Watch Trailer

Hwarang: The Poet Warrior Youth [E02] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

02 කොටස හොර රහසෙන් නගරයට ඇතුල් වෙන අඹයහලුවො දෙන්නා වෙන්නේ මක්මූන් සහ සුනඛ පක්ෂියා. ඔවුන් දෙන්නා නගරයට එන්නේ මක් මූන්ගේ නැතිවුන පවුල හොයාගෙනයි.මේ අතර මව් රැජිණගේ යෝජනාවක් වන නව ආරක්ෂක කණ්ඩායම බිහි කරන කාර්යයට වි හ්වා නම් හිටපු රජතුමාගේ මිතුරා එකඟ වෙනවා. මල් වගේ ලස්සන දක්ෂ රාජකීය පවුල් වල පිරිමි දරුව…

HWARANG korean TV series

02 කොටස

හොර රහසෙන් නගරයට ඇතුල් වෙන අඹයහලුවො දෙන්නා වෙන්නේ මක්මූන් සහ සුනඛ පක්ෂියා. ඔවුන් දෙන්නා නගරයට එන්නේ මක් මූන්ගේ නැතිවුන පවුල හොයාගෙනයි.මේ අතර මව් රැජිණගේ යෝජනාවක් වන නව ආරක්ෂක කණ්ඩායම බිහි කරන කාර්යයට වි හ්වා නම් හිටපු රජතුමාගේ මිතුරා එකඟ වෙනවා. මල් වගේ ලස්සන දක්ෂ රාජකීය පවුල් වල පිරිමි දරුවන් මේ සඳහා යොදාගන්නයි ඔහුගේ අදහස. රැජිණ ගත් මේ තීරණයෙන් කෝපයටත් බයටත් පත් ඇමතිවරුන් බොහොම කලබල කරනවා. නමුත් ප්‍රධාන අමාත්‍ය යොන්ග් ශිල් මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සැඟවී සිටින රජතුමා පිටතට ගෙන්වන්නයි සූදානම. මේ අතර වැරදීමකින් මක් මූන් නගරයට හොරෙන් ඇතුල් වෙලා ඉන්න රජතුමාගේ මුහුණ දකිනවා. මව් රැජිණගේ නියෝගය වන්නේ රජතුමාගේ මුහුණ දකින කවුරුන් වුනත් ජීවත් නොවිය යුතු බවයි...

 

Hwarang (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hwarang.E02.161220.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E02.161220.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E02.161220.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E02.161220.XviD-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E02.161220.HDTV.x264.360p-NEXT-Ernie

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

743 downloadsDownload Hwarang-E02.Baiscopelk.com_.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

743 downloadsDownload Subtitles23 KB

19 comments

  1. Mahesh

    sub ekata thanx

  2. Lahiru udayanga

    Niyamai digatama sub denna kalin kathaawath maru

  3. Suu

    thank u
    drama 1k download karata balanna labune naha, dan sub dena nisa balanna mthk una, thanks again :)

  4. Kasun devinda

    Thanks sub walata . Saimdang, Light's Diary drama eketh dennako

  5. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සිස්

  6. Kasun Lakshan

    Kanishka akke godaaaaaaaaaaaaaaaaariyak sthuthiyi akke mekata sub kalata...
    man aasawen balan hitiye kauruma hari sub karai kyala
    ... kiyanna wachana nee....

    wadi wadiyen labenna ona......godaaak sthuthiyi

  7. silent$

    Thnxxxxxxxxxxxxx

  8. Dish

    tnx akka

  9. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

    KANISHKA sis mta link 1ka mail 1k danna puluwanda?
    [email protected]

  10. Nadeeka

    Thank you sis....good job

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. aruna prasad

    බොහම ස්තූතියි ලස්සන කොරියන් කතා වලට සබ් කරනවට..ආසාවෙන් බලන්න හිටපු කතාවක් මේක,සබ් කරනවට බෝම ස්තූතියි..කලින් කරපු කතාත් නියමයි..ඉස්සරහටත් කරන්න ජයෙන් ජය...

  13. Anupa

    akke sub ekata thanks ...
    Korean sub nam ethin akka thamayi....

  14. shehan

    niyamai sis supirima kathavak. ilaga akath denakan ivasillak nathuva inne

  15. Chami.S

    Thanks..
    Anith episodes tikath ikmanata denna
    Good Luck..

    1. youka

      mata danganna puluwanda oyagollo kohenda video eka download kara ganne kiyala???

  16. madhusha

    me torrent link walin ganna be ne

  17. SanjulaJeter

    thanks film download karanna fastdrama.me/hwarang

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!