13 කොටස කුමරිය පවත්වන සටනෙදි යොන්ග් ශිල් අමාත්‍යතුමාගේ ආරක්ෂකයව පරදවන්න සියොන් වූට හැකි වෙනවා. එහිදී රැජිණගේ හැසිරීමෙන් යොන්ග් ශිල් අමාත්‍යතුමා සිතා ගන්නවා සියොන් වූ තමයි සම් මෙක් ජොන්ග් වෙන්නේ කියලා. මේ අතර සියොන් වූ සැක කරනවා ජිඩ්වි තමයි රජතුමා කියලා. එහිදී ඔවුන් දෙදෙනා අතර වෙන කතාබහකට මැදිවෙන ආර…

13 කොටස
කුමරිය පවත්වන සටනෙදි යොන්ග් ශිල් අමාත්‍යතුමාගේ ආරක්ෂකයව පරදවන්න සියොන් වූට හැකි වෙනවා. එහිදී රැජිණගේ හැසිරීමෙන් යොන්ග් ශිල් අමාත්‍යතුමා සිතා ගන්නවා සියොන් වූ තමයි සම් මෙක් ජොන්ග් වෙන්නේ කියලා. මේ අතර සියොන් වූ සැක කරනවා ජිඩ්වි තමයි රජතුමා කියලා. එහිදී ඔවුන් දෙදෙනා අතර වෙන කතාබහකට මැදිවෙන ආරෝ සියොන් වූ අතින් තුවාල ලබනවා. මෙයින් සියොන් වූ බොහොම දුකට පත්වෙනවා. සියොන් වූ රජතුමා බව දැනගත්තම යොන්ග් ශිල් අමාත්‍යතුමා තවත් උපායක් කල්පනා කරනවා. මෙවර ඔහු සිල්ලාව ඔට්ටුවට තබා සූදුවක් කරන්නයි සූදානම.
Due to copyright issues, we do not provide any torrent links.
Hwarang.E13.170124.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E13.170124.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E13.170124.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E13.170124.HDTV.x264.360p-NEXT-Ernie
Hwarang.E13.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
563 downloadsDownload Hwarang-E13.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
23 comments
vidu
Adithya Gimhana
thanx akke sub ekata
~~~ Jaya Wewa ! ~~~Chami.S
Thanks.. denakan balagena hitiye..
Good Luck..KAVINDA GAMAGE
අනේ මේ වගේම playful kiss season 2
එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .Reshan
thanks..
kalum
thanks
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
shehan
denagam balagenai unne
A
Thxx dr sub ekata.digatama sub denna oya dipu okkoma drama asawen baluwa
silent$
Thnxxxxxxxxxxxxx
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shadow
Akke next ep eka dennko
udara daminda
thanx akke sub akata next episoid ada denawada?
ravishan
ela tnkz anikath ikammta oni maga balan innoo
udara daminda
ai akke sub parakku. harima asawen balana tv serial aka. please ikmanata sub ona
Nishan Randika
නියමයි!!!!!!! ඔයාට බොහොම බොහොම බොහොම ස්තූතියි
Chathuri Fernando
Ow dear ilaga sub eka denda puluwan nam loku deyak, eng.sub ekakwath ne hoya ganda,
Navindu Gunawardan
කෝ බොල ඊළඟ සබ.?????
kanishka perera
Sub eka baaradila thiyenne. Ikmanata upload karai..
Shadow
Akke sub aka denne nedda next episoid ake...
Shadow
Admin sub aka upload karannako... dan dawas 4k idan balan inne. Au sub post nokara inne
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




tnkz sub ekata maga balagena hitiyee.. ela,