ඔන්න එහෙනම් ෆිල්ම් වල ඉඳන් ටීවී එකකට මාරු වුණා. මේ මගේ පළවෙනි ටීවී සබ් එක. මේක ප්‍රධාන වශයෙන් UK වල චැනල් 4 නාලිකාවෙ තමයි යන්නෙ. ඊට අමතරව USA වලත් AMC නාලිකාවෙ යනව. IMDB අගය 8.1 වන අතර සම්පූර්ණ එපිසෝඩ් අටක් තියනව. දැනට 3ක් ඇවිත් තියනව. ඒ වගේම පළවෙනි එපිසෝඩ් එකට පමණක් IMDB අගය 8.2ක් වෙනව. […]

ඔන්න එහෙනම් ෆිල්ම් වල ඉඳන් ටීවී එකකට මාරු වුණා. මේ මගේ පළවෙනි ටීවී සබ් එක. මේක ප්‍රධාන වශයෙන් UK වල චැනල් 4 නාලිකාවෙ තමයි යන්නෙ. ඊට අමතරව USA වලත් AMC නාලිකාවෙ යනව. IMDB අගය 8.1 වන අතර සම්පූර්ණ එපිසෝඩ් අටක් තියනව. දැනට 3ක් ඇවිත් තියනව. ඒ වගේම පළවෙනි එපිසෝඩ් එකට පමණක් IMDB අගය 8.2ක් වෙනව. මේකෙ Gemma Chan තමයි ප්‍රධාන චරිතය ඇනීට හැටියට කරන්නෙ. එයා ගොඩක් ටීවී කථා වල ඉඳල තියනවා උදාහරණයක් විදිහට Sherlock වගේ. ඒ වගේම කවුරුත් දන්න මර්ලින් කතාවේ මෙර්ලින් චරිතය කරපු Colin Morgan රංගනයෙන් දායක වෙනවා. මීට අමතරව Katherine Parkinson, Tom Goodman-Hill අය. හරි දැන් කථාව ගැන කියන්නම්.
මම කිව්ව ඇනීට ගැන. එයා රොබෝ කෙනෙක්. මේ කතාවේ හැටියට මිනිස්සුන්ට උදවු ලබා ගැනීමට රොබෝ වරුන් නිෂ්පාදනය කරලා තියෙනව. එයාල මිනිස්සු වගේම පෙනුම තියනව. ඇනීට ව මිලදී ගන්නව ජෝ කියල කෙනෙක්. එයාගේ බිරිඳ නිතරම ගෙදර නැති නිසා වැඩට තමයි මිලදී ගන්නෙ.මේ හැබැයි ඇනීට කියන්නෙ මීට කලින් වෙනත් කෙනෙක්ට අයිති වෙලා හිටපු රොබෝ කෙනෙක්. ඒ වගේම එයා සාමාන්‍ය රොබෝල වගේ නෙවෙයි. වෙනස් කෙනෙක්. සෝෆි කියන්නෙ ජෝගෙ පොඩි දුව. ඇනීට ඇයට ගොඩක් ලං වෙනව. හැබැයි සාමාන්‍ය රොබෝ කෙනෙක්ට එහෙම කරන්න බෑ. හරි මමත් තාම එපිසෝඩ් 2යි බැලුවෙ. ඒ නිසා වැඩි විස්තර නෑ. මේ කිව්ව ටිකට අනුව ඇනීට ට තියන විශේෂත්වය මොකක්ද? එයා වගේ තව අය ඉන්නව. එයාල කවුද? ඇයි එයාල විශේෂ වුණේ? ඒ වගේ දේවල් තමයි පළවෙනි එපිසෝඩ් එකේ තියෙන්නෙ.
හරි ඉතුරු දෙකත් ඉක්මනටම දෙන්නම්. ඊට පස්සෙ එපිසෝඩ් එන හැටියට සතියට එක ගානෙ දෙන්නම්. ඉක්මනට හමුවෙමු. ජය!!!
266 MB කොපිය මෙතනින් බාගන්න 80E93F28AFAF26F09B341A76CB9045A94EF199A6 590 MB කොපිය මෙතනින් බාගන්න E12D4238F72A80F03EDBAA61C4BF74E61242022A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,500 downloadsDownload Humans-S01E01-baiscopelk.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
36 comments
දසුන් හසන්ත
හර්ෂණ
එල සහෝ.. අපි මේක දුන්න slsub එකෙත්. පට්ට සිරිස් එකක් උනත් හුගක් දෙනෙක්ට තාම මේක අල්ලලා ගිහිල්ල නැද්ද මන්ද.
Haritha Prabuddha
elazzz... onna bewa...
thanks....“චූටී මල්ලි”
mokadda bn slsub kiyanne
පැතුමි ඉෂාර
එල එල ඔන්න තවත් එළකිරි ටීවිසීරියස් එකක් බස්සලා... සබි එකට තෑන්ක්ස්... බයිස්කොප් එකට ඡය❕ ✌ඔහොම යං...
sakuntha
Ela Ela... Sub Ekata Thankzz
lahiru
than macho........elaz.digatama karagena yanna suba pathanawa
“චූටී මල්ලි”
patta bro
රවිඳු තේනබදු
මාත් දැක්කා මේකෙ එපි වගයක් නම්.... බලන්න හිතාගෙන ඉන්නව වෙලාවක් ලැබුණම. දැන්ම නෙවෙයි...
කතාව මඟ නතරකරලා මාරුවෙන්න නම් එපා. කොහොමහරි දිගටම කරන්න... බොහොම ස්තූතියි!නලින්
ස්තුතියි අචින්ත සහෝ..
ජය වේවා!
DCG
thanks bro patta kathawa mama illuwa sub denna kiyala dark matter dala thiyeddi,kohomawunath thanks again.........................
D.Chamara
aniwa balanna oni sahoo thanks...
kavinda
බොහොම ස්තූතියි
මධුකප්‍රිය පෙරේරා
නියමයි නියමයි සහෝ ..
මේ කතාව හොදයි කියලා කියනවා ... තවම බලන්න වුනේ නැහැ..
අනාගතයේදී බලන්නම්කෝ.. සහෝ නොනවත්වා කතාමාලවටම උපසිරසි දෙයි කියලා හිතනවා..
එහෙනම් ඔබට ජය..Chaminda Lakruwan
tnz macho itiri tikak ikmanatama danna
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thanu
Maara sub gdakne ekadigatama denne... Ela. Thanku saho
lakshitha
thnx maduwa sub 1te :D
JE
thank you sahoo. jaya weewa !!! :D
Elderman
Appa. Mekath denna gattada? Pissuwakk aaaa. Thank you
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D එල එල මේකත් එහෙනම් බලන සෙට් එකට දාගන්නවා :)
Reno
නියමයි එකත් දීලා ..තව අලුතෙන් ආව සිරිස් සැහෙන්න තොගයක් තියෙනවා පුලුවන්නම් හොයල බලල ඒවටත් කවුරුහරි සබ දෙයි කියල බලාපොරොත්තුවෙනවා ...ස්තුතියි සහෝ මේ සිරිස් එකට සබ දෙනවට
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!බලමුකො හොදද කියලා!
isuru
mekana supiri tv siries ekkak wage
සුපුන් බුද්ධික
ඔන්න එහෙනම් මගේ ලිස්ට් එකේ තිබ්බ තවත් එකක්..
අලුතෙන් අපු ඔක්කොටම සබ් දෙයි වගේ එහෙනම්..
දෙනකම් බලාගෙන ඉන්නවො..
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..ජය වේවා !!!
nuwan
ela saho. digatama sub denna.
Janith Dulanjana
thankz sub ekata
Kulanjana Maduranga
thawath hoda tv series 1k wge..elama thama...menn gannawa.thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kps
එල එල ස්තූතියි ඈ
lakmal
thnqqqqqqqqqqqqqqq
අබා
මාත් බලන්න පටන් ගත්තා...බලමු හොදයි වගේ..
Hirushan
Thanks
Chami
thanks
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් :)
ජය වේවා.!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එළකිරි!