Watch Trailer

The Secret Circle [S01 : E04] with Sinhala Subtitles | අමනුශ්‍යයින්ගේ ආගමනය [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් අපි The Secret Circle කතා මාලාවේ හතර වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස ඉවර වෙන්නේ ප්‍රශ්ණ ගොඩාක් ඉතිරි කරලනේ. මේ කොටසෙදි ඒවාගෙන් කීපයකටම උත්තර හොයාගන්න පුළුවන් වෙයි. සැකරි ලසන් කියනවානෙ හේදර්ට කැසීගේ අම්මා මරණයටත් වඩා දරුනු දෙයක් කලේ කියලා. ඉතින් කැසී හෙදර්ව හොයවා. ඒවගේම එයාට පුළුවන් ව…

High Strung (2016)

හොදයි එහෙනම් අපි The Secret Circle කතා මාලාවේ හතර වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස ඉවර වෙන්නේ ප්‍රශ්ණ ගොඩාක් ඉතිරි කරලනේ. මේ කොටසෙදි ඒවාගෙන් කීපයකටම උත්තර හොයාගන්න පුළුවන් වෙයි. සැකරි ලසන් කියනවානෙ හේදර්ට කැසීගේ අම්මා මරණයටත් වඩා දරුනු දෙයක් කලේ කියලා.

ඉතින් කැසී හෙදර්ව හොයවා. ඒවගේම එයාට පුළුවන් වෙනවා හේදර් ඉන්න තැන හොයාගන්න. කැසී ඇඩමුත් එක්ක එහෙට යනවා. ඉතින් එයා දැක්කට පස්සේ හේදර් ඉන්න තත්වේ එයාටම කලකිරෙනවා. හෙදර් අවුරුදු 16කින් හෙලවෙලාවත් නැහැ. කැසීට ඔනි කරන්නේ කොහොම හරි හෙදර්ව සනිප කරන්න. ඉතින් කැසි හොයාගන්වා අම්මගේ මැජික් පොතෙන් මේ හෙදර්ට කරලා තියන මායාව මර්ධන බන්දනයක් කියලා. ඊට පස්සේ කැසී ඇඩම් එක්ක එකතු වෙලා මේකෙන් හෙදර්ව බේරගන්න ක්‍රමයක් හොයාගන්නවා. ඉතින් ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ජය.

High Strung (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි  HDTV  පිටපත් සඳහා  අදාළ වේ.

453 downloadsDownload The-Secret-Circle-1x04-.HDTV_.2HD.en_.rar21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/aa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

453 downloadsDownload Subtitles21 KB

18 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Sachintha

    Thanks bro sub ekata
    #jaya wewa

  3. Himaru

    Thanks

  4. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    එපි 05 න් හමු වෙමු

  5. උදාර දිල්ශාන්

    සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
    05 වෙනි කොටසෙන් ඉක්මනින් හමු වෙමු

  6. ඩිලාන් හසිත

    මැක්සා කොලෝ තෑන්ක්ස්ස් සබට
    මේක දෙනකල් තමයි බලන් හිටියේ සහො
    අනෙක් කොටස් ටිකත් හැකි ඉක්මනින් දාමු සහො

  7. කවීන් ලහිරු

    ස්තූතියි සහෝලා දෙන්නටම මහන්සි වෙලා මේක අපිට ඉක්මනින්ම ලබා දෙනවට...
    ඊලග කොටසෙන් හමු වෙනකල් සුබ දවසක්...

  8. මිතුල් ලක්ශිත

    ස්තූතියි සබ් එකට
    #ජය

  9. Mahesh

    Sub ekata thanx

  10. Udara Damith B/K

    ස්තූතියි
    ස්තූතියිස්තූතියි
    ස්තූතියිස්තූතියිස්තූතියිස්තූතියි
    ස්තූතියිස්තූතියි
    ස්තූතියි

  11. කසුන් සදරුවන්

    ස්තූතියි සහෝ සින්හල උපසිරැසියට
    05 වෙනි කොටහත් ඉක්මනට දාන්න සහෝ

  12. Vinod

    :) ** Thanks ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  13. Iresh Tharuka

    Thanks yaluwaa.....

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Sohan jayasooriya

    Thanx mtchn sub ekata

  16. Neer

    Thanx sub walata....

  17. dulitha hashan

    thanx sub ekata

  18. chinthaka.max4

    thanks machan