Watch Trailer

Gracepoint (2014) [Ep 04] | ක්ලෝයිගේ පෙම්වතා…. [සිංහල උපසිරැසි සමඟ]

ගියසතියේ කතාවේදී මාර්ක් සොලානෝ ගැන විශේෂ දෙයක් දැනගත්තා, ඒ ජේමා ෆිශර් එක්ක තිබුණ පලහිලව්වක් ගැන.ඒ වගේම මාර්ක්ට කූඩුවෙත් ඉන්න වුනා පොලීසියට බොරු කියලා. බෙත්ට ඩැනීගැන තොරතුරක් ලැබෙනවා රේමන්ඩ්ගේ මාර්ගයෙන්.බෙත්ගේ අසරණකම නිසාම රේමන්ඩ්ව විස්වාස කරන්න පෙළඹෙනවා. ඒවගේම ගියසතියේ ඩැනීගේ ඇඳුමක තිබිලා ෆෝන් නම්බ…

Gracepoint-TV

ගියසතියේ කතාවේදී මාර්ක් සොලානෝ ගැන විශේෂ දෙයක් දැනගත්තා, ඒ ජේමා ෆිශර් එක්ක තිබුණ පලහිලව්වක් ගැන.ඒ වගේම මාර්ක්ට කූඩුවෙත් ඉන්න වුනා පොලීසියට බොරු කියලා. බෙත්ට ඩැනීගැන තොරතුරක් ලැබෙනවා රේමන්ඩ්ගේ මාර්ගයෙන්.බෙත්ගේ අසරණකම නිසාම රේමන්ඩ්ව විස්වාස කරන්න පෙළඹෙනවා. ඒවගේම ගියසතියේ ඩැනීගේ ඇඳුමක තිබිලා ෆෝන් නම්බර් එකකුත් හොයා ගත්තා.

අද කතාවේදී

අපිට දැනගන්න ලැබෙනවා ඒ ෆෝන් නම්බර් එක කාගෙද කියලා. ක්ලෝයි ලඟ තිබුණ කොකේන් ගැන අද වැඩිදුර පරීක්ෂන කරනවා, ඒකෙදී තවත් කෙනෙක් අත්අඩංගුවට පත් වෙනවා. මේ අතර ටොම් එලීගේ වාර්තා ගැන හොරෙන් බලනවා. එලී,පරීක්ෂක කාවර්ට කෑමකට ආරාධනා කරනවා. මේ වගේ තව ගොඩාක් දේවල් අද ඔයාලට දැනගන්න පුලුවන්. අද කතාවේ IMDBඅගය ලෙස 7.8 ලෙස දැක්වෙනවා. ඔයාලා හිතන්නේ ඩැනීගේ මිනීමරුවා කවුරු කියලද?

                                                       මීළඟ කොටසෙන් හමු වෙනකන් අපි ගිහින් එන්නම්…!

Gracepoint (2014) on IMDb

 

 

1.7 GB (Complete Season) මෙතනින් බාගන්න

275EDC90480F7B3FD1F2E0D93B604D25C4D00F44 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

852 downloadsDownload Gracepoint-EP04.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

852 downloadsDownload Subtitles56 KB

17 comments

  1. supun

    මේක ඒනකන් උදේ ඉදන් බලාගෙන හිටියේ
    සබ් වලට තුති
    දිගටම කරගෙන යමු

  2. Sisira Hegoda

    Thanks.

  3. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති දෙන්නටම..
    ජයම වේවා..!!!

  4. Kulanjana Maduranga

    niayamai…thanks ISURU &amp; PRADEEP mcnla..sub ekata..digatama sub demu.jaya wewa......

  5. M.H. Isuru Janakantha

    නියමයි සහෝ…ස්තුතියි

  6. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    උපසිරැසියට තුති........ :)

  7. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    උපසිරැසියට තුති.....!!!

  8. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. sajeevi

    thanks

  10. වරුණ රංගජිත් (වරූ)

    දෙන්නටම ගොඩක් ස්තූතියි..
    ජයම වේවා

  11. harsha

    ඩබලටම ස්තූතියි සබ් එක ගත්තා ජයවේවා

  12. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    මරු මරු.
    ජය වේවා. !

  13. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයමු..
    ජයවේවා..!

  14. “චූටී මල්ලි”

    නියමයි මචෝ
    සබට තුති
    ඔබට ජය..............

  15. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහොලා :P ජය

  17. oshan

    thnkxx mchn sub ekta