අධ්‍යක්ෂණය කලේ : චාල්ස් බීසන් (Charles Beeson) කථාව /රුපවාහිනී තිර රචනය : රේල් ටකර් (Raelle Tucker) විකාශය වුනේ : CW නාලිකාවේ 2007 මාර්තු 15 වෙනිදා වහනයක් එලවාගෙන යන ජෝඩුවකගේ වාහනෙකට වයසක මිනිහෙක් හැප්පෙනවා. වාහනෙත් පාරෙන් පැනලා හැප්පෙනවා. මේ වාහනේ එලවාගෙන අපු ගැනු කෙනා එලියට බැහැලා යනකොට අර හැප්පි…

අධ්‍යක්ෂණය කලේ : චාල්ස් බීසන් (Charles Beeson)
කථාව /රුපවාහිනී තිර රචනය : රේල් ටකර් (Raelle Tucker)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 මාර්තු 15 වෙනිදා
වහනයක් එලවාගෙන යන ජෝඩුවකගේ වාහනෙකට වයසක මිනිහෙක් හැප්පෙනවා. වාහනෙත් පාරෙන් පැනලා හැප්පෙනවා. මේ වාහනේ එලවාගෙන අපු ගැනු කෙනා එලියට බැහැලා යනකොට අර හැප්පිච්ච්ච වයසක මනුස්සයා බඩවැල් බොකුත් අතින් උස්සගෙන මේ ගෑනිගේ පස්සෙන් එලවන්න ගන්නවා. දුවගෙන යන මේ ගැනු කෙනා පනින්නේ සෑම්ගෙයි ඩීන්ගෙයි කාර් එක ඉස්සරහට. හැප්පුන කාර් එක තිබුණ තැනට ගිහින් බැලුවම එයාගේ මහත්තයගේවත් කාර් එකේවත් සලකුනක්වත් නෑ. ඉතින් අයියා මලෝ දෙන්නා මුලින්ම මේ ගැනු කෙනාව මෙතනින් බේරගෙන යන්න උතසහ කලත් අර නාකි මිනිහා එකට ඉඩ දෙන්නේ නෑ. ඊළගට මොකද වෙන්නේ කියලා කථාව බලලම දැනගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
4,548 downloadsDownload Supernatural.S-02.E-16.zip96 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
32 comments
shani
hasitha
Nice work bro Great subs in time WoooooW!!!!
sithum
patta! thnx bro.
Sanjaya
Thanks
dinidu madushanka
ela ela bro jaya wewa
D.chamara
niyamai balagena hitiya ekak denakan
katha kolla
thankuuuuuuuuuuu........
මලියා
බොහොම ස්තුතියි!!!
DanstM
Thanks Bro!
Kushen
balagena hitiye enakan...thanks sahooo anith ekath ikmanatama aragena enna
sarath
thanks MDG.
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P ජය
KproX
කොමෙන්ට් අඩු උනා කියල වැඩේ එහෙම නවත්තන්න එපා හොඳේ, කස්ටියට බලනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ. කලින්ම ෆුල් සීසන් එකම බගේනනේ ඉන්නෙ. :D
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)ayesh
sub 1ta thank you
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...දිගටම දෙමු.ජය! :P :P :P
ෂෙහාන්
උපසිරැසියට ස්තුතියි සහෝ,,,,,,,,,,, :D
shashith
ඉතුරු සබ් ටිකත් දාන්නකෝ අනේ
“චූටී මල්ලි”
එලස්
මේකත් ඉවර වෙන්න යන්නෙ නේ
සබට තුති
ඔබට ජය.................Ravindu
Sub eka gana nam kiyala wadak ne.supiri...........
Oshan
thanx balagena hitiye denakan
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
bacha
Thanx sahoo..digatama denna :)
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ඔහොම යමු.
ජය වේවා!!!!!!Keshan Wasala
එල සහෝ මෙන්න ගත්තා සබ් එක ජය වේවා !!
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,... ජයවේවා,....
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks...
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
thanks