Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E15] Sinhala Subtitles | මේ එන්නෙ ඔහුමද..?? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං ශීල්ඩ් කතා මාලාවෙ 15 වෙනි කොටසත් අරගෙන ආවා. අද නම් ටිකක් පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕන. එහෙනම් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු, ඔයාලට මතකනෙ මොනොලිත් වල පිපිරීමත් එක්ක එතිවුන පැල්ම එන්න එන්නම දරුණු වුනා. ඒකට පිලියම් කලත් ඒක වැඩි කාලයක් තිබුනෙ නැ. ඉතිං ෆිල්ට්ස් ප්‍රින්සිපියා වලින් ගෙනා…

ඔන්න ඉතිං ශීල්ඩ් කතා මාලාවෙ 15 වෙනි කොටසත් අරගෙන ආවා. අද නම් ටිකක් පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕන. එහෙනම් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු, ඔයාලට මතකනෙ මොනොලිත් වල පිපිරීමත් එක්ක එතිවුන පැල්ම එන්න එන්නම දරුණු වුනා. ඒකට පිලියම් කලත් ඒක වැඩි කාලයක් තිබුනෙ නැ. ඉතිං ෆිල්ට්ස් ප්‍රින්සිපියා වලින් ගෙනාව ග්‍රැවටෝනියම් මේ වැඩේට යොදා ගන්න බැරුව තමයි ඉන්නෙ.

ඔය වෙලාවෙ තමයි ෆ්රේම්වර්ක් එකේ උන්න ෆිට්ස් ආය මතුවෙන්නෙ, හැබැයි මේක විෂමතාවක් නෙවෙයි. ෆිට්ස්ගෙ ස්භාවයෙ වෙනසක් වෙන්නෙ. ඉතිං මෙයා ඩේසිව තනිකරලා අල්ලගෙන ක්‍රිලා ඩේසිගෙ බෙල්ලෙ හයි කරලා තිබුන නිදේදකය කොහොමහරි අවසානයෙ අයින් කරනවා. හැබැයි ඉතිං ඒසි නම් මේකට ටිකක්වත් කැමති වුනේ නැ, ඇරත් කාටවත් ෆිට්ස්ව නවත්තන්න බැරි වුනානෙ. අවසානයෙ ඩේසිට තමන්ගෙ බලයන් ආපහු ලැබුනා වගේම ඇති වෙලා තිබුන පැල්මත් ඒ බලයන් පාවිච්චි කරලා වහලා දැම්මට පස්සෙ ෆිට්ස් යටත් වෙනවා. ඔය අතරෙ කෝල්සන් ඇතුලු කට්ටිය ජෙනරල් හේල්ව අල්ල ගන්න ගිහින් එතන කොටුවෙලා. අන්තිමේ කෝල්සන් ජෙනරල් හේල් එක්ක යනවා. අද කොටසින් ඔයාලට හේල්ගෙ කුඩා කාලයෙ සිදුවීම් කිහිපයක් ඇතුලු තවත් හයිඩ්‍රා සිදුවීම් කිහිපයක් දකින්න පුළුවන්, ඒ වගේම ජෙනරල් හේල් කලින් කොටසක කෙනෙක් හම්බවුනා මතක ඇති, කලු මනුස්සයෙක් අදුරු තැනක. අද ඒ ගැනත් වැඩිපුර දැනගන්න ලැබෙයි.ඒ වගේම අද විශේෂම දේ තමයි තානෝස්ගෙ පෘථිවියට එන යානය කියලා සැක කරන්න පුළුවන් යානයක් පෙන්නවනවා. සැක නෙවෙයි, තානෝස්ගෙ යානෙම….. ඔයාලම බලන්නකො, කොහොමත් ශීල්ඩ් MCU එකත් එක්ක සම්බන්ධ වුන අවස්ථා තියෙනවනෙ. එහෙනම් මම ගියා. 

#Hail Marvel !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

5,224 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.-S05E15.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

5,224 downloadsDownload Subtitles31 KB

36 comments

  1. sachintha

    Sub ekata thanks lahiru sahoo...
    Ep 16 n hamu wemu...

    Puluwannam #shadowhunters s03 sub denna machoo...

  2. Amalka Himeshan

    එලම තැන්ක්ස් මචන් සබ් එකට

  3. lahiru sadaruvan

    thank you so much brother.....

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සබ් එක එනකම් හිටියේ...
    මේ පාරත් Avengers එකට සම්බන්ද උනොත් පට්ට..

  5. Hasitha Chathuranga

    thank you so much brother…..

  6. Lushan Tharinda

    Epi 16th ikmanata denna...
    Puluwannam mr. Robot season 3 ekata sub denna.

  7. Lushan Tharinda

    Subata thanks bro...

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..! බුදුසරණයි..!

  9. Sanath Indika

    thx broo

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Vidura

    Thanks bro :)

  12. rasangarasanga7

    Tnx bro

  13. hiruni

    Thankzzzz bro

  14. Hashan Nethupriya HK

    Thanxxx

  15. Kasun A.

    sabata thuthi lahiru saho.jaya!

  16. Chämàrá Sâmpáth

    සබට තුති මචං.

  17. Shalika

    thanks bro

  18. BruceLee

    ElzzzzzzzZ BrooooO.....

  19. Nuwantha Dulan

    තැන්කූ ලහිරෝ !!!

  20. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  21. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  22. Mr.pamz

    kisi parakkuwak na bro
    thanks wewaaaaaa

  23. Udara Damith Dissanayaka

    ශී ල් ඩ ..
    හයිdra එකතු වෙයිද අනේ ඉතින්
    ඔන්න ආතම ගණන් හතුරෝ ...

  24. D.Chamara

    bohoma sthuthi sahooo

  25. Imasha Banuka

    Thanos ge ship eka namai enne. Godak durata Cree ship ekak etana tiyenne. Casues tama enne. Colson kiyanwa hale ta oya nisa loke winasa wenawa kiyalat eyala anagate idan awe kiyalat. Ship eka nam cree ship ekak.

  26. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  27. Naveen Rangana

    බොහොම ස්තුතියි උපසිරැසියට...................

  28. Shalika

    thanks mchn.
    ai bn dn site eka SEO ntte. google karata result sub 1ka enne nehe ne

  29. geeganagamage

    බොහොම ස්තුතියි

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Jasaya

    ko bn sub eka nane error ekak enawa

  32. kesiri

    thanxs for your attempt..... good luck

  33. ThushDhananjaya

    download wenne nane error ekak

  34. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ....
    ජය වේවා....

  35. Sajithlakshan

    උපසිරැසියට බොහොම ස්තුතියි

  36. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.