Human Vapor Season 01 ටෝකියෝ මෙට්‍රෝ පොලිස් අධිකාරී ජෙනරාල් සකමොටෝගේ මළ සිරුර සොයා ගැනීමත් සමඟ මේ කතාව ආරම්භ වෙනවා. මේ මරණයට වගකීම භාර ගන්නේ වේපර් මෑන්. ඔහුගේ වීඩියෝ පණිවිඩයක් හරහා මේ අපරාධය ප්‍රසිද්ධියට පත් කරනවා. මේ මරණය සියදිවි හානිකර ගැනීමක්ද නැතිනම් ඝාතනයක්ද කියන ප්‍රශ්නයත් එක්ක පොලිස් පරීක්ෂක…

ටෝකියෝ මෙට්‍රෝ පොලිස් අධිකාරී ජෙනරාල් සකමොටෝගේ මළ සිරුර සොයා ගැනීමත් සමඟ මේ කතාව ආරම්භ වෙනවා. මේ මරණයට වගකීම භාර ගන්නේ වේපර් මෑන්. ඔහුගේ වීඩියෝ පණිවිඩයක් හරහා මේ අපරාධය ප්‍රසිද්ධියට පත් කරනවා. මේ මරණය සියදිවි හානිකර ගැනීමක්ද නැතිනම් ඝාතනයක්ද කියන ප්‍රශ්නයත් එක්ක පොලිස් පරීක්ෂක කෙන්ජි මේ සිද්ධිය පරීක්ෂා කරන්න පටන් ගන්නවා. නමුත් ඔහුට මුල සිටම දැඩි පීඩනයකට මුහුණ දෙන්න සිදු වෙනවා.
මේ අතර, “ටෙරර් සෝන්” නමින් වීඩියෝ චැනලයක් පවත්වාගෙන යන ෆුජිටා (Fujita) සහ කාහෝ (Kaho) අපරාධ කල්ලියක් විසින් පැහැරගෙන යනවා. ඔවුන් ලවා වේපර් මෑන්ව පාලනය කරන ආකාරය ගැන තොරතුරු ලබා ගැනීමට ඔවුන් උත්සාහ කරනවා. හිටපු පොලිස් නිලධාරීන්, සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් සහ ටෝකියෝ ආණ්ඩුකාර මියුරා (Miura) වැනි ඉහළ පෙළේ පුද්ගලයන් සම්බන්ධ වන සංකීර්ණ කුමන්ත්‍රණයක් මේ පිටුපස ඇති බව අද කතාවෙන් හෙලිවෙනවා. වේපර් මෑන් පාලනය කිරීමට ක්‍රමයක් හෙළි වීමත් සමඟ, ෆුජිටා සහ කාහෝගේ ජීවිත අනතුරේ වැටෙනවා. අවසානයේ ෆුජිටා තමන්ගේ ජීවිතය කැප කරලා කාහෝව බේරගන්න උත්සාහ කරනවා. මේ අතර, මාධ්‍යවේදිනී කියෝකෝ කෝනෝ මේ අපරාධ වලට සම්බන්ධයි කියලා සැක කරලා ඇයව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වෙනවා.
මේ සියලු අභිරහස් පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද? මීළඟ ඉලක්කය කවුරුන්ද? අද කතාව බලමු එහෙනම්.
උපසිරැසියට අදාල වීඩියෝ පිටපත අපේ ටෙලිග්‍රෑම් සමූහයෙන් ඔයාලට ගන්න පුලුවන්.
*-* ජය ශ්‍රී *-*
Human Vapor, Human Vapor Season 01, Human Vapor Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
136 downloadsDownload Human-Vapor-S01E06.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Human Vapor S01 Sinhala Subtitles
Subtitles by
යසිරු හසරංග
Subtitles
- #Dominique McElligott
- #Editor's Pick
- #Erin Moriarty
- #Human Vapor S01 Sinhala Sub
- #Human Vapor S01 Sinhala Subtitles
- #Human Vapor Sinhala Sub
- #Human Vapor Sinhala Subtitles
- #Jack Quaid
- #Jessie T. Usher
- #Karl Urban
- #Laz Alonso
- #MaxxA
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #යසිරු හසරංග
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සබ්එකට තෑන්ක්ස් මචං