Watch Trailer

Human Planet [E 06 – Grasslands: The Roots of Power] | සිංහ දඩයම… සොරාගනිමු… [සිංහල උපසිරැසි සමඟ]

මේ ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නේ මානව ග්‍රහලොව වාර්තා වැඩසටහන් මාලාවේ සයවන කොටසයි. Human Planet – Grasslands – Roots of Power ලෙස නම් කර ඇති මේ කතාංගය ප්‍රධාන වශයෙන්ම පාදක වන්නේ පෘථිවිය මානව ග්‍රහලොවක් බවට පත් කිරීම සඳහා ලොව පුරා ඇති තෘණ භූමි වල සහයෝගය මිනිසාට ලැබුණු ආකාරය පිළිබඳවයි. කතාංගයේ ඇතුළත් වන…

Episode 6 Grasslands – Roots of Power

මේ ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නේ මානව ග්‍රහලොව වාර්තා වැඩසටහන් මාලාවේ සයවන කොටසයි. Human Planet – Grasslands – Roots of Power ලෙස නම් කර ඇති මේ කතාංගය ප්‍රධාන වශයෙන්ම පාදක වන්නේ පෘථිවිය මානව ග්‍රහලොවක් බවට පත් කිරීම සඳහා ලොව පුරා ඇති තෘණ භූමි වල සහයෝගය මිනිසාට ලැබුණු ආකාරය පිළිබඳවයි.

කතාංගයේ ඇතුළත් වන සිද්ධි දාමය පිළිබඳ කෙටි කරගත් සාරාංශයක් කරුණු විදියට ඔයාලට ගෙන එන්නම්.

  • කෙන්යාවේ සිංහයන්ගෙන් උන්ගේ දඩයම සොරකම් කරන ඩොරෝබෝ ගෝත්‍රිකයින්.
  • කලහාරී කාන්තාරය අද්දර කූඩූ මුවන් දඩයම් කරන ජූහොආන්සී ගෝත්‍රිකයින්.
  • කැම්බෝඩියාවේ ගංවතුරට යටවුණු තෘණ භූමි වල සර්පයන් දඩයම් කරන වානා සහ පුත්‍රයා
  • හනී ගයිඩ් කුරුල්ලා සමඟ එක්වී පැණි හොයාගෙන යන මසායි කොලුවන්.
  • ටැන්සානියාවේ බෝග වගාවන්ට පහරදෙන ක්වීලියා කුරුල්ලන්.
  • ස්ටෙප් තෘණ භූමියේ අශ්වවිද්‍යාව සමත් මොන්ගෝලියානුවන්.
  • ඉතියෝපියානු සූරී ගෝත්‍රිකයින්ගේ ඩොන්ගා සටන්.
  • හෙලිකොප්ටර මගින් එලගවයින් පාලනය කරන ඕස්ට්‍රේලියානු ගොපල්ලන්.

ඇත්තම කීවොත් අප නොදන්නා තරම් වටිනාකම් රාශියක් මේ තෘනභූමි මගින් මානවයා සාක්ෂාත් කරගෙන ඇති අයුරු මේ වැඩසටහන නරඹන අපට දැකබලාගන්න පුළුවන්. අප්‍රිකානු තෘණ භූමි වල පටන් ඕස්ට්‍රේලියානු ගොපල්ලන් දක්වා නොයෙක් ආකාරයෙන් තෘණ භූමි මගින් මානව පැවැත්ම තහවුරු කල අන්දම ඉතාමත් පැහැදිලිව ගෙන හැර දක්වන්න බී.බී.සී නාලිකාව සමත් වෙලා තියෙනවා. ඇත්තෙන්ම මෙවැනි වැඩසටහනකට සිංහල උපසිරසි යෙදීමට මට අවස්ථාව ලැබීම ගැන මට දැනෙන්නේ මහත් ආඩම්බරයක්.

අවසාන වශයෙන් බයිස්කෝප් අඩවියට පැමිණෙන සහෘදයින්ගෙන් ඉල්ලා හිටින්න කැමතියි, මේ වාර්තා වැඩසටහන් මාලාව අනිවාර්යයෙන්ම නරඹන්න කියලා. ඒ එක්කම නැවත වාරයක් බයිස්කෝප් අඩවියට ශුභාශිංසන පතන ගමන් මගේ උත්සාහය පිළිබඳව ඔයාලගේ අදහසුත් අනිවාර්යයෙන්ම දක්වන්න කියලා කියන ගමන් සමුගන්නවා. සියලු දෙනාටම ජයම වේවා…!

Human Planet (2011) on IMDb

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

468 MB කොපිය මෙතනින් බාගන්න

DA52066DB0232FB5DEA323C0D06AF70F8E083B6E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,476 downloadsDownload Human.planet.6.baiscopelk.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

1,476 downloadsDownload Subtitles29 KB

25 comments

  1. charith

    අද දවසෙම මේ හැම කොටසකම sub දීල ඉවර කරයි වගේ
    නියමයි

  2. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.........

  3. mudiya / මුදියා

    නියමයි යශෝධ.
    ජයවේවා.බොහෝ....................................................................................ම ස්තූතියි...!

  4. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජය

  5. danushka

    thanks machan

  6. indika perera

    මේ සබ් වෙනුවෙන් ඔබලා සියලු දෙනාටම ස්තුතියි !

  7. dinidu madushanka

    elazzzzzzzzzz macho jaya wewa

  8. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  9. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ඇත්තටම වටිනා කතාමාලාවකට ඔයාගෙන් මේ ලැබුනු දායකත්වය කියලා නිම කරන්න අමාරුයි. ජය෴෴ :P :P

  10. Sisira Hegoda

    Thanks.Thanks..Thanks...

  11. Chamindu

    මේ වෙනුවෙන් ඔබලා සියලු දෙනාටම ස්තුතියි !

  12. shani

    thanks

  13. Shan Vimukthi

    සෙල්ලම් නෑ කොල්ලා දෙකක්ම ඇන්න ඇවිත් නොව
    එහෙමනම් දෙවතාවක්ම ඔන්න ස්තුතියි යශෝධ සහෝ!

  14. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි මේ වගේ වටිනා වැඩසටහන් නොබලා කොහොමද? අනිවා බලනවා,ජයවේවා.

  15. ruwan

    pattai yaluwa supiri wadak

  16. Saman Prasad ( Black Panther )

    thanks Yashoda saho....

  17. nalaka

    thank u saho

  18. jayanandana

    ගොඩක් වටින ඩොකියුමෙන්ට්‍රි එකක්. ගොඩක් ස්තුතියි,

  19. tharindu

    thank u very much bro..!

  20. me

    Thanks

  21. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  22. yeshu

    tnx

  23. වරුණ නිරෝෂණ

    බෝහෝම ස්තුතියි ඔබට........ මේක පට්ට කතාවක්.....

  24. Srimal Priyanga

    Tnx Bro....

  25. Dushan

    Thanks for sub