Watch Trailer

Strike Back [S03 : E01/E02] | පටන් ගැනීමම පැහැරගැනීමක් [සිංහල උපසිරැසි සමඟ]

අද කොටස පටන් ගන්නේ ස්කොට් හා රේචල් කියන කාන්තාව එක්ක වෙනත් මෙහෙයුමක ඉන්නේ. මයිකල් ඉන්නේ එකසත් රාජධානියේ SAS පුහුණු කදවුරේ පුහුණුකරුවෙක් විදිහට වැඩ කරමින්.ඉතින් අර ස්කොට් හා රේචල් තව කෙනෙක් ඉන්නවා පැට්‍රික් බර්ටන් හා කමාල් කියලා කෙනෙක් මේ දෙන්නා අතරේ ලැප්ටොප් එකක්හුවමාරු වෙන්න තියෙනවා, නමුත් රේචල් ක…

Strike Back TV SE3-1
අද කොටස පටන් ගන්නේ ස්කොට් හා රේචල් කියන කාන්තාව එක්ක වෙනත් මෙහෙයුමක ඉන්නේ. මයිකල් ඉන්නේ එකසත් රාජධානියේ SAS  පුහුණු කදවුරේ පුහුණුකරුවෙක් විදිහට වැඩ කරමින්.ඉතින් අර ස්කොට් හා රේචල් තව කෙනෙක් ඉන්නවා පැට්‍රික් බර්ටන් හා කමාල් කියලා කෙනෙක් මේ දෙන්නා අතරේ ලැප්ටොප් එකක්හුවමාරු වෙන්න තියෙනවා, නමුත් රේචල් කියන විදිහට මෙහෙයුමේ ලොක්කා කමාල්. ඔන්න ඉතින් මේ ගෙල්ලෝ ආරක්ෂාව පිට යන ගමන් එක්තරා විදීයකදි මෙයාලට ප්‍රහාරයක් එල්ල වෙලා කට්ටියම ප්‍රාණ ඇපකරුඅව්න් විදිහට අරගෙන යනවා.නමුත් ස්කොට් ව අරන් යාන්නේ නැහැ ඒ මොකද ඒ පහර දීපු වෙලා ස්කොට් ලග තියෙන කාර් එකකට වෙඩි වැදිලා ඒක උහුලගන්න බැරුවා ස්කොට් ඇදන් වැටෙනවා.

කොහොමහරි එම්බසියෙන් කෙල්ලෙක් ඇවිත් ස්කොට් ව අරන් යනවා. ඒ අතරේ මයිකල් අර පුහුණු කදවුරේ යම් පහුණු මෙහෙයුමක් අතරේ අමුතු කොල්ලෙක් ඉන්නවා එයා නිකන් හොල්මන් වෙලා අව්ගේ. ඒ මොකද එයා කිසිම වැඩකට නැති, විකාරයක් වගේ මෙහෙයුමේ ඉන්නේ.මේ කොල්ලගේ නම ජේක්.මෙයාගේ මුළු පවුලම හමුදාවේ.නමුත් මෙයා ඉතින් හරි අමුතුයි. ඔයාලම බලන්නකෝ ඒ ඇයි කියලා.ජේක් ගේ අයියා ක්‍රෙයිග් හැන්සන් හා මයිකල් කියන්නේ ටිකක් විතර හොද යාලුවෝ දෙන්නෙක්.මේ ජේක්ගේ අවුල නිසා ක්‍රෙග් ඇවිත් මයිකල් ට කියලා යනවා පොඩ්ඩක් එයාගේ මල්ලි ගැන බලන්න කියලා. ඒ  එඅතරේ දැන් 20 අංශය හා එකතු වෙලා දැන් ස්කොට් හදන්නේ රේචල්,බර්ටන්, කමාල් කියන කට්ටිය බේරගන්න. අහ් තව මේ කට්ටිය පැහැරගෙන ගියේ හුසේන් වාබ්‍රි කියන කෙනෙක්. නමුත් ස්කොට් යන්නේ තනියෙන්. එයාව එක්කන් යන්නේ කලින් බේරගත්ත කෙල්ලම තමා.මේ ගොල්ලන්ට යන්න ඕනේ සෝමාලියාවට ස්කොට් කියන්නේ ඉතින් කෙල්ලෙක් හිටියොත් ඉතින් ඉවරයි කියන එකනේ.ඒ අතරේ ඉතින් ස්කොට් ඒ කෙල්ල එක්ක හොද හොද සෙල්ලම් කරනවා. ඔන්න දැන් ආයේ මයිකල් ඉන්න තැනට එමු. ආයෙමත් ඉතින් මයිකල් තවත් ආධුනික කට්ටියකට දෙනවා මෙහෙයුමක් පුහුණු වෙන්න. ඒ මෙහෙයුමේ ජේක් ට නිකන් පරණ යුධ කම්පනය නිසාදෝ මන්දා ඒ මෙහෙයුමේ එයත් එක්ක ගිඅපු කට්ටිය එකෙන් එක මරන්න ගන්නවා. මං කිව්වේ එයා වෙඩි තියන්න පටන් ගන්නවා. එක්කෙනෙක් කෑගහගෙන එනවා එයා පස්සේ ජේක් එලවන අතරේ ජේක්ට වෙඩිතියන්න සිද්දවෙනවා මයිකල් ට.මයිකල් මේකෙන් කම්පනයකට පත්වෙලා.කේරී එක්ක ඉන්න අතරේ, ස්කොට් ගියානේ අර කට්ටිය බේරගන්න නමුත් ස්කොට් ට වද වැරදිලා ස්කොට් වත් ඒ වාබ්‍රිගේ කට්ටියට අහුවෙනවා. මේක දැනගත්තට පස්සේ මයිකල් 20 අංශයට ගිහින් ඔහුම තනියෙන් යන්න හදනවා ඔක්කොම බේරගන්න.නමුත් ඔහුත් තනියෙන් ගියා කියන්නේ එයාවත් අහුවෙයි කියලා. රිච්මන්ඩ් කැමත්තෙන් මයික් එක්ක යනවා. බලලම ඉන්නකෝ.

මෙතන කොටස් දෙකක් තියෙන නිසා මට කතා දෙකම කියන්න ගියාම පිස්සුවගේ. අවුලක් නැහැනේ. එහෙනම් ඉතින් ඊලග කොටසෙන් ඉක්මණින් හමුවෙමු. ජය..!!!

කරුණාකර ලබාදී ඇති ටොරන්ට් පිටපතේ Strike Back තෙවන කතා මාලාවට අදාළ කොටස් දහය පමණක් බාගත කරගන්න.

 

Strike Back (2010– )  on IMDb

 

 

350 MB (3.5 GB) කොපිය මෙතනින් බාගන්න

DCCD968AFC31E0FC707F44803E4BAA58CB2E645E ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,880 downloadsDownload Strike-Back-03x0102-baoscopelk.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

        << Previous Episode      All Episodes            Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

3,880 downloadsDownload Subtitles40 KB

16 comments

  1. Bobby

    Thank you very much brother

  2. malinda

    thanks bro

  3. නලින්

    ස්තුතියි චාමර සහෝ!

    ජය වේවා!

  4. R.D

    පට්ටනේ බන්.ක්ෂණිකව දීලා නේ.....දිගටම ඔය විදියට කරගෙන යමු සහෝ.ජය වේවා.......

  5. Elderman

    maru bn. Kiyala wadak na. Thankz.

  6. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

  11. Dave

    Thanks broh

  12. shanuka rathnayake

    Thankz

    1. Anonymous

      ado meke torrent file eke link eka dpnko

    2. navindu hiripitiya

      ado meke torrent file eke link eka dpnko

  13. Anonymous

    meka torrent file eka link ekk dpnko meke thiyene eka wda karan nh...

  14. Sahan Gayantha

    thanks a lot saho sub ekata