Watch Trailer

Human Planet [E 02 – Deserts: Life in the Furnace] | උඳුනේ ජීවිත [සිංහල උපසිරැසි සමඟ]

පහක්!!!!! බයිස්කෝප් සිංහලෙන් අඩවියට අවුරුදු පහක්!!!!!! කවුද හිතුවේ 2009 දී සිංහල බ්ලොග් කියවනයේ තිබ්බ මේ අපූරුතම වෙබ් අඩවිය එක්ක මම මෙච්චර දුරක් යයිද කියලා. පොතේ ගුරා මුලින්ම ලිපි ලියන්න කියපු ආරාධනාව පිළිඅරගෙන ඊට පස්සෙ උපසිරසි දාන්න හිතපු ඒ සිතුවිල්ලත් එක්කම මගේ ජිවිතයෙත් අලුත් පිටුවක් පෙරළුණා. ඒ…

Episode 2 Deserts – Life in the Furnace
පහක්!!!!! බයිස්කෝප් සිංහලෙන් අඩවියට අවුරුදු පහක්!!!!!! කවුද හිතුවේ 2009 දී සිංහල බ්ලොග් කියවනයේ තිබ්බ මේ අපූරුතම වෙබ් අඩවිය එක්ක මම මෙච්චර දුරක් යයිද කියලා. පොතේ ගුරා මුලින්ම ලිපි ලියන්න කියපු ආරාධනාව පිළිඅරගෙන ඊට පස්සෙ උපසිරසි දාන්න හිතපු ඒ සිතුවිල්ලත් එක්කම මගේ ජිවිතයෙත් අලුත් පිටුවක් පෙරළුණා. ඒ සොඳුරු මොහොතවල් ගැන අද, මේ මොහොතේ නැවතිලා හිතනකොටත් හරිම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා.

ඉතින් ඒ ආඩම්බරයත් හිතේ දරාගෙනම මෙන්න මමත් පස්වෙනි සංවත්සරය වෙනුවෙන් අපි ඔබට ගෙන එන BBC Human Planet නම් හරිම අපූරු වාර්තා වැඩසටහනේ කොටස් දෙකකට උපසිරසි යොදා ඔබ වෙත ගෙන ආවා. මේ ඉන් පළමු වැන්න. එනම් මේ වැඩසටහනේ දෙවෙනි කොටස. පළවෙනි කොටස මේ වෙද්දි බාගත කරගන්න ඇති කියලා හිතනවා.

මෙයින් කතා කරන්නේ පෘථිවියේ උණුසුම්ම හා වියළිම ස්ථාන වෙන කාන්තාර වල ජීවිතය ගැනයි. ගිනි උදුනක ගෙවන ජීවිතය ගැන තමා මෙයින් කතා කෙරෙන්නෙ. නමුත් මේ ඔබ හිතන විදියේ ජීවිතයක් නම් නෙවෙයි. මම පොඩ්ඩක්වත් කියන්නෙ නැතිව ඉන්න හිතුවා කොටසේ කියවෙන දේවල් ගැන. ඒත් හිම වැටෙන කාන්තාරයක් ගැනත් මේකෙන් බලාගන්න පුළුවන් කියලා විතරක් කියන්නම්.

එහෙනම් හැමෝම මේ වටිනා වාර්තා වැඩසටහන බාගත කරගෙන බලන්න කියන ගමන් ඔබෙන් දැනට සමුගන්නවා. ඔබ නොදන්නා බොහෝ දෙයක් ඉගෙන ගනීවී මේ මුළු කොටස් අට බලලා අවසාන කළාම.

චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්!!! 286

Human Planet (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

471 MB කොපිය මෙතනින් බාගන්න

DA52066DB0232FB5DEA323C0D06AF70F8E083B6E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,715 downloadsDownload Human.Planet.e2.baiscopelk.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,715 downloadsDownload Subtitles44 KB

38 comments

  1. sachesc

    ස්තූතියි සහෝ ... වැඩේ දිගටම කරන් යමු ... ජයවේවා !!!

    1. thushanga

      movie maker

    2. hasini

      mage 1st comment aka.godaaaaaaaak thanks..

  2. Amil

    බොහෝම ස්තුතියි රොයිලි සහෝ...
    බයිස්කෝප් එකේ පස්වෙනි උපන්දිනයට මගෙනුත් උණුසුම් සුබ පැතුම්...

  3. යශෝධ

    බොහෝම ස්තූතියි රොයිලි සහෝ උපසිරසට...
    ජයම වේවා...!

  4. Tharindu Perera

    fatta fatta...2 th dilanee...thanks roili sahoo sub ekatahh...

  5. නලින්

    නියමයි රොයිලි අයියා!

    ඉඩ ලැබුන ගමන් ම බාගන්නවා

    ජය වේවා!

  6. “චූටී මල්ලි”

    එහෙනම් ඔයත් සෙට් උනා වැඩේට
    රජා නැතිව මොන පාටිද නෙහ් :D
    එලස්
    සබට තුති
    ඔබට ජය.................

  7. Isuru

    පට්ට පට්ට. දෙවෙනි එකත් පට ගාලා දීලානේ. ඉක්මනටම අනිත් ඔක්කොම කොටස් වලටත් සබ් දෙන්නකෝ. සිංහල සබ් වලට බොහෝම තුති! ජය වේවා!

  8. shani

    thanks

  9. mudiya / මුදියා

    නියමයි රොයිලි සහෝ.
    දිගටම දෙමු ඉතිරි ටිකත්.
    ජයවේවා.බොහෝ......................................................................................ම ස්තූතියි...!

  10. හර්ෂ ලහිරු

    එලකිරි රොයිලි සහො :D ජය

  11. dedunu- yatalamatta,

    බොහෝම ස්තූතියි…!

  12. dinidu madushanka

    ela ela saho baiscope ekata jayen jayama wewa

  13. charith

    මේක වටිනා කතා මාලාවක්
    නියමයි

  14. danushka

    thanks machan,,,

  15. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  16. Sisira Hegoda

    Thanks.

  17. Supun Udayanga

    Jaya wewa Baiscope eke hemotama...!!! Oyalage 5weni upandineta api hemoma wish karanawa... Thanks Roily aiya mechchara ikmanta me series eke episode 8k dunnata. Digatama karagena yanna... Api hamadama oyalath ekka... Good Luck!!!!!

  18. nalaka

    jaya wewa saho..

  19. Shan Vimukthi

    සොදුරු මොහොත කියවලා බැලුවා
    ගුරයි රෝයිලියයි නිකම් කෙල්ලටයි කොල්ලටයි රණගපාන ආදර කතාවක් වගේ නොව ඒක ඈ :p
    හෙහ් හේ
    බොහොම ස්තුතියි රොයිලි අයියේ
    ඔයා පටන් ගත්තු මේ වැඩේ නිසා තමා අද අපිත් මේ දේ කරගෙන යන්නේ
    ජයෙන් ජය!

  20. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි මේ වගේ වටිනා වැඩසටහන් නොබලා කොහොමද? අනිවා බලනවා,ජයවේවා.

  21. Saman Prasad ( Black Panther )

    godak pin Royly aiye...

  22. අබා

    ස්තුතියි රෝඉලි අය්යා....කාලෙකින්..ජයවේවා...

  23. Amil

    Thank you Royli Ayya...

  24. jayanandana

    jayawewaa,,,,

  25. tharindu

    thank u very much bro..!

  26. me

    Thanks

  27. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  28. yeshu

    tnx

  29. pasanmahee

    niyamai royly ayye

  30. D.Chamara

    niyama kathawak sahoo anwa balanna oni sub natham balala tharaumokotha naha jaya... thanks..

  31. Rushan Lakdimuthu

    thnks...mchooo

  32. Prasad Kandamulla

    වටිනාකම නම් කියල නිම කරන්න බැහැ සහෝ'''''
    සබ් එකට ගොඩාක් ස්තුතියි.........
    මේ වගේ වැඩසටහන් තව තවත් දෙන්න....
    ජය වේවා/.......

  33. nidi

    thanks Roily. onna oyage filmswalin 13k beluwa. site eken gath247 wenna. site eke hema denatamath suba pathannath meka welawak karagannawa!

  34. chamod

    plzzzz mata kauru hri "mari" film 1 download krnna link 1k denwda?

  35. Dushan

    Thanks for sub

  36. tdsk

    ඔයා ඉතින් වැඩක් පටන් ගත්තොත් කියන්න දෙයක් නැනේ. හොඳම වැඩසටහන් මාලාවක් තෝරාගෙන තියෙන්නේ..වැඩසටහන් මාලාව සඳහාම උපසිරසි ලබාදීම පාසල් දරුවන් සඳහා මිල කල නොහැකි සේවයක්...තවත් මෙවැනි වැඩසටහන් මාලාවන් සඳහා උපසිරසි ලබා දීමට ශක්තිය ලැබේවා ...