති කරන්න ඕන සමීර අයිය ඇතුලු අනෙකුත් ඇඩ්මින් සහෝදරවරුන්ට. ඉතින් මට හිතාගන්නවත් බෑ මේකෙ ලිපිය ලියන්නෙ කොහොමද කියල. මොකද මේක මගේ පලවෙනි ටීවි කථා මාලාව. කොහොම කොහොම හරි පටන් ගමුකො ඒකත්.
මේ කථා මාලාව විකාශය වෙන්න පටන් ගත්තෙ 2016 මාර්තු 13. 6.9 ක IMDb අගයක් ලැබිල තියන නිසා කියන්න පුලුවන් සුපිරි කථාවක් කියල. ඇමරිකවේ Fox නාලිකාවේ වගේම එංගලන්තයේ itv නාලිකවේ තමයි මේක විකාශය වෙන්නෙ. තව විශේෂ දෙයක් කියන්න තියනව. ඒ තමයි මේකෙ රගපාන්නෙ ඔයාල කවුරුත් දන්න සහ ආදරය කරන Rebecca Liddiard. එක් කථාංගයක් විනාඩි 45කින් යුක්ත මේක නිශ්පාදනය කරල තියෙන්නෙ Atria Strug. නලු නිලියන් ගැන කථා කලොත් මේ අය තමයි ඉන්නෙ.
Michael Weston – Harry Houdini
Steohen Mangan – Arthure Conan Doyle
Rebecca Liddiard – Adelaide Stratton
Emily Corey – Mary Conan Doyle
Noah Jupe – Kingsly Conan Doyle
Tim McJnerny – Horace Merring
Adam Nagaitis – George Gudgett
Diana Duick – Cecelia Weiss
ඒ වගේම මේකෙ පලවෙනි කථා මාලාවෙ කොටස් 10ක් තියනව. ඒ 10යම දැන් විකාශය වෙලා ඉවරයි. මේක තමයි කථා මාලාවෙ පසුබිම.
මේක 20වන සියවසේ මුල් භාගයේ එංගලන්තයෙ දිග හැරෙන කථා පුවතක්. ඔයාල කවුරුත් දන්නවනෙ ෂර්ලොක් හෝම්ස් රහස්පරීක්ශක නවකතා පොත් ලියල තියන සර් ආතර් කොනන් ඩොයිල්. විශේෂත්වය කියන්නෙ ඔහුත් මේකෙ ඉන්නව. ඔහු කලා කාරයෙක් දොස්තර කෙනෙක් සහ කතෘවරයෙක්. මේකෙ ඉන්න අනිත් ප්‍රධාන පුද්ගලය තමයි Harry Houdini. ඔහු මැජික් ශිල්පියෙක්. ඉතින් නගරයෙ අවතාර සම්බන්ධ අපරාධයක් තිබුනොත් මොවුන් දෙදෙන එතන. මොකද ඔවුන් කැමතියි ඒක විසදන්න. අද කථාවෙ ඔයාලට දැනගන්න පුලුවන් මේ දෙදෙන සහ කොස්තාපල් වරිය (Rebecca) කොහොමද මුණගැහෙන්නෙ කියල. අද කථාව ගැන නම් කියන්න යන්නැහැ. මොකද කුතුහලයක් තියෙන්නත් එපැයි. ඉතින් මේ පලමු කොටස නිසා හැමොටම ආරාධනා කරනව මේක බලල කථාවෙ ඉදිරි කොටස් බලන එක ගැන තීරණය කරන්න. මම හිතන්නෙ නම් ඔයාල කැමති වෙයි. එහෙනම් ඉතින් ඊලග කොටසින් ඉක්මනටම එන්නම්.
සියලු දෙනාටම ජය!
“මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සදහා ගැළපේ”
702 downloadsDownload Houdini-and-Doyle-S01E01-1.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචිත් ලක්ශාන්
Subtitles
16 comments
Isuru
Asitha
ස්තුතියි සහො SMALLVILLE එකත් සබ් දෙන්න.
සුබපැතුම්.
සදා ජය පතනවා.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
චාරු
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
Ayesh
aluth wedeta jaya wewa.thawa aluth tv series 2k evith thiyeno Rush Hour 2016,Wynonna Earp.kauruhari sub dennako
munnaaaaaaaa
thankz bro.grimm ekata ssub karannako
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Práðèép Üðäýàñgå
Season එකම බාගෙන බලන් හිටියේ, සබට තුති
Imila Umeshan Amarasinghe
බොහොම ස්තූතියි සහො........ සුබපැතුම්......
ප්‍රණීත් චින්තක
නියම කතාවක් වගේ.
සර් ආතර් කොනන් ඩොයිල් ඉන්නවනම් ඉතිං නොබලා බෑනේ.
ඒ කියන්නේ අනිවා බැලීමක් තමයි. (දැන්ම බලන්න නම් ලැබෙන එකක් නෑ.)
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.ආයු -බෝ -වේවා !!!
praneeth madu
tnx
nish
බොහොම ස්තූතියි සහෝ
Nüwäñthå Dúlån
අලුත් සීරියස් එකක් වගේ,,,
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.,
ඔබට ජය!!!රොයිලි
බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gathsara Umesh Kumara
අයියෝ විමාසහෝ ...ප්‍රණීත සහෝ..රොයිලි සහෝ...ඔයාල ඔයවගේ කතාමාලවල් දෙනැක විශාල මෙහෙවරක්.මේවගේම SMALLVILLE 10වෙනි කතාංගයට්වත් සබ් එක හෙන්න ඔයාලට හිතෙන්නැත්තෙ යි කියල තමයි සහෝ මට මේ තේරුගන්න බැරුව ඉන්නේ...ඔයාලට පිං ඒ 10වෙනි කතාවට්වත් සබ දුන්නොත්..පොඩ්ඩක් මේක ගැන සලකල බලන්න...ඒවගේම මේ කතාවදෙන “සචිත් ලක්ෂාන්(සචී)” සහෝටත් මේකට ස්තූති වන්තවෙන්වා...ඔයාවත් SMALLVILLE 10වෙනි කතාංගයට සබ දෙන්න සහෝ...ජය....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Houdini and Doyle [S01 : E01] with Sinhala Subtitles | “අවතාරයක් කල මිනීමැරුම” [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/Houdini-and-Doyle-20162.jpg)

Thanks for sub degatama sub demu