Watch Trailer

Planet Earth II [EP E06] Sinhala Subtitles | නගරයට ආ වන සතුන්.. [සිංහල උපසිරැසි සමඟ]

වනසතුන් අයිති වන්නේ වනාන්තරයටයි. ඒ ඔවුන්ට අවශ්‍ය සියලු දේම පාහේ එහි තිබෙන නිසයි. නමුත් සීඝ්‍රයෙන් සිදුවන නාගරීකරණයේප්‍රතිඵලයක් ලෙස ශාක බොහෝ සෙයින් කපා දමා කොන්ක්‍රීට් වනාන්තර බවට මේ පොළෝ තලය පත් වෙලා. වනාන්තර වල සුවසේ දිවි ගෙවූ මේ කිසිත් නොදන්නා වන සතුන්ට කෑමට යමක් සොයා ගන්නට නගරයට ඇදී එන්නට සිදු ව…

Planet Earth II

වනසතුන් අයිති වන්නේ වනාන්තරයටයි. ඒ ඔවුන්ට අවශ්‍ය සියලු දේම පාහේ එහි තිබෙන නිසයි. නමුත් සීඝ්‍රයෙන් සිදුවන නාගරීකරණයේප්‍රතිඵලයක් ලෙස ශාක බොහෝ සෙයින් කපා දමා කොන්ක්‍රීට් වනාන්තර බවට මේ පොළෝ තලය පත් වෙලා. වනාන්තර වල සුවසේ දිවි ගෙවූ මේ කිසිත් නොදන්නා වන සතුන්ට කෑමට යමක් සොයා ගන්නට නගරයට ඇදී එන්නට සිදු වෙලා. සමහර සතුන් නගරයේ ජීවිතයට ඉතා හොඳින් අනුගත වෙද්දී, සමහර සතුන් ඉතාමත් අවාසනාවන්ත ඉරණමකට මුහුණ පාන්න සිදු වෙලා. Planet Earth II වාර්තාමය වැඩසටහන් මාලාවේ සයවෙනි කොටසෙන් ඔබ ඉදිරියේ දිග හැරෙන්නේ නගරයට ආ වන සතුන්ට අත් වන ඉරණම ගැනයි.

බොහෝම අලංකාර දර්ශන සමූහයකින්, කලාතුරකින් දැකගන්න ලැබෙන සිදුවීම් රාශියක් එකදිගට, එකපෙළට නරඹන්න සූදානම් වෙන්න. නාගරීකරණය හොඳ දෙයක් වුනත්, ස්වබාවදහම සමඟින් මුහු වෙමින්, මනුෂ්‍ය වර්ගයාගේත්, සතුන්ගේත් පැවැත්ම සුරකින්නට හැකි නගරයක් බිහි කරන ආකාරය මේ කොටසේදි ඔබට නැරඹිය හැකියි. සත්ත්ව ලෝකයේ අපූරු චර්‍යා රටාවන් සමඟින් පැයකට ආසන්න කාලයක් ගත කරන්න ආරාධනා කරමින් සමුගන්නවා.

ආයුබෝවන්!

Planet Earth II (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Planet.Earth.II.S01E06.720p.BluRay.x264-ROVERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

      <<Previous Episode                     All Episodes

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

16 comments

  1. ricadodamien

    Thank you හෙළිලි හේමමාලි &amp; Baisope Team for the sub, now planet earth 2 it's complete. all the BEST TO BAISCOPE TEAM.................

  2. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි.
    නියුමායි

  3. sachintha

    Sub ekata thanks akkeee
    Elama...

  4. Kulanjana Maduranga

    niayamai…thanks HELILI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. AkilaV

    ep: 1, 2,3, 4, BluRay download kaloth sub hariyayida?.........

  6. viraj harsha

    Thanks a lot....den planet earth II ekath complete .....Blue planet II ekath sub dennkooooo........

  7. janakamiky83

    Hodai.ath Loku dukak awa

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  9. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. rockz2020

    Godak watina supirma wadak :)
    balanna watina supirima series ekak ^_^
    sub dunnata thanks saho....jaya wewa....!!!!

  12. rockz2020

    Godak watina supirma wadak :)
    balanna watina lassana series ekak ^.^
    sub dunnata thanks sis....jaya wewa....!!!!

  13. ldoshan3

    Nice one broh. Thanks

  14. Nirosha Nirosha

    thanks

  15. Mahesh ruwan

    bohoma sthuthi sub 6tama

  16. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :)
    ජය වේවා.!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.