Watch Trailer

Human Planet [E 08 – Cities: Surviving the Urban Jungle] | කොන්ක්‍රීට් වනාන්තරය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම බයිස්කෝප් වසර පහේ සංවත්සරය වෙනුවෙන් මම සුබ පතනවා. හැමදාම වගේ බයිස්කෝප් විශේෂ අවස්ථාවක් වෙනුවෙන් කලේ සහෘද ඔබගේ දැනුමට යමක් එකතු කල ඒක. ඉතින් සුපුරුදු පරි ඒ කර්තව්‍ය අදත් ඒ අකාරයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් අද මේ රැගෙන ආ දැනුම් සම්බාරයේ අවසාන කොටස ඔබට ලබාදෙන්න පැවරුනේ මට මේක කරමුද කියල මට යෝජනා කළ…

Episode 8 Cities – Surviving the Urban Jungleමුලින්ම බයිස්කෝප් වසර පහේ සංවත්සරය වෙනුවෙන් මම සුබ පතනවා. හැමදාම වගේ බයිස්කෝප් විශේෂ අවස්ථාවක් වෙනුවෙන් කලේ සහෘද ඔබගේ දැනුමට යමක් එකතු කල ඒක. ඉතින් සුපුරුදු පරි ඒ කර්තව්‍ය අදත් ඒ අකාරයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් අද මේ රැගෙන ආ දැනුම් සම්බාරයේ අවසාන කොටස ඔබට ලබාදෙන්න පැවරුනේ මට  මේක කරමුද කියල මට යෝජනා කළ හසන්ත සහෝදරයාට මාගේ ප්‍රණාමය.

ඉතින් මේක තමයි මේ කතා මාලාවේ අවසාන පුරුක. හරියටම කිව්වොත් නගර තමයි මාතෘකාව වෙන්නේ. ඉතින් මෙහි කියවෙන්නේ අපි අදට ජීවත් වෙන නගර පිළිබඳව.මිනිසා සංවර්ධනය හඹා යමින් ස්වාභාවික පරිසරය අමතක කර ස්වාභාවික පරිසරයෙන් වෙන්ව ජීවත් වීම එක පසෙකින් පෙන්වීමට උත්සාහ කරන අතර.තවත් අතකින් ඔවුන් කීමට උත්සහ කොට ඇත්තේ එසේ ජීවත් වීමෙන් අපට අපගේම ග්‍රහලෝකය අහිමි වීමට ඉඩ ඇති බවයි.

ඉතින් ඔවුන් මෙහිදී නගර වලට ස්වාභාවික පරිසරයෙන් එල්ල වන තර්ජන එක පසෙකින් පෙන්වන අතර එහිදී ඔවුන් ඒවායෙන් ගැලවීමට කරන උපක්‍රම ගැන පෙන්වා දෙයි.නමුත් එවැනිම කාදර වලට මුහුණ දෙන වෙනත් නගර ඒවා වාසිදායක අයුරින් යොදා ගන්නා ආකාරය පැහැදිලි කරයි.ඉතින් ඔවුන් මේ කතාංගය පුරාම සාකච්චාවට බඳුන් කොට ඇත්තේ නගරෙයේ ජීවත් වීම කොතරම් දුරට ස්වාභාවික පරිසරයට අනුගතව සිදු කළ යුතුද යන බවයි.ඉතින් නිසැකවම මෙයින් ඔබේ ජීවිතයත් යමක එකතු කර ගැනීමට හැකි වේවි. නැවත මෙවැනි උපසිරසිකින් ඔබ මුණගැසෙන තෙක් හැමෝටම ජය හා සතුට !!!

Human Planet (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

464 MB කොපිය මෙතනින් බාගන්න

DA52066DB0232FB5DEA323C0D06AF70F8E083B6E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,475 downloadsDownload Human-Planet-E08.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/දිල්ෂාන්-කාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Subtitles by

දිල්ෂාන් කාලිංග

Subtitles

1,475 downloadsDownload Subtitles34 KB

35 comments

  1. lahiru

    yes mamai 1 meka download karapu

  2. Krish

    Thank You VVV much .... mama okkoma download karagatto....!!! pin oyaalata...

  3. charith

    අන්තිම එකත් දුන්න එහෙනම්
    නියමයි ආ

  4. indika perera

    මේ සබ් වෙනුවෙන් ඔබලා සියලු දෙනාටම ස්තුතියි !

  5. හර්ෂ ලහිරු

    සුපිරි මචෝ අන්තිම එකත් දීලා තියෙන්නේ :D ජය

  6. dinidu madushanka

    ela ela saho jaya wewa

  7. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  8. Gagan

    Wasara 5ta Jaya wewa

  9. “චූටී මල්ලි”

    එල දවසෙන් බඩු දිලත් ඉවරයිනෙ
    එහෙනම් මේ සබත් ගන්නවා
    සබට තුති
    ඔබට ජය........

  10. janaka

    meka english sub ekka beluwa den sinhala sub ekka thawa parak balana ona thanks macho..

  11. රොයිලි

    බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. මේ කතා මාලාව එක දිනකින් අවසාන කරන්න ඔයාගෙන් ලැබුනු දායකත්වයත් බොහොමත්ම ස්තූතියි. ජය෴෴ :P :P

  12. Amil

    සුපිරි Bro ... අන්තිම එකත් දීලා තියෙන්නේ.
    උපසිරැසියට තුති……
    ජයවේවා

  13. Sisira Hegoda

    Thanks.Thanks..Thanks...

  14. Sudarshana

    මෙවැනි අගනා නිර්මාණ සිංහල කථාකරන ලාංකික ජනතාවට සමීප කරන්නට වෙර වීරිය ගත් සැමට බොහොම ස්තුතියි

  15. chandima

    නියමයි මේවගේ කතාමාල තවත් ඕන. එවගේම එකම දවසින් දිප එකට බොහොමත් තැන්ස්...
    බයිස්කොප් එකටත් සුබ උපන්දිනයක් හදවතින්ම සුබපතනව...

  16. Shan Vimukthi

    ඩිලෝ මුලින්ම සමාවෙයන් සප් එකක් දිගන්න බැරිඋනාට
    ඒ වගේම බොහොම ස්තුතියි අමාරුවෙන් කට්ට කාගෙන මේ කතා මාලාව ඉවරයක් කරපු එක ගැන
    දිගටම උපසිරසිකරණයේ නිරතවීමට ලැබේවා
    ජයෙන් ජය

  17. danushka

    thanks machan,,

  18. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි මේ වගේ වටිනා වැඩසටහන් නොබලා කොහොමද? අනිවා බලනවා,ජයවේවා.

  19. Saman Prasad ( Black Panther )

    ade ela ela.

  20. nalaka

    thanks ..machanla..marama asawen baluwe..me wage nirmana thawa idiriyata denna...sthuthyi

  21. වරුණ රංගජිත් (වරූ)

    නියමයි!!!
    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට..
    මේව ගොඩක් වැදගත්

  22. Amil

    මේ ඩොකියුමෙන්ට්‍රිය තමයි මම බලපු හොදම ඒවා වලින් එකක්. මෙවැනි දේවල් සිංහල සබ් එක්කම අපිට දෙන එකට ගෝඩාක් ස්තුතියි. පාසල් යන නංගිලා මල්ලිලාට වගේම හැමෝටම තමන්ගේ දැනුම වැඩිකර ගන්න මෙවැනි වැඩසටහන් තව තවත් දෙන්න ලැබේවා.!!!

  23. jayanandana

    අපේ රස වින්දනය වෙනුවෙන් ඔබලාගේ වටිනා කාලය කෑප කරමින් කරන මෙ මහගු වෑඩේ ගොඩක් වටිනව යාලු,, ඔබලා සියලු දෙනාට ගොඩක් ස්තුතියි,,,

  24. සචින්ත

    අද තමා ඔක්කෝම ටික ඩවුන්ලෝඩ් කරන්නෙ . එල වැඩක් මේක. ස්තුතියි !

  25. tharindu

    thank u very much bro..!

  26. me

    Thanks

  27. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  28. yeshu

    tnx

  29. වරුණ නිරෝෂණ

    එක හුස්මට බලලා ඉවර කලා........ බොහෝම ස්තුතියි මේ වගේ සුපිරි කතා මාලාවක් සිංහලෙන් ගෙනාවාට.........

  30. Srimal Priyanga

    Tnx Bro....

  31. Varuna

    Really appreciate your job..Good luck and thank you baiscoplk team

  32. Madushanka

    මේ වගේ සුපිරි කතා මාලාවක් සිංහලෙන් ගෙනාවාට බොහෝම ස්තුතියි මිත්‍රයා.. ජයවේවා.……

  33. Mahesh ruwan

    bohoma sthuthi me wage katha walata sub denawada.sub 8 thanks

  34. tdsk

    මෙම වැඩසටහන් මාලාව තුලින් ලැබුණු දැනුම කියා නිම කරන්න බැරි තරම්. ඔයාල හැමදෙනා කරන සේවය ට බොහොම ස්තුතියි.ඔබ හැමට මෙවැනි වැඩසටහන් කිරීමට තව දුරටත් ශක්තිය ලැබේවා ......

  35. Dineth Kanishka

    මේ වගේ වටින කතා මාලාවකට සබ් ගෙනාපු ඔක්කොටම ගොඩක් ස්තුතියි.