Watch Trailer

I Am Not Okay with This [S01 : E05 & E06] Sinhala Subtitles | පාරාදීසයේ තවත් දවසක් [සිංහල උපසිරැසි සමඟ] [18+]

පස්වන කොටස ආයුබෝවන් සියළුදෙනාටම. ඉතිං අද අරගෙන ආවෙ කතා මාලාවේ පස්වෙනි දිගහැරුම. කලින් කොටස හැමෝම ගොඩක් ආසාවෙන් බලන්න ඇතිනෙ. ඒත් එක්කම ඒ කොටස අවසන් වුනෙ ලොකු ප්‍රශ්නාර්ථයක් එක්ක. එහෙනම් හැරෙමු කතාව පැත්තට. IMDb අගය : 7.8/10 Rotten Tomatoes අගය : 85% ගූගල් පරිශීලකයන්ගේ කැමැත්ත : 96% 2020 නිකුත් වුන ම…

පස්වන කොටස

ආයුබෝවන් සියළුදෙනාටම. ඉතිං අද අරගෙන ආවෙ කතා මාලාවේ පස්වෙනි දිගහැරුම. කලින් කොටස හැමෝම ගොඩක් ආසාවෙන් බලන්න ඇතිනෙ. ඒත් එක්කම ඒ කොටස අවසන් වුනෙ ලොකු ප්‍රශ්නාර්ථයක් එක්ක. එහෙනම් හැරෙමු කතාව පැත්තට.

  • IMDb අගය : 7.8/10
  • Rotten Tomatoes අගය : 85%
  • ගූගල් පරිශීලකයන්ගේ කැමැත්ත : 96%

2020 නිකුත් වුන මේ කතා මලාව Drama | Comedy | Sci-Fi කාණ්ඩයට තමයි අයත් වෙන්නෙ. ඉතිං මේ නිර්මාණයට ලැබිල තියෙන විවිධ වූ ඇගයීම් දර්ෂක දැක්කම තේරෙනවනෙ මේක මොන වගේ නිර්මාණයක්ද කියන එක. Sophia Lillis, Wyatt Oleff, Kathleen Rose Perkins ඇතුලු දක්ෂ රංගන ශිල්පීන් පිරිසක් විසින් චරිත වලට පණ පොවල තියෙනව.

Season 01

E01. Dear Diary…
E02. The Master of One F**k
E03. The Party’s Over
E04. Stan by Me
E05. Another Day in Paradise
E06. Like Father, Like Daughter
E07. Deepest, Darkest Secret

කලින් කොටසින්…

හතරවෙනි දිගහැරුම ගොඩක් ආසාවෙන්, කුතුහලයෙන් බලන්න ඇතිනෙ. ඒ ගැන පොඩි මතක් කිරීමක් කරල ඉන්නම්. සිඩ් කැලේදි කරපු දේ ස්ටෑන් දැනගත්තනෙ. ඊටපස්සෙ ස්ටෑන් තීරණය කරනව සිඩ්ගෙ හැකියාව පරීක්ෂා කරල බලන්න. ඉතිං කොහොමහරි ස්ටෑන් සිඩ්ව ඒ වැඩේට කැමති කරගත්ත. ඒ විදිහට තමයි හතරවෙනි දිගහැරුම ගෙවී ගියෙ.

පස්වෙනි දිගහැරුම (Another Day in Paradise)

මේ කොටසෙදි බ්‍රෑඩ්, ඩීනගෙන් විභාගයෙදි කොපි කරල අහු වෙනව. ඉතිං බ්‍රෑඩ්ට ඒ වරද නිසා ඉස්කෝලෙ වෙලාවෙන් පස්සෙ නවතින්න සිද්දවෙනව. ඒත් එක්කම ඩීනටත් විභාගය අසමත් ලකුණක් දෙන බවක් කියනව. ඉතිං ඒකට එරෙහිව සිඩ් ගුරුවරය එක්ක තර්ක කරනව. ඔහොම ගිහින් සිඩ්, ස්ටෑන් දෙන්නටත් පාසල් වෙලාවෙන් පස්සෙ ඉස්කෝලෙ නවතින්න සිද්දවෙනව. ඉතිං කට්ටියගෙම වැරදි වලට දඬුවම් දෙන්න තමයි ඒ විදිහට රඳවාගන්නෙ. ඒ කාලය තුල සිඩ් සිත් රිදීමක් නිසා සිඩ් තනියෙම පුස්තකාලයට යනව. ඉතිං එතනින් පස්සෙ කතාව වෙනස්ම විදිහකට වෙනත් පැත්තකට හැරෙනව… ඇත්තටම මොකක්ද වෙන්නෙ? මේ කොටසෙදි ගොඩක් කුතුහලය දනවන කොටස් වැඩියෙන් අන්තර්ගත් වෙල තියෙනව… එහෙනං ඊලඟ කොටසින් හමුවෙමු.

හයවන දිගහැරුම (Like Father, Like Daughter)

කට්ටිය එක්ක සැලසුම් කරල හොරකම් කරපු ආරක්ෂිත වීඩියො පට වල මොනවද තියෙන්නෙ? ඉතිං මේ කොටසෙදි ඔයාලට බලාගන්න පුලුවන් වෙයි ඇත්තටම මොනවද මේ වීඩියෝ පට වල තියෙන්නෙ කියන එක. මේ අස්සෙ බ්‍රෑඩ්ගෙයි සිඩ්ගෙයි පොඩි රණ්ඩුවකුත් යනවනෙ. කලින් කොටස බැලුවනම් හේතුව ඔයාල දන්නව!!! ඉතිං හයවෙනි කොටසෙන් මතු වෙන කතාව තමයි මේ සිඩ්ගෙ තාත්ත! කවුද සිඩ්ගෙ තාත්ත. මෙච්චර කාලයක් වසා දමා තිබුණ බිම් මහල? සිඩ්ගෙ තාත්ත මොනවද කෙරුවෙ? සිඩ්ගෙ තාත්තට මොකද වුනෙ? මේ කොටස ගොඩක් සිත් ඇදගන්නා සුළුයි. සැඟවී තිබුණ රහස් ගොඩක් විවිධ ආකාරයට එලියට ඒවි. ඒ එක්කම කතාව ගැන වෙනස් විදිහකට හිතෙන් පටන් ගනීවි.

එහෙනම් ඊලඟ කොටස නරඹන්න කියල සියළු දෙනාටම ආරාධනා කරනව. ඉතිං මේ කතා මාලාවෙ අවසානයට ලඟා වෙල තියෙන්නෙ. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මලිත් වීරමුණි, කවිශාල් රසින්ත සහ හිරාන් එරන්ද සහෝදරයන්ව. අපි හතර දෙනාගෙම එකතුවෙන් තමයි මේ කතා මාලාව වෙනුවෙන් උපසිරැස නිර්මාණය වුනෙ. මට ලැබුණෙ මේ කතා මාලාවෙ පහ සහ හය කොටස් දෙක. එහෙනම් මේ කතා මාලාව වෙනුවෙන් මගේ වැඩ කොටස මෙතනින් අවසන්. අවසන් අදියරේ වෙඩි මුරය දියත් කරන්න කවිශාල් සූදානම්.

මේ කතා මාලාව තුල අන්තර්ගත දර්ශන සහ භාෂා භාවිතය හේතුවෙන් මේ නිර්මාණය වැඩිහිටියන්ට පමණක් නිර්දේශ වී ඇත.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,314 downloadsDownload I-Am-Not-Okay-with-This-S01-E05-E06.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ජලිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-10-16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කසුන් ජලිත

Subtitles

3,314 downloadsDownload Subtitles26 KB

20 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  3. Anonymous

    Thank You

  4. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි උපසිරසි වලට... ඒ වගේම අහපු ගමන් බෑ නොකියා අපි එක්ක මේ වැඩේට එකතු වෙලා මේක ගොඩ දාගන්න සප් එක දුන්නට විශේෂයෙන් ස්තූතියි... ඒහෙනම් ජය වේවා...!!

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජය වේවා!!!

  6. geeganagamage

    ගොඩාක් ස්තුතියි මේ සුපිරි ට්වි සීරියස් එක අවසන් වෙනතුරු එකටිගට අරගෙන ආවාට

  7. Suranjan

    Thanks... Jayawewa...!

  8. Naveen Rangana

    Thanks for Subtitle..........
    Jayawewa...........!!!!!!!!!!!

  9. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
    ජය වේවා.!

  10. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  11. indika75

    thanks..

  12. sumithj

    thanks

  13. McMillanStyles

    Thanks for subs

  14. Dewadithya

    Thanks for sub!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Shaggie

    Thnks mchn

  17. suranuwan

    thanks bro...

  18. Niharika

    Sensous and mindblowing story

  19. melinda

    thank you

  20. MAALNATH

    Thanks ............good luck .........