මුලින් අද මේ වෙනස ගැන විස්තර දැනගන්න ඇති කියලා හිතනවා. අද මේ සමරන්නේ අපේ වෙබ් පිටුවේ තවත් සංදිස්ථානයක්. ඒ කියන්නේ පස්වස් සැමරුම. මීට වසර 5කට පෙරාතුව පොතේ ගුරා ලිපියකින් තැබූ ආරම්භය අද වයස පහක පුංචි එකෙක් වෙලා සිරිලක විතරක් නෙමේ විදෙස් රටවල සිටින අපේ ලාංකිකයන් හට සිංහල බස අමතක නොවෙන්න සිංහලෙන් හිතන…
මුලින් අද මේ වෙනස ගැන විස්තර දැනගන්න ඇති කියලා හිතනවා. අද මේ සමරන්නේ අපේ වෙබ් පිටුවේ තවත් සංදිස්ථානයක්. ඒ කියන්නේ පස්වස් සැමරුම. මීට වසර 5කට පෙරාතුව පොතේ ගුරා ලිපියකින් තැබූ ආරම්භය අද වයස පහක පුංචි එකෙක් වෙලා සිරිලක විතරක් නෙමේ විදෙස් රටවල සිටින අපේ ලාංකිකයන් හට සිංහල බස අමතක නොවෙන්න සිංහලෙන් හිතන එක අමතක නොවෙන්න අපි උපකාරයක් වෙලා. දිනෙන් දින ලැබෙන ප්‍රතිචාර ඊට හොඳම උදාහරණ. එසේ අපට සුබ පතන අපව දිරිගන්වන සහෘද ඔබ සැමට මාගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. වෙනදා වගේම අපි අදත් තීරණය කළා අපේ මේ සතුට ඔබට තවත් දැනුමක් එකතු කරමින් එය දෙගුණ තෙගුණ කරගන්න.
කලින් වතාවේ අපි ඔබව ඊජිප්තු ශිෂ්ඨාචාරය තුල සැඟවුණු ඒ අරුම පුදුම රහස් වලින් දැනුවත් කළා. අද මේ හදන්නේ BBC ආයතනය මගින් 2011 වසරේදී අපවෙත තිළිණ කල මිනිස් ග්‍රහලොව මිනිසා විවිධ ස්ථාන වල තම ජීවන රටාව ගෙනියන අකාරය මැනවින් නිරූපණය කරන තවත් අධ්‍යාපනික වැඩසටහනක් ඔබ හමුවේ තබන්නටයි. මේ කොටසට කලින් ඔබට සාගරය තුල මනුෂ්‍ය ජීවිතය ගෙවෙන හැටිත් කාන්තාර තුල මිනිසුන් ජීවිතය ගැට ගහගන්න හැටිත් අපේ සහෘදයන් දෙදෙනක් ගෙන ආවා. මම මේ එකතු වෙන්නේ හිමෙන් වැසුණු උත්තර ධ්‍රැවය තුල මිනිසුන් සෙල්සියස් අංශක -35 වගේ උෂ්ණත්වයක ජීවත් වෙන්නේ කෙසේද යන්න ඔබ හමුවේ රැගෙන එන්නටයි.
මිනිසුන් වන අපි දන්නේ අපි මේ ජීවත් වෙන කොන්ක්‍රීට් වනාන්තර සහ අරුම පුදුම තාක්ෂණික මෙවලම් ගැන පමණි. එහෙත් ඒවා ගැන කිසිම දැනුමක් නැතුව මෙවන් කර්කෂ කාලගුණයක් යටතේ තම ජීවිතය ගෙත්තම් කරන මිනිසුන් ලොව වටා විවිධ ප්‍රදේශ වල ජිවත් වෙනවා. එවැනි තවත් කර්කශ කාලගුණයක් සහිත කලාපයක් තමයි උත්තර ධ්‍රැවය. හිමෙන් වසරේ වැඩිකාලයක් වැසිලා හිරු රැස් දකින්න පෙරුම් පුරන වැසියන් පිරිසක් එහි ජිවත් වෙන්නේ. එයාල කොහොමද අහාර සපයා ගන්නේ? එයාලගේ අහාර මොනවද? එයාලගේ ජීවන රටාව කෙබඳු එකක්ද? මේ තමයි අද දවසේ මගෙන් ඔබේ දැනුමට එකතු කරන කරුණු කාරණා. එහෙනම් ගිහින් එන්නම් ආයෙත් ඉක්මණින්ම හමුවෙමු. හැමෝටම ජය වේවා!!!
චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන් !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.
1,526 downloadsDownload Human.Planet.3.baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
33 comments
Dhanushka
Ishan
thanxxx
shani
thanks
mudiya / මුදියා
නියමයි හසන්ත සහෝ.
ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!Kuma
එල එල පට්ට වැඩක් brother Thanks
හර්ෂ ලහිරු
ස්තුතියි හසන්ත සහො :D ජය
ඇඩ්මින්ලා සෙට් එකම වැඩේට බැහැලා වගේ :Pයශෝධ
එලස්ස් සහෝ බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා.!
“චූටී මල්ලි”
හ්ම්ම්ම්
එල එල එල
හසාත් වැඩේට සෙට් වෙලා
ඔයාගෙ සබටත් තුති
ඔබට ජය......dedunu- yatalamatta,
බොහෝම ස්තූතියි…!
dinidu madushanka
ela ela saho jaya wewa
නලින්
ස්තුතියි හසන්ත අයියා..
නියම වැඩක මේ දෙන්නේ
ජය වේවා
charith
මේක වටිනා කතා මාලාවක්
නියමයිUdesh
Elane Planet Earth
wage elata athinedha.................
Digatama demu hodeHh!!!!!!!!!!!!!danushka
thanks saho,,,
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඇත්තටම ඔයා හින්දා තමා මේ කතාමාලාවම අද දෙන්න තීරණය වුණේ. ඒ ස්තූතිය ඔයාට යන්නම ඕනා. ජය෴෴ :P :P
Sisira Hegoda
Thanks.Thanks..Thanks...
nalaka
thanks hasa
Shan Vimukthi
හසන්ත කොල්ලගෙන් තුන්වැන්න එහෙනම්
රොයිලි අයියා කියන්නැහේ යෝජකයා ඔබතුමන් නොවැ
බොහොම ස්තුතියි උපසිරසට
ජයෙන් ජය හසන්ත කොල්ලෝ!දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි මේ වගේ වටිනා වැඩසටහන් නොබලා කොහොමද? අනිවා බලනවා,ජයවේවා.
ට්‍රාන්ෆොමර් ඉතුරු ටික දෙන්න අලුත් එක එන්න කලින්Saman Prasad ( Black Panther )
thanks thanks Hasantha ayiye....
අබා
ස්තුතියි හසන්ත සහෝ....
Amil
Thanks Hasantha Ayya..mea Tv Serious ekanam Niyamay.
jayanandana
niyama TV series ekak, thx machan
tharindu
thank u very much bro..!
me
Thanks
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍yeshu
tnx
SADMAN
ඉතාම අනර්ග වැඩක්. ලොව වටහා ගැනීමට ඔබ මේ හරහා දුන් සහයෝගය (සිංහල උප සිරැසි සහිතව) ස්තූතියි. 3 හා 5 කොටස් වල සිංහල උප සිරැසි කලේ නැද්ද ? කොහොම නමුත් ඔබට නැවත ස්තූතියි.
Srimal Priyanga
Tnx saho...
Prasad Kandamulla
වටිනාකම නම් කියල නිම කරන්න බැහැ සහෝ'''''
සබ් එකට ගොඩාක් ස්තුතියි.........
මේ වගේ වැඩසටහන් තව තවත් දෙන්න....
ජය වේවා/.......වරුණ
මචන් සිරාවටම thank you humen planet sub වලට.
Dushan
Thanks for sub
Advertisement




ස්තුතියි සහෝ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!