ගබඩාව ගිනි ගත්ත නිසා සාක්ෂි සේරම නැති වෙනවා! පරික්ෂක කිම් අපරාද කාරයන්ව අල්ල ගන්නවා! සු යොන් නැති වෙච්ච හන්දා ජන් වෝ පිස්සු නටපු හැටි බලන්න පුඵවන්. ජන් වෝට මොනවා වෙයිද?ජන් වෝ එයාගේ ෆෝන් එක හොයා ගන්නවා. ඉතිරි ටික කතාවෙන් බලන්න පුඵවන් හොදද! ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස ප…

ගබඩාව ගිනි ගත්ත නිසා සාක්ෂි සේරම නැති වෙනවා! පරික්ෂක කිම් අපරාද කාරයන්ව අල්ල ගන්නවා! සු යොන් නැති වෙච්ච හන්දා ජන් වෝ පිස්සු නටපු හැටි බලන්න පුඵවන්. ජන් වෝට මොනවා වෙයිද?ජන් වෝ එයාගේ ෆෝන් එක හොයා ගන්නවා. ඉතිරි ටික කතාවෙන් බලන්න පුඵවන් හොදද!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
201 MB කොපිය (4.2GB) මෙතනින් බාගන්න
f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,254 downloadsDownload I.MissYou.E04.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර ධනංජය
Subtitles
24 comments
Madu
kavinda
නියම කතාවක් මේක ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.
. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
මම ඔයාලා දුන්න Boys Over Flowers , FULL HOUSE , autumn in my heart ,PERSONAL TASTE , ARROW . TEEN WOLF . GOTHAM ,
SUPERNATURAL , අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ SEASON 10ක් තියෙනවා.Kulanjana Maduranga
niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa……
sajeevi
thanks
වරුණ රංගජිත් (වරූ)
I Miss You ..
උපසිරැසියට තුති
ජයdammika
niyamai aiya subapathanawa oyata ....jayawewa
ajitha
බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.
kumara
බොහොම ස්තුතියි තව වේගෙන් උපසිරැසි දෙමු මේ වගේම I MISS YOU TV SEASON සේරමටත් සබ දෙන්න .
hasini
වේගෙන්ම දෙමු. තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Yenu
Thank You.......................
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයමු..
ජයවේවා..!nethangi
thanks .........................
nethangi
thanks
senani
plz faith drama ekata sub dennakoo
ධංනජය
ඒකෙ කොටස් 23ක් තියෙනවනේ..........
හැමොටම ස්තුතියි.........senani
ඔව් එත් ඒ කතාව ලස්සනයි plz පුළුවන් නම් sub දෙන්න
iresha
ane plzzzzz ilaga sub aka kawadatd denne?
dananjaya
serama sab dila thiyenne
kasun
තවත් තවත් වේගෙන්ම දෙමු සුභ පැතුම්!
දිගටම කරගෙනයමු..
බොහොම ස්තුතියිiresha
I Miss You (EP 05) dilad thiyenne?
“චූටී මල්ලි”
නියමයි මචෝ
සබට තුති
ඔබට ජය..............රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks for sub Malla....... :)