Watch Trailer

Humans [S03 : E02] Sinhala Subtitles | සරණාගත සින්ත් [සිංහල උපසිරසි]

පසුගිය කොටසේදී මැක්ස් ගේ නායකත්වය යටතේ සින්ත්ලා නැවතිලා ඉන්න දුම්රිය අංගනය පොලීසිය විසින් හදිසියේම ආක්‍රමණය කරන තැනින් තමයි කතාව නවතින්නේ. හේතුව වෙන්නෙ බෝම්බ ප්‍රහාරය හා සම්බන්ධ සින්ත්ල ඉන්නවද කියල පරීක්ෂා කරන්න. විශේෂයෙන්ම නිස්කා එදා බෝම්බය පුපුරපු තැන හිටපු සින්ත් කෙනෙක් නිසා එයාවත් හොයනවා පොලිසි…

පසුගිය කොටසේදී මැක්ස් ගේ නායකත්වය යටතේ සින්ත්ලා නැවතිලා ඉන්න දුම්රිය අංගනය පොලීසිය විසින් හදිසියේම ආක්‍රමණය කරන තැනින් තමයි කතාව නවතින්නේ. හේතුව වෙන්නෙ බෝම්බ ප්‍රහාරය හා සම්බන්ධ සින්ත්ල ඉන්නවද කියල පරීක්ෂා කරන්න. විශේෂයෙන්ම නිස්කා එදා බෝම්බය පුපුරපු තැන හිටපු සින්ත් කෙනෙක් නිසා එයාවත් හොයනවා පොලිසිය. ඒවගේම ඇග්නස් කේන්තියෙන් පොලිසිය ගනං ගන්නේ නැතුව හැසිරෙනවා. මේකත් එක්ක මැක්ස් කොහොමද තත්වයට මුහුණ දෙන්නේ. ලියෝ මැරෙයිද? මිනිහගේ වෙන්ටිලේටර් එක ගැලෙව්වනේ. කතාව ගැන ලොකුවට කියන දෙයක් නැහැ.

කම්මැලි නැතුව බලන්න පුළුවන් විදිහට මුළු සීරීස් එකම නිර්මාණය කරලා තියනවා. කලින් දෙකටම වඩා මේක තවත් හොඳයි කියලයි මගේ අදහස. එහෙනම් අනිත් ඒවගෙන් සෙට් වෙමු. ජය.!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

1,285 downloadsDownload Humans-S03-E02.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-05-29
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

1,285 downloadsDownload Subtitles30 KB

3 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P