”පිනෝකියෝ” කතා මාලාවෙ හතරවෙනි කොටස අරගෙනයි ආවේ.මේ කොටසෙදි ගොඩක් වැදගත් සිදුවීම් කීපයක්ම වෙනවා. ඒ නිසා මග අරින්න නම් එපා. ඩැල් පෝ යි,ඉන් හා යි දෙන්නම ලොකු තීරණයක් ගන්නවා වාර්තාකාරයෝ දෙන්නෙක් වෙනවා කියලා. අනිත් විශේෂම දේ තමයි ඉන් හා ගේ සීයා, ඩැල් පෝ ගෙ පෙනුම සම්පූර්ණෙන් වෙනස් කරනවා. ඊට පස්සෙ තියෙන්නේ…
”පිනෝකියෝ” කතා මාලාවෙ හතරවෙනි කොටස අරගෙනයි ආවේ.මේ කොටසෙදි ගොඩක් වැදගත් සිදුවීම් කීපයක්ම වෙනවා. ඒ නිසා මග අරින්න නම් එපා. ඩැල් පෝ යි,ඉන් හා යි දෙන්නම ලොකු තීරණයක් ගන්නවා වාර්තාකාරයෝ දෙන්නෙක් වෙනවා කියලා. අනිත් විශේෂම දේ තමයි ඉන් හා ගේ සීයා, ඩැල් පෝ ගෙ පෙනුම සම්පූර්ණෙන් වෙනස් කරනවා. ඊට පස්සෙ තියෙන්නේ ඉන් හා, ඩැල් පෝ එක්ක තමන්ගේ හීනේ හැබෑ කර ගන්න යන හැටි, මේ දෙන්නට ඒ වෙනුවෙන් පරීක්ෂණ කීපෙකට ඉන්න වෙනවා. ඒවත් හරිම හිත් ඇද ගන්න විදියට කතාවේ පෙන්නනවා. අනික් වැදගත්ම දේ තමයි මේ පරීක්ෂණ අතරෙදි ඉන් හා ට කැමති කෙනෙකුත් හම්බෙනවා. කොහේ ගියත් ඉන් හා ට කැමති කෙනෙක් ඉන්නවනේ.
කොහොම කොහොමහරි අන්තිම පර්‍රික්ෂනෙ වෙනකං යන්න ඉන් හා ටයි,ඩැල් පෝ ටයි පුලුවන් වෙනවා. ඒත් අන්තිමේදි ඩැල් පෝ ට ලොකු කම්පනයක් වෙන දෙයක් දැන ගන්න ලැබෙනවා. අන්න ඒ නිසා ඉන් හා ට වගේම ඩැල් පෝ ටත් ගොඩක් දුක හිතෙනවා. මොකක්ද ඒ සිද්ධිය? දැන ගන්න ඕන නම් අද කතාව අනිවාර්යෙන් බලන්න.
එහෙනම් මං යනවා.පස්වෙනි කොටස අරන් එනකං සුබ දවසක්!
උපසිරසි නිර්මාණය : විමුක්ති සත්සර
ලිපිය සැපයීම : හෙළිලි හේමමාලි

Due to copyright issues, we do not provide any torrent links.
Pinocchio E04 540p HDTV (AsiaWiki).mkv (199.7 MB)
Pinocchio (K-Drama) – 480p E04.MP4 (151.5 MB)
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
519 downloadsDownload Pinocchio-Episode-4.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට සහ “විමුක්ති සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles
18 comments
Udara Damith B/K
Udayanga
Hamadama ikamata meke sub denna puluwn wei kyl htnw thank u aniwren serama sub ikmnt denna good work good luck
kalum
thanks
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
KAVINDA GAMAGE
බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.Zeal
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████shehan
thankz so much
silent$
Thnxxxxxxxxxxxxx
Prabuddha Kulatunga
Thank u.. :D
Kulanjana Maduranga
niayamai…thanks sis & saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Stranger
thanks
Sasindusandeepa
Ai anit episode walla subtitles ganna bari
Rush
මෙකෙ සබ් ෆොඩක් එවා ගන්න ඩෙන් නැ අනෙ පුලුවන් නම් හදලා දෙන්නකො ඩව්න්ලොඩ් කරන්න ඇහැක් වෙන්න
lahiru
anith epsoide wala sub danna
SanjulaJeter
ko Meke anith Sub
SanjulaJeter
mekata gihin download karaganna https://www.baiscope.lk/category/sinhala-subtitle/%E0%B7%84…
Chamod
මේකෙ ඔක්කොම Sub ටික ඕනෙ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Pinocchio [E04] with Sinhala Subtitles | රෝමියෝ – ජුලියට්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Pinocchio-2014-TV-2.jpg)


11
thanks
11