කොහොමද යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවා ඔයාලා ගොඩක් ආසාවෙන් ඉල්ලපු කතාවක් අරගෙන. එහෙනම් මේ කතාවත් බලලා අදහස් කියන්නකෝ. (මේක download කරන්න torrent එකක් නම් මට හොයාගන්න බැරි වුනා. doramax264 වගේම drakorindo සයිට් වලින් ඔයාලට ඒක ඩිරෙක්ට් ඩවුන්ගෝඩ් කරගන්න පුලුවන්.) 01 කොටස කොරියානු ඉතිහාසයේ වසර එකසිය පහලවකට…

කොහොමද යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවා ඔයාලා ගොඩක් ආසාවෙන් ඉල්ලපු කතාවක් අරගෙන. එහෙනම් මේ කතාවත් බලලා අදහස් කියන්නකෝ. (මේක download කරන්න torrent එකක් නම් මට හොයාගන්න බැරි වුනා. doramax264 වගේම drakorindo සයිට් වලින් ඔයාලට ඒක ඩිරෙක්ට් ඩවුන්ගෝඩ් කරගන්න පුලුවන්.)
01 කොටස
කොරියානු ඉතිහාසයේ වසර එකසිය පහලවකට කලින් වසර 12ක්ම පැවතුන රාජධානි තුනෙන් කුඩාම රාජධානිය තමයි සිල්ලා කියන්නේ. ඒ රාජධානියේ හිටපු දුක්ඛිතම පාලකයා වෙන්නේ ජින්හුන් රජතුමයි. ඔහුට ඇතිවන ජීවිත තර්ජන නිසා මව් රැජින ඔහුව රාජ්‍යෙයන් පිටකර හරිනවා. ඔටුන්නක් දැරුවත් රජ අසුනක් හිමි නැති, තමන්ටම කියා රාජ්‍යයක් තිබුනත් එය පාලනය කරන්න බැරි, තමන්ටම කියා යටත් වැසියන් නැති මේ මුහුණක් නැති රජතුමා තැනින් තැන ඇවිදිමින් ජීවත් වෙනවා. ඒ අතරතුර මව් රැජිණ තමයි සිල්ලාවේ පාලනය ගෙනයන්නේ. පන්ති භේදය සිල්ලාවේ බොහොම බලවත් දෙයක්. උසස් පවුල් වල අය නිතරම සිටින්නේ කිරුළට ඇස ගසාගෙනයි. ඉතින් රැජිණ තීරණය කරනවා රජුට පක්ෂපාතී ආරක්ෂකයන් කණ්ඩායමක් බිහි කරන්න. ඔවුන් සිල්ලාවේ සිටින කඩවසම්ම දක්ෂම තරුණයක් විය යුතු බවත් තමන්ගේ පවුල් වුනත් පසෙකලා රජතුමන් වෙනුවෙන් දිවි දිය යුතු බවත් තමයි ඇයගේ බලාපොරොත්තුව. ඉතින් ඒ සඳහා ඇය තෝරාගන්නේ දැනට සිරගතව සිටින මියගිය රජතුමාගේ විස්වාසවන්තම මිතුරෙකුවයි.. මේ අතර මේ කිසිවක් නොදන්න රජතුමා රහසේම නගරයට පැමිණෙනවා. එක් පැත්තක එසේ වෙද්දි ගමක හැදුන වැඩුන අඹමිතුරන් දෙදෙනෙකුත් නගරයට එනවා. ඔවුන් නගරයට එන්නෙ හොර රහසේ…
Due to copyright issues, we do not provide any torrent links.
Hwarang.E01.161219.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E01.161219.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E01.161219.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E01.161219.HDTV.x264.360p-NEXT-Ernie
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
886 downloadsDownload Hwarang-E01.Baiscopelk.com_.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
39 comments
kalum
Tharu
Thank you Kanishka.Balanna one kiyala hithagena hitapu Drama ekak
Kasun Lakshan
Hammo akke kohima sthuthi karannada mnada!!!
Meka gaththa.. Sub kauru hari deui kiyala maga balan hitiye..
Thanks sooooooooooooo much akke
Wadi wadiyen labewaRahula thero
Oyata link eka hambunanam matath ewanda pls rahula.thero19@ plz send me
ඉෂාන් මදුෂ
නියමයි.බොහෝම ස්තුතියි සිස්
Chanuda Dimantha
Patta
Nipuna
Download karapu link ekak tyenawanam dipanko
Mahesh
Sub ekata thanx
Kasun devinda
Akke thanks Supiri sub
jinadaree
thank you sooooo much akki....
Udara Damith B/K
ස්තූතියි...............
Udara Damith B/K
බොහෝම ස්තුතියි
silent$
doramax264 wena tv series1ka link1k tiyenne... drakorindo wala file not found kiyanawa..download karapu kenek link1k kiyanawada ?? Thanx for subbb !!!!!!!!
kanishka perera
mail address eka denna mama ewannam
Shanu
Menna mail ane plz akki matath oni.....
Malith
Matath ona hoyaganna amarui link eka
[email protected]Jeewaka Sandaruwan Perera
please send me. [email protected]
Rahula thero
Oyata link eka hambunanam matath ewanda pls rahula.thero19@ plz send me
shehan
niyamai akke digatama yamuu
Dinesh Sapumal Bandara
තෑන්ක්ස් සිස් සබ් එකට....
Kulanjana Maduranga
niayamai…thawa aluth drama 1k.thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Nadeeka
Thanks sis...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami.S
Thanks..
Good Luck..g
Meka denakan balan ediye thxxx sub ekata.
Hasara Dulanjana
meka download krganne khnd
sewsathi dasanayaka
akke innocent man kiyala drama ekak thiye Korean ekatath sub daannakoo........ eka godaak lassanaiiii
Nawo
Thanx akki sub 1kata. Keep it up.
Chathuri Fernando
Link eka denawada pls
ටෘ තමන්න
එලම
Ya***
Download karala balanna mokak hari app ekak oneda
mmadhushankha
meke link eka hoyaganna bane..plz danna kenek innawanm kiyannako..
Rahula thero
Me tv serious eka ganna vidhihak link ekak thiyenm loku udauwak pls
Nandana555
meke link eka denna puluwan katada pls help me.thanks.
Anonymous
princess' man ekatath sub dendako. Plz
දිල්ශාන් සචින්ත
සබට තුති අක්කේ..
මයිකි
මේ කතාව බලන්න ගන්න හදන්නේ. කොරියන් කතා වලට තව තව සබ් දෙන්න
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Thilanga Budhdhika
pls link eka hambunoth ewanna [email protected]
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks