Watch Trailer

True Detective [S02 : E02] | දෙවෙනි නිවස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ දෙවෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ. බෙන් කැස්පර් නැමති සුප්‍රසිද්ධ නගර නිර්මාණ කරුවාව ඝාතනයට ලක් වෙනවා. මෙවර කතා මාලාව දිවයන්නේ ඔහුගෙ ඝාතනය සම්බන්ධයෙන් කරන පරීක්ෂණය වඩා කියලා ඔයාලට දැනටමත් තේරිලා ඇති…

True Detective SE2-3

ඔන්න යාළුවනේ ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ දෙවෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ. බෙන් කැස්පර් නැමති සුප්‍රසිද්ධ නගර නිර්මාණ කරුවාව ඝාතනයට ලක් වෙනවා. මෙවර කතා මාලාව දිවයන්නේ ඔහුගෙ ඝාතනය සම්බන්ධයෙන් කරන පරීක්ෂණය වඩා කියලා ඔයාලට දැනටමත් තේරිලා ඇති. රජයට, ව්‍යාපාරිකයන්ට සහ තවත් පුද්ගලයන් රාශියකට මේ බෙන් කැස්පර් කියන පුද්ගලයා ඉතාමත් සුවිශේෂ පුද්ගලයෙක්. මේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කරන්න නිලධාරීන් තිදෙනෙක් හට පැවරෙනවා. එයින් පළවෙනි කෙනා තමයි මළ මිනිය හොයා ගත්ත පොලිස් නිලධාරී වරයා වන පෝල් වුඩ්රෆ්. ‍අනෙක් පුද්ගලයා තමයි බෙන් කැස්පර් පදිංචි වෙලා හිටිය වින්චි නගරයේ රහස් පරීක්ෂක නියෝජිත රේ වැල්කොරෝ. තුන් වෙනි පුද්ගලයා කාන්තාවක්. ඇය තමයි පරීක්ෂක ඇනී බෙසරිඩීස්.

මේ තුන් දෙනා තුන් පැත්තකින් තම විමර්ෂණය මෙහෙයවනවා. ඒ අතරේ බෙන් කැස්පර් ජීවතුන් අතර සිටියදී ඉඩම් ගණුදෙනුවක් සඳහා බෙන් ට මුදල් රාශියක් ලබා දුන් ෆ්‍රෑන්ක් සිමියොන් නැමති ව්‍යාපාරිකයා වැල්කොරෝ මාර්ගයෙන් තමන්ට අයිති ලිපි ලේඛන වගයක් හොයාගන්න උත්සාහ කරනවා. බෙන් ගෙ මරණය නිසා ෆ්‍රෑන්ක්ට මුදලුයි ඉඩමයි දෙකම නැති වෙලා. මේ ෆ්‍රෑන්ක් සහ වැල්කොරෝ අතර කාලෙක ඉඳලා සම්බන්ධයක් තියෙනවා කියලා පලමු කොටස බලපු ඔයාලට තේරෙනවනේ. වැල්කොරෝ ට කල උදව්වක් වෙනුවෙන් වැල්කොරෝට සිදුවෙනවා ෆ්‍රෑන්ක් ට ප්‍රතිඋපකාර කිරීමට.

ඉතිං යාළුවනේ. මේ විමර්ශනය මොන විදිහට සිදු වේවිද? අපේ රහස් පරීක්ෂකයින් තිදෙනා මොන විදිහට මේ විමර්ශනය මෙහෙයවාවිද? ඔවුන්ට මොනවද සොයාගන්න ලැබෙන්නේ? ඔවුන් කාගෙන්ද ප්‍රශ්ණ කරන්නේ? මොකක්ද මේ දෙවෙනි නිවස කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!

True Detective (2014) on IMDb

 

 

310 MB කොපිය මෙතනින් බාගන්න 022A86CC2BE154856AB5E56EF25758975DDB1FD5 450 MB කොපිය මෙතනින් බාගන්න D054BFE475069DACF08CCB40971A548C5722156B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,891 downloadsDownload True_Detective_S02E02_baiscopelk.zip77 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes              Next Episode>>              

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

1,891 downloadsDownload Subtitles77 KB

26 comments

  1. Kalindu

    නියමයි BRO ඒනකම් බලන් හිටියේ.. Thanks

  2. Elderman

    Thank you.

  3. kola

    anne manda baiscope ekata mona welada kiyala dan thiyennema jara godawal

    1. axl

      pimpinta oya story 1 therum ganta ba.

  4. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි නියමයි,
    කියලම වැඩක් නැහැ...
    මොනා වුනට් අන්තිමේදී නම් කැත සීන් එකක් වෙන්නේ?
    බලමුකෝ ඉස්සරහට මොකෝ වෙන්නේ කියලා...
    උපසිරසියට බොහොම ස්තුතියි...
    ජය වේවා!!

  5. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    තාම පලවෙනි එක බලන්න බැරි උනා,දැන් එහෙනම් දෙකම් එකට බලන්න පුලුවන්!
    පලවෙනි සීසන් එක වගේම සුපිරියට ඇති.
    ජයවේවා!

  6. සුපුන් බුද්ධික

    සම-හරක් ඉන්නවා හොදක් කියන්න
    කමේන්ට් එකක් දාන්න බෑ..
    එත් කුනු හරන්න පුලුවන්..
    මේවා ආසාවෙන් බලන ඕන තරම් කට්ටිය ඉන්නවා..
    බලන්නේ නැත්නම් පැත්තකට වෙලා හිටියනම් හරි..
    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    ඕවා ගණන් ගන්න එපා..
    නිකන් දෙද්දි අපේ උන්ගේ හැටි..

    ජය වේවා !!!

    1. දිනිඳු සම්පත්

      ඔව් බං. ගිය පාර හැනිබල් කතාවට එකෙක් කොමෙන්ටුවක් දාලා තිබුනා ටෲ ඩිටෙක්ටිව් එක දෙන්නෙ නැත්තෙ ඇයි? බැරිනම් බාරගන්න එපා කියලා. ඒ උනාට දෙන්න පටන්ගත්තට පස්සේ උගෙන් ‍කොමෙන්ටුවක්වත් නෑ. අඩුමතරමේ බා ගත්තද දන්නෙත් නෑ. එක එක්කෙනාගෙ රසයන් වෙනස්නේ. ඕවා ගණං ගන්න එපා.

  7. thisal

    තෑන්ක්ස් සහෝ!

  8. නිරෝෂ්

    ස්තුතියි දිනිඳු.ජය වේවා !

  9. Dilpahan Rathnayake

    Thanx Bro

  10. සඳුන් ආර් විමලවීර

    එක එකාගේ කතා වලට සැලෙන්න එපා සහෝ..
    අපි දන්නවා ඔයා බාරගත්ත වැඩක් ඉවර නොකර අරින්නේ නෑ කියලා
    අනික මේක බලන්නේ නැති වුන්ට කියන්න තියෙන්නේ පව් නොදී ජරා කොමෙන්ට් නොකර ඉන්න කියලයි
    සබට තුති..

  11. R.D

    එලම තමා ,,,,බොහොම ස්තුතියි දිනිදු සහෝ දිගටම වැඩේ කරගෙන යමු...

  12. කේ.යූ.ජී. උදාර

    නියමයි දිනිඳු....... මේකත් හෙමීට බලන්න පටන් ගන්න ඕනෙ. සිංහල සබට බොහොම ස්තූතියි.

  13. Kulanjana Maduranga

    niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.Saho, dadawathe yna ballo me patte awith biruwata ganan gn epa...sallenna epa...keep it up...jaya wewa......

  14. prabhath

    1 beluwa eke ragapema nam supiri mekatrh balanawa thanks sub ekata mb adu copiyakuth denawanam ela

  15. නලින්

    ස්තුතියි, දිනිදු අයියා.

    ජය වේවා!

  16. axl

    10 parak vitara awa meke sub 1 thiyanawada balanna.thanx a nxt 1 tak gala dentooooo

  17. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ :D මෙන්න සබ් එක ගත්තා :)

  19. INduma

    mcn uba sub dapu ted 1 2012 1k 2a awit tyenawa eka dynko mcn..ube sub ela

  20. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  21. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  22. HasinduDW

    thank you for sub

  23. MAALnath

    Thanks ...................good luck ......................

  24. Mano

    Godak sthuthi.. Jaya wewa!