14කොටස බෙක්ජේ රාජ්‍යයට සාම දූතයන් යවන්නයි රැජිණගේ කල්පනාව. එය සිදුවන්නේ කුමරියගේ ප්‍රධානත්වයෙන්. නමුත් මේ දූත ගමන සිදුවන තැනට වැඩ කරන්නේ යොන්ග් ශිල් අමාත්‍යතුමා. කුමරිය සමග යන ගමනට කැමැත්තෙන් ඉදිරිපත් වීමට හරන්ග්වරුන්ට ඉඩ ලබා දුන්නත් එයට කවුරුන්වත් ඉදිරිපත් වන්නේ නැහැ. ඉතින් තමන්ට අවශ්‍ය කෙනා ගමනට…

14කොටස
බෙක්ජේ රාජ්‍යයට සාම දූතයන් යවන්නයි රැජිණගේ කල්පනාව. එය සිදුවන්නේ කුමරියගේ ප්‍රධානත්වයෙන්. නමුත් මේ දූත ගමන සිදුවන තැනට වැඩ කරන්නේ යොන්ග් ශිල් අමාත්‍යතුමා. කුමරිය සමග යන ගමනට කැමැත්තෙන් ඉදිරිපත් වීමට හරන්ග්වරුන්ට ඉඩ ලබා දුන්නත් එයට කවුරුන්වත් ඉදිරිපත් වන්නේ නැහැ. ඉතින් තමන්ට අවශ්‍ය කෙනා ගමනට ගෙනියන්න කුමරිය අපූරු ක්‍රමයක් පාවිච්චි කරනවා. කෙසේ හෝ මේ දූත ගමන ලෙහෙසි වෙන්නේ නැහැ. අතර මගදි යොන්ග් ශිල් අමාත්‍යතුමා හැකි හැම අයුරින්ම මේ ගමන අපහසු කරවනවා. කෙසේ හෝ අවසානයේ ඔවුන් එහි ඇතුලු වුනත් එතනදිත් යොන්ග් ශිල් අමාත්‍යතුමා ජය ලබන බවකුයි පෙනෙන්නේ…
Due to copyright issues, we do not provide any torrent links.
Hwarang.E14.170131.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E14.170131.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E14.170131.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E14.170131.HDTV.x264.360p-NEXT-Ernie
Hwarang.E14.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
539 downloadsDownload Hwarang-E14.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
30 comments
Mahesh
Silent$
Thnxxxxxxxxxxxxxxxxxxxxxxx
shehan
thanks denakanma hitiye
praneeth madu
බොහොම ස්තුතියි
charith eranga
elama.....
enakan balan hitiye.
thanks......udara daminda
thanx akke sub akata ithuru kotas 6th ikmanata denn me sub ake ithuru ep aka heta denna please
Nuwan
Thank Your For Subtitle Sis
puluwan nam ikmata sub tika danna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravishan
tnkz sub ekata
samadi
Thanks sub ekta.the girl who sees smell 2015 koreyn tvseries ektath sub eka dennako.
Chami.S
Thanks.
Ithuru tikath ikmanatama denna plz.......jeewantha
sub ekata thanks . meke ilaga sub eka heta denna plz
true තමන්න
එල් මච්න්..කොරියන් එවට සබ් දන්නෙත් ටික දෙනයි එක හින්දා මේක වටිනවා.එලම
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Dulan
බොහොම ස්තූතියි
Dulan randika
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Nishan Randika
නියමයි!!!! ඔයාට බොහොම ස්තුතියි
jeewantha
sub eka ada denne nathdooooo
charith
tnkz sub ekata anika kawdda danne.. ikmanta daanna plz
පොඩ්ඩා
subata thanku . plz anith eka ada denna
Nadeeka
Thanks sis
kanishka perera
Ada reeta denawooo
udara daminda
ko akke sub thama hambun nane
aruna
අනික ඉක්කන්ට ඕනෙ
Tharaka Lahiru
ගොඩක් ස්තූතියි
udara daminda
thama na neeeee
kanishka perera
iye dunna. ada ho heta upload karai.
Chathuri Fernando
Ai echchara kal yawanne,, api balagenane inne
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Sub ekta thanx