Watch Trailer

I Am Not Okay with This [S01 : E03 & E04] Sinhala Subtitles | උපන්දින සාදය [සිංහල උපසිරැසි සමඟ] [18+]

බයිස්කෝප්වාසී සියළු දෙනාටම සුබ දවසක් වේවා. ඔන්න ඉතින් අද අරන් එන්නේ අපි හතර දෙනෙක් එකතුවෙලා ලොකු කට්ටක් කාල බයිස්කෝ අඩවියේ සංවත්සර වෙනුවෙන් ලබා දෙන්න බාරගත්ත I am not okay with this කතා මාලාවේ තෙවන කොටසේ උපසිරසි ගැන්වුමයි. ඉතින් නෙට්ෆ්ලික්ස් ලගේ මේ කතා මාලාවේ තියෙන්නේ වෙනස්ම රසයක් කියල නර්ඹන ඔයාල ස…

බයිස්කෝප්වාසී සියළු දෙනාටම සුබ දවසක් වේවා. ඔන්න ඉතින් අද අරන් එන්නේ අපි හතර දෙනෙක් එකතුවෙලා ලොකු කට්ටක් කාල බයිස්කෝ අඩවියේ සංවත්සර වෙනුවෙන් ලබා දෙන්න බාරගත්ත I am not okay with this කතා මාලාවේ තෙවන කොටසේ උපසිරසි ගැන්වුමයි. ඉතින් නෙට්ෆ්ලික්ස් ලගේ මේ කතා මාලාවේ තියෙන්නේ වෙනස්ම රසයක් කියල නර්ඹන ඔයාල සේරම දන්නවා ඇති.හරි වැඩී කතා බහ ඕන නෑ අපි බලමු ගිය සතියේ මොනාද වුනේ කියල.

ඔයාල මතක ඇති ගිය සතියේ සිඩ් ස්ටෑන් එක්ක පොඩි හුටපටයක් පටන් ගන්නවා. ඒවගේම සිඩ් ට තියෙන අමුතු හැකියාව නිසා කෙල්ල සෑහෙන අවුල් වෙලා ඉන්නේ. අද කතාවෙන් බලන්න පුළුවන් සිඩ් බර්ත් ඩේ පටියකට ගිහින් වෙන සිද්ධි කිහිපයක්ම. මේ වෙනකන් සිඩ් ට මානසික හැකියාවක් තියෙනවා කියල පෙන්නුවාට ඒක කොයි තරම් බලව්ත්ද මොනා එකෙන් කරන්න පුළුවන් කියන කාරණාව ගැන තවම අපි හරි විස්තරයක් දන්නේ නෑ. ඉදිරි කතාවලින් අපිට ඒක දැනගන්න පුළුවන්වෙයි.

හරි එහෙනන් මම කැපෙන්නයි ලෑස්තිය. ඉතින් මේ කොටසත් එක්ක මගේ යුතුකම ඉවරවෙනවා මේ කතා සමයේ. කවිශාල් රසින්ත, හිරාන් එරන්ද, කසුන් ජාලිත කියන සහෝදර උපසිරසි කරුවන් තමා මේ කතාවට එකතු වුනේ. ඒ වගේම මතක් කරන්න ඕන චාමර සම්පත්(කැස්ටියෙල්) තිසර නියෝ ඇඩ්ඩින් අයියල දෙන්නවත්. ඒ දෙන්න තමා මේ කතාමාලාවට අපිට උදව් කරේ. එහෙනන් මම කැපෙනවා. හැමෝටම සුභ දවසක්.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,975 downloadsDownload I-Am-Not-Okay-with-This-S01-E03-E04.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මලිත් වීරමුණි

Subtitles

4,975 downloadsDownload Subtitles31 KB

17 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  2. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  3. Anonymous

    Thank You

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  6. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි උපසිරසි වලට.... ඒ වගේම අපි එක්ක එකතුවෙලා සබ් එක කරන්න සම්බන්ධ උන එකටත් ස්තූතියි. ජය වේවා...!!

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජයවේවා!

  8. Suranjan

    Thanks jayawewa......!

  9. Naveen Rangana

    Thanks for Subtitle..........
    Jayawewa...........!!!!!!!!!!!

  10. indika75

    thanks..

  11. McMillanStyles

    Thanks for subs

  12. Dewadithya

    Thanks for sub!

  13. suranuwan

    thank you..

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Shaggie

    Thnks mchn

  16. melinda

    thank you

  17. MAALNATH

    Thanks ..............good luck ...............