සෑහෙන කාලෙකට පස්සෙ හෙමින් හෙමින් ආයෙත් ආරම්භයක් ගන්න කියල හිතුවා. ඉස්සර තිබ්බ වේගය ටිකක් අඩු වෙලාද මන්ද. මේ සීරීස් එක මට අතරමගදී නවත්තන්න වුණා තිබුණ වැඩත් එක්ක. ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා. නොදැනීම තුන් වෙනි සීරීස් එකත් ඇවිත්. මම සබ කරන්න පටන්ගත්තෙ මුළු සීරීස් එකම බලල නිසා ස්පොයිල් වෙන දේවල් කියවෙයිද ක…

සෑහෙන කාලෙකට පස්සෙ හෙමින් හෙමින් ආයෙත් ආරම්භයක් ගන්න කියල හිතුවා. ඉස්සර තිබ්බ වේගය ටිකක් අඩු වෙලාද මන්ද. මේ සීරීස් එක මට අතරමගදී නවත්තන්න වුණා තිබුණ වැඩත් එක්ක. ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා. නොදැනීම තුන් වෙනි සීරීස් එකත් ඇවිත්. මම සබ කරන්න පටන්ගත්තෙ මුළු සීරීස් එකම බලල නිසා ස්පොයිල් වෙන දේවල් කියවෙයිද කියල බයයි. කොහොම වුණත් කතාව හොඳ සීරීස් අවසානයක් දක්වා යනවා. සීරීස් එක ඉවර වුණත් තව සීරීස් එකකට ඉඩ ඉතුරු කළත් හතර වැන්නක් නොඑන බවයි ආරංචිය.
කතාව පැත්තට හැරුණොත්, මතක ඇති මියාව බේරගන්න ඕන නිසා, සවිඥානය ලබා දීමේ කේතය අන්තර්ජාලයට මුදා හැරෙනවා. මේ නිසා සියලුම සින්ත්ලට සැබෑ මිනිස් හැඟීම් දැනෙන්න පටන්ගන්නවා. එක වරම සිදුවන මේ විපර්යාසය නිසා ලොව පුරා සින්ත්ල පිස්සු කෙලින්න පටන් අරගන්නවා. ඒකෙන් මහා විනාශයක් ඇති වෙනවා. රිය අනතුරු විශාල වශයෙන්. මේ හේතුව නිසා මිනිස්සු වගේම සින්ත්ල අධික ප්‍රමාණයක් මිය යනවා. මියා බේරගන්න ගිහින් වෙච්ච විනාශයක්. කොහොම වුණත් මෙතන ඉදන් මේ අලුත් ජීවින් ලෝකයට අයිතිවාසකම් කියන්න පටන්ගන්නවා. මේකට මිනිස්සු දක්වන ප්‍රතිචාරය තමයි ඉස්සරහට තියෙන්නේ.
කම්මැලි නැතුව බලන්න පුළුවන් විදිහට මුළු සීරීස් එකම නිර්මාණය කරලා තියනවා. කලින් දෙකටම වඩා මේක තවත් හොඳයි කියලයි මගේ අදහස. එහෙනම් අනිත් ඒවගෙන් සෙට් වෙමු. ජය.!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
2,272 downloadsDownload Humans-S03-E01.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-05-29
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
6 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Rajeewa
Sub eka Supiri Bro.Humans S01 indan Balanna Ona Site eke NAhne.aye danna Puluwanda.
Rumesh Asanka
hd link na
Anonymous
ගොඩක් ස්තුති සහො මෙකට සබ් දෙනකන් බලාගෙනමයි හිටියෙ ගොඩ දෙනෙක් ආසවෙන් බලන කතාවක් . මෙ සබි එකට ගොඩක් ස්තුති දිගටම අනිත් කොටසුත් සබ් දෙන්න ඔබට ජයවෙිවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි