Watch Trailer

Humans [S02 : E08] Sinhala Subtitles | පලිගැනීමද අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුනා වගේම එක දිගටම අවසානයක් වෙනකන්ම ඔයාලා හැමෝම වෙනුවෙන් උපසිරැසි ටික සතියක් තුල ගේන්න පුලුවන් වුනා. සමීර සහෝදරයාගෙයි, විමා සහෝදරයාගේ දිරි ගැන්වීමත් එක්ක වැඩේ තවත් ඉක්මන් වුනා. 😉 ආරම්භයක් විදිහට දෙවන කතා සමය IMDb අගය 7.9ක ප්‍රමානයක් හිමිකර ගත්තත්,අවසානයේදී එය 8.9ක් දක්වා වර්ධනය…

Humans S2

ඔන්න එහෙනම් පොරොන්දු වුනා වගේම එක දිගටම අවසානයක් වෙනකන්ම ඔයාලා හැමෝම වෙනුවෙන් උපසිරැසි ටික සතියක් තුල ගේන්න පුලුවන් වුනා. සමීර සහෝදරයාගෙයි, විමා සහෝදරයාගේ දිරි ගැන්වීමත් එක්ක වැඩේ තවත් ඉක්මන් වුනා. 😉 ආරම්භයක් විදිහට දෙවන කතා සමය IMDb අගය 7.9ක ප්‍රමානයක් හිමිකර ගත්තත්,අවසානයේදී එය 8.9ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත් වුනා.

පසුගිය කතාවෙන්,

ලියෝගෙයි , හෙස්ටර් ගෙයි ගොන් සැලැස්ම වගේද මියාගේ සැලැස්ම ? ආව් අන්න සැලැස්ම, 😉 ඒ කොහොම උනත් අන්තිමට හෙස්ටර් ට උපන්ගෙයි ලක්ෂණ පහල උන බවක් නම් පෙනුනා, පව් අහිංසක පෙටීට ජීවිතෙන් වන්දි ගෙවන්න වුනා.දෙපැත්තට පෙරලමින් තිබ්බ කතාව හරි පාරට ඇදලා දැන්මේ මියා,.. මියාගේ සැලසුමෙන් සයිලෝ එකේ හිර වෙලා හිටපු සින්ත්ලගෙන් ටික දෙනෙක් හරි බේර ගන්න පුලුවන් වුනා ලියෝගෙයි ,මැක්ස්ගෙයි උදව්වෙන්.
හෙස්ටර්ගේ අතින් සයිලෝ එකේදි තුන්දෙනෙක්ට මැරුම්කන්නත් වුනා.

මැටී ලඟ කේතය තිබ්බත් හෙස්ටර්ගේ හැසිරීමත් එක්ක ඒක හංගන්න තීරනය කරනවා, සොෆ්ගේ හැසිරීමත් එක්ක තවදුරටත් ජොයිගේ ආකල්ප වෙනස් වෙන බවක් තමයි පෙනුනේ සින්ත්ල ගැන, ටොබි සහ රෙනී උත්සහ කරන්නෙත් සොෆ්ට උදව්කරන්න,අන්තිමට රෙනි සින්ත් කෙනෙක් ලෙස හැසිරෙන එක අත් හැරියා අපිට දකින්න පුලුවන් වුනා,

සෑම්ගේ හමුවීමත් සමඟ කැරෙන් මවපු අනාගතය අපැහැදිලි බවක් තමයි අපිට පෙනුනේ , ඒවගේම කැරෙන්ට මනුෂ්‍යත්වය ලබන එකත් මගහැරුනා පෙටීගේ මරනයත් එක්ක, ඒවගේම නිස්කාට නම් තමන්ගේ පවුලේ අයට උදව්කරන්න හිතක් පහල වෙලා නැහැ තවමත්.

අවසාන කොටසින්,

පසුගිය කොටසේ තිබ්බ හැල හැප්පිලිත් එක්ක අවසන් කොටසට ලොකු කුතුහලයක් ඇති කලා. සයිලෝ එකේ උන ගැටුමත් එක්ක හෙස්ටර් ලියෝගෙන් , මියාගෙන් ,මැටීගෙන් පලිගනීවිද ??? කැරෙන් පුංචි සෑම් එක්ක මොනවා කරයිද ඉස්සරහට ? නිස්කාගේ අනාගතය කුමක් වෙයිද? ජෝයි,ලෝරා තම පවුලේ අනාගතය වෙනුවෙන් අඩියක් ඉස්සරහට තියයිද කියලා අද කතාවෙන් හැම ප්‍රශ්නයකටම උත්තර හොයා ගන්න පුලුවන්. දෙවන කතා මාලාව මේ විදිහට සමාප්ත වුනත්, තුන්වන කතා සමය සමඟ නැවත හමුවන තුරු හැමෝටම ජය✌ !!!

 

Humans (2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

තරිඳු ගමගේ

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

14 comments

  1. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

    Season 3 hamu wemu...

  2. Hasitha Chathuranga

    නියමයි….සබ් එකට තැන්ක්ස්
    Season 3 දාමු සහෝ

  3. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  4. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි.
    එල
    ඉවර වෙනකල් දුන්නට

  5. විමා

    නියමයි සහෝ
    බාරගත්තු වැඩේ ලෙසටම කළා
    ඊළඟ එකත් ලෙසටම කරමු
    ජය :D

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. darshana100

    niyamai saho super budusaranai palawani season aka sub galapenna na machan aulak na ake english sub akath ahmai taruwan saranai machan

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Gayanga

    sub tikata thnks bokka...... season 3th sub denna ikmnata machn.....

  10. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් :)
    ජය වේවා.!

  11. Anonymous

    ලාබාදුන් උපසිරස වලට ගොඩක් ස්තුති
    Session 3 උපසිරසත් දෙනවද
    ඔබට ජයවෙිවා

  12. G G T PRIYAKANTHA

    ස්තූතියි.. සීසන් 03 එකත් ඉක්මනටම ඕනේ..

  13. Naara

    Season 3 dennakooo

  14. keshan

    season 3 onee