ඉතිං යාළුවනේ ඔන්න අද මම ඔයාල හමුවට එන්නේ IMDb අගය 9.3 ක් තරම් ඉහළ අගයක් වුණ Human Planet කතා මාලාවේ පළවෙනි කොටසට උපසිරසිය සමඟින්. BBC මාධ්‍ය ජාලය මඟින් නිෂ්පාදනය කරපු මේ කතා මාලාව අවුරුදු 3ක් රටවල් 40ක් පුරා රූපගත කිරීම් කරල තියෙනවා. එමෙන්ම රටවල් 16ක චැනල් 19ක් ඔස්සේ මෙය ප්‍රදර්ශනය කරලත් තියෙනවා. ම…

ඉතිං යාළුවනේ ඔන්න අද මම ඔයාල හමුවට එන්නේ IMDb අගය 9.3 ක් තරම් ඉහළ අගයක් වුණ Human Planet කතා මාලාවේ පළවෙනි කොටසට උපසිරසිය සමඟින්. BBC මාධ්‍ය ජාලය මඟින් නිෂ්පාදනය කරපු මේ කතා මාලාව අවුරුදු 3ක් රටවල් 40ක් පුරා රූපගත කිරීම් කරල තියෙනවා. එමෙන්ම රටවල් 16ක චැනල් 19ක් ඔස්සේ මෙය ප්‍රදර්ශනය කරලත් තියෙනවා. මේක සුපිරි කිව්වේ ඇයි කියල මුලින්ම ඔන්න සාක්ෂි ටිකක් දුන්නනේ. හැබැයි ඔයාල මේක බැලුවොත් හිතයි මේක හිතුවටත් වඩා සුපිරි කියල. මොකද මේ කතා මාලාව අපිට ඒ තරම් සමීපයි. මේකෙන් කතා කරන්නේ අපි ගැන. අපේ අපූර්වතවය ගැන. සොබාදහමේ බිහිසුණු බව හා සුන්දරත්වය මිනිස් ජීවිත හා බැඳී ඇති අපූරුව, ලෝකයේ විවිධ ඉසව්වල ජීවත් වන මිනිසුන්ගේ විස්මිත බව ඔයාලට මේ මඟින් දකින්න පුළුවන්. විනෝදය උදෙසා බලන TV Series ගොඩට විනෝදය සමඟ වටිනා දැනුමකුත් ලබා දෙන මේ වගේ කතා මාලාවකුත් එකතු කරගන්න.
මම මේ උපසිරසි අරගෙන ආපු පළවෙනි කොටසින් කතා කරන්නේ, සාගරය හා ඒහා බැඳුණු අපූර්ව මිනිස් ජීවිත ගැනයි. ඔයාලම බලල තීරණය කරන්නකො. උපසිරසිය බාලා මේ පැත්තෙ ඇවිත් යන එන ගමන් ගුණ දොස් කියල comment එකකුත් දාල යන්නකෝ. ඒක ඉදිරි නිර්මාණ වලට ලොකු ශක්තියක් වේවි.
-තෙරුවන් සරණයි-
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
DA52066DB0232FB5DEA323C0D06AF70F8E083B6E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,080 downloadsDownload human.planet.s1e1.baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/ඉනූෂ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉනූෂ අඹගහවත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉනූෂ අඹගහවත්ත
Subtitles
60 comments
චතුර මදුසංක
shani
thanks
Amil
ඔය දිලා තියෙන්නේ සුපිරි සිරියස් එකක්..
තැන්ක්ස් සහෝනලින්
ස්තුතියි ඉනුෂ !
මෙක නම් ඇත්තටම සුපිරි කථාවක්
ජය වේවා!
තරිඳූ පෙරේරා
fatta vage...danma banava......thanks sahoo sub ekatahh...
තරිඳූ පෙරේරා
danma banava machann.....supiri kathavak vagee...thanks sub ekata machann...
යශෝධ
ස්තූතියි සහෝ උපසිරසට.... ජයම වේවා......!
Tharindu Perera
thanks machann sub ekatahh.....
Kushen
Saho puluwannam mata meke ful season eke link ekak dennako
mudiya / මුදියා
නියම වැඩක් කොල්ලනේ.
ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!npshani
me web template eka user friendly nee :( :( :( :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
Dhanushka
Thankssssssssssssss
Isuru
මෙන්න තවත් සුපිරිතම රූපවාහිනී කතාමාලාවක් ගෙනල්ලා. මේ වගේ වටිනා අධ්‍යාපණික ඒවා ගන්න පුළුවන් වෙන්නේ බයිස්කෝප් වලින් විතරයි. මම දැන්ම බාන්න ගන්නවා. සිංහල සබ් වලට බොහෝම තුති! ජය වේවා!
“චූටී මල්ලි”
එල එල
මේකත් පැලනට් එර්ත් වගෙ ඇති නෙ
720p දුන්න එකනම් නියමයි
සබට තුති
ඔබට ජය.................හර්ෂ ලහිරු
එලකිරිස් ස්තුතියි සහො :D ජය
dedunu- yatalamatta,
720p දුන්න එකනම් නියමයි...
බොහෝම ස්තූතියි…!dinidu madushanka
ela ela saho mewage tv series dena ekath hugak watinawa good job jaya wewa
charith
මේක වටිනා කතා මාලාවක්
නියමයිdanushka
thanks saho,,,
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)mandi
elzzz.baiscopelk eka alut wela :) :) :)
Dulan
Thanks machan
Niyamainalaka
niyama katha malawakne saho deela thiyenne..thank u bro..
රොයිලි
බොහොම ස්තූතියි ඉනූෂ සහෝ මේ කතා මාලාව පටන් ගන්න අඩිතාලම දැම්මට. මේ කතා මාලාවේ වටිනාකම නිසාම අපි හිතුවා අපේ පස් වෙනි සංවත්සරය දවසට මේකේ සියල්ලටම සිංහල උපසිරැසි දාන්න. ඔන්න අද ඉටුවුණේ දෙයයි. ජය෴෴ :P :P
TNT
machan podi udauwak karapan..
mage unicode wadinne
ෙක් ෙද් ෙක ෙස
widihata eaka hada ganna widihak kiyapan ko...re install karata hari yanneth na ban..TNT
ඉනූෂ අඹගහවත්ත
අධ්‍යාපන වැඩත් එක්ක මට බැරි උනානෙ ඉතිරි ටිකට උපසිරැසි දාන්න..ඇත්තටම මේක නියම කතාවක්..බොහොම ස්තූතියි රොයිලි සහෝ මේ වැඩේට කරගැහුවට..ඔයගෙ උපසිරැසි ගැන ආයි කියන්න දෙයක් නෑනේ..ඔන්න මාත් බාගත්තා ..බොහොම ස්තූතියි..ජය වේවා..පුලුවන් උන ගමන් ආයි උපසිරැසියක් කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ,.බලමුකො ලගදි :-)
අබා
thank you sahooo......!
yasantha
machan baiscope walata use karala tiyena framework eka mokakda? joomla? or wordpress?
Shan Vimukthi
බොහොම ස්තුතියි ඉනුෂ සහෝ
ඔයයි එහෙනම් මේ කතාවට මුල පිරුවේ ඈ ;)sdda
planet earth nam supiri mekat patta ati
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි මේ වගේ වටිනා වැඩසටහන් නොබලා කොහොමද? අනිවා බලනවා,ජයවේවා.
AJITH - doha qatar
malli oyata godakisthuthi mewage program ekak kalata.. film walata wada hondai mewage dewal wadasatahan karana eka
Saman Prasad ( Black Panther )
Baiscope ekata suba pathum...!!! patan gaththa wade nm niyami. thanks saho.
TNT
ෙමයිට වැඩිය ෙපාඩි ෙකාපියක් නැද්ද
TNT
download this 140mb
torrent hash:-
AD4A7312882A3B7B122AC3754410EDCF2F474C6F
me
Thanks
janith
Thanks සහෝ ඒත් මට පොඩි අවුලක් තියෙනවනේ. මේ TV Series එක බලන්න WinAVI All-in convert website එකෙන් convert වෙද්දිsubtitile සිංහල නැතිව English විදියටයි convert වෙන්නේ. ඒ error 1කොහොමද fix කරන්නේ?
UPUL
බොහොම ස්තුතියි මේ වගේ වටිනා වැඩසටහන් නොබලා කොහොමද?
upul
shaaa...... maru...
අමල් පුසන්න
දැනුමට ඉතාම වැදගත් සීරීස් එකක් දුන්නට බොහොම ස්තූතියි වන්ත වෙනව ඉනූෂ සහෝදරයට.
tharindu
thank u very much bro..!
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Priyanga
මේක නම් සුපිරි වගේ තැන්කු සහෝ... මේ වගේ කතා මාලාවන් දිගටම දෙන්න.
ජය වේවා..!!yeshu
tnx
Aruna
Hi ....thanks saho...?
Yenu
Thank you./
වරුණ නිරෝෂණ
ඇත්තටම මේවා තමයි සුපිරි කතා.... මම ආසම ජාතියක් තමයි මේ වගේ වාර්තා වැඩසටහන්..... භාෂාව නොදන්න කම නිසා බලාගන්න විදිහක් නැතුවයි හිටියේ... බොහෝම ස්තුතියි/පින් මේ උපසිරැසියට.......
pasanmahee
pattai thanx mcn
D.Chamara
bohoma sthothi sahooo danui sahoo balanna ganne thanks..
pasan
thanks me wage wadagath dekata sub dunnata godak pin
THARINDU.
supiri machan.thanks.
Prasad Kandamulla
වටිනාකම නම් කියල නිම කරන්න බැහැ සහෝ'''''
සබ් එකට ගොඩාක් ස්තුතියි.........
මේ වගේ වැඩසටහන් තව තවත් දෙන්න....
ජය වේවා/.......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



එල ස්තුතිවන්ත වෙනවා..