Watch Trailer

Human Planet [E 04 – Jungles: People of the Trees] | වනාන්තරය හා ඒකාත්මික වීම. [සිංහල උපසිරැසි සමඟ]

පහක්!!!!! බයිස්කෝප් සිංහලෙන් අඩවියට අවුරුදු පහක්!!!!!! කවුද හිතුවේ 2009 දී සිංහල බ්ලොග් කියවනයේ තිබ්බ මේ අපූරුතම වෙබ් අඩවිය එක්ක මම මෙච්චර දුරක් යයිද කියලා. පොතේ ගුරා මුලින්ම ලිපි ලියන්න කියපු ආරාධනාව පිළිඅරගෙන ඊට පස්සෙ උපසිරසි දාන්න හිතපු ඒ සිතුවිල්ලත් එක්කම මගේ ජිවිතයෙත් අලුත් පිටුවක් පෙරළුණා. ඒ…

Episode 4 Jungles – People of the Trees
පහක්!!!!! බයිස්කෝප් සිංහලෙන් අඩවියට අවුරුදු පහක්!!!!!! කවුද හිතුවේ 2009 දී සිංහල බ්ලොග් කියවනයේ තිබ්බ මේ අපූරුතම වෙබ් අඩවිය එක්ක මම මෙච්චර දුරක් යයිද කියලා. පොතේ ගුරා මුලින්ම ලිපි ලියන්න කියපු ආරාධනාව පිළිඅරගෙන ඊට පස්සෙ උපසිරසි දාන්න හිතපු ඒ සිතුවිල්ලත් එක්කම මගේ ජිවිතයෙත් අලුත් පිටුවක් පෙරළුණා. ඒ සොඳුරු මොහොතවල් ගැන අද, මේ මොහොතේ නැවතිලා හිතනකොටත් හරිම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා.

ඉතින් ඒ ආඩම්බරයත් හිතේ දරාගෙනම මෙන්න මමත් පස්වෙනි සංවත්සරය වෙනුවෙන් අපි ඔබට ගෙන එන BBC Human Planet නම් හරිම අපූරු වාර්තා වැඩසටහනේ කොටස් දෙකකට උපසිරසි යොදා ඔබ වෙත ගෙන ආවා. මේ ඉන් දෙවැන්න. එනම් මේ වැඩසටහනේ සතරවෙනි කොටස. මීට කලින් කොටස් 3 මේ වෙද්දි බාගත කරගන්න ඇති කියලා හිතනවා.

මින් කතා වෙන්නෙ වනාන්තර වල ගෙවෙන ජිවිත ගැනයි. ඒත් මේ අපි ඔයාලා වගේ අය වනාන්තර වලට ගිහින් ජීවත් වීම ගැන නෙවෙයි. මනුෂ්‍ය ශිෂ්ටාචාර වලින් ඇතැම් විට හුදෙකලාව වනාන්තර හා ආත්මීය ලෙස බැඳෙමින්, බලන අපිට සමහර විටෙක අප්‍රසන්න වන පැවතුම් ඇති ගෝත්‍ර වල ජීවිතයි. පොඩ්ඩක් බලන්න ඔවුන්ගේ ජීවිත කොතරම් සරල හා අව්‍යාජද කියලා.

මුළු කොටස් අටම නොවරදවා බාගත කරගෙන, මේ වටිනා වැඩසටහන සිංහල උපසිරසිද සමඟින් රසවිඳින ගමන් ම ඔබේ දැණූමද මුවහත් කරගන්න කියලා ඉල්ලනවා. එහෙනම් ජය වේවා!!!!

චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්!!! 287

Human Planet (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

470 MB කොපිය මෙතනින් බාගන්න

DA52066DB0232FB5DEA323C0D06AF70F8E083B6E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,585 downloadsDownload Human.Planet.4.baiscopelk.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,585 downloadsDownload Subtitles44 KB

30 comments

  1. “චූටී මල්ලි”

    එල එල
    වැඩේ ඉක්මන්ටම ඉවරයක් කොරන්න වගෙ
    හදන්නෙ
    සබට තුති
    ඔබට ජය......

  2. පැටියා

    ඔහෙ පළයං..
    ලස්සන වෙලත් එකකනේ. අව්රුදු 5ක මෙහෙවර අගය ඉහළින්ම කරනවා.
    තවත් ධෙර්යය ලැබේවා.

  3. mudiya / මුදියා

    සුපිරියි රොයිලියෝ.
    ගෙදර යන්න කලින් ඔක්කොම දෙයි වගේ.
    ජයවේවා.බොහෝ........................................................................ම ස්තූතියි...!

  4. dinidu madushanka

    ela ela saho jaya wewa

  5. නලින්

    ස්තුතියි රෙයිලි අයියා

    ජය වේවා

  6. charith

    මේක වටිනා කතා මාලාවක්
    නියමයි

  7. Kulanjana Maduranga

    meka watinawa.ela.Royle ayye good work.ohoma yn.jaya wewa........ awrudu 5k ne. baiscopelk loku mehewarak klata thanks.api issaratath innwa.suba pathum.... jaya wewa.....................

  8. හර්ෂ ලහිරු

    ස්තුතියි රොයිලියෝ :D ජය

  9. danushka

    thanks saho,,,

  10. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  11. Sisira Hegoda

    Thanks.

  12. shani

    thanks

  13. Shan Vimukthi

    මෙන්න එහෙනම අනික් කොටහ
    බොහොම ස්තුතියි රොයිලි අයියේ
    මේකේ ඉන්න මිනිස්සු ජිවත් වෙන්න කරන දේවල් ගැන හිතනකොට මම වගේනම් සියදිවි නහගන්නවා :p

  14. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි මේ වගේ වටිනා වැඩසටහන් නොබලා කොහොමද? අනිවා බලනවා,ජයවේවා.

  15. Saman Prasad ( Black Panther )

    ela ela Royly aiye. sub ekata thanks.

  16. nalaka

    thanks macho

  17. Amil

    මේ ඩොකියුමෙන්ට්‍රිය තමයි මම බලපු හොදම ඒවා වලින් එකක්. මෙවැනි දේවල් සිංහල සබ් එක්කම අපිට දෙන එකට ගෝඩාක් ස්තුතියි. පාසල් යන නංගිලා මල්ලිලාට වගේම හැමෝටම තමන්ගේ දැනුම වැඩිකර ගන්න මෙවැනි වැඩසටහන් තව තවත් දෙන්න ලැබේවා.!!!

  18. jayanandana

    නොදන්න දේවල් ගොඩක් දෑන ගත්ත මේ සිරිස් එකෙන්, ගොඩක් පින්

  19. sydney

    ඩවුන් වෙන්න නම් දැම්ම.. බලල ඉයන්නම්කො ... අනේ පුලුවන්නම් මේ වගෙ RELIC HUNTER tv series එකටත් සබ් දාන්නකො

  20. tharindu

    thank u very much bro..!

  21. me

    Thanks

  22. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  23. yeshu

    tnx

  24. වරුණ නිරෝෂණ

    කියන්න වචන නැහැ මේ ගැන නම් සහෝ.... බොහෝම ස්තුතියි................

  25. Srimal Priyanga

    Tnx Bro....

  26. Amila bogala

    ජයවේවා සබ්ටයිටල් ලියන්න වෙහෙසෙන් ඔයාලා හැමොටම.. පට්ටම ස්තූතියි වැඩේට.. ඉංග්‍රීසි බැරි අපිට ලෝකේ හොඳම වැඩසටහන් තේරෙන විදිහට බලන්න ඉඩ දුන්න ඔයාලට තෙරුවන් සරනයි.......

  27. Prasad Kandamulla

    බොහොම ස්තුතියි......මේ වගේ වැඩසටහන් වලට සබ් දෙනවට...සහෝ'''''''''''''''

  28. Danushika

    Ice Age׃ Collision Course 2016 eke sinhala subtitle eke one

  29. Dushan

    Thanks for sub

  30. kasun somapala

    three king , soul plane film 2 sub ona