Watch Trailer

I Miss You [EP 03] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

අද කතාව ටිකක් දුක හිතෙනවා ඉතින් වැඩි දෙයක් කියන් නැහැ මොකද මේ කොටසෙදි සු යොන් මැරේන නිසා. එහෙනම් කතාවට යන්! ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. [button link=”http://tinyw.in/JpDc” type=”icon” “center” newwindow=…

I miss you 2014 -2

අද කතාව ටිකක් දුක හිතෙනවා ඉතින් වැඩි දෙයක් කියන් නැහැ මොකද මේ කොටසෙදි සු යොන් මැරේන නිසා. එහෙනම් කතාවට යන්!

Missing You (2012) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

201 MB කොපිය (4.2GB) මෙතනින් බාගන්න

f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,250 downloadsDownload I.Miss_.YouE03.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

චතුර ධනංජය

Subtitles

1,250 downloadsDownload Subtitles23 KB

18 comments

  1. වරුණ රංගජිත් (වරූ)

    I Miss You ඒකනම් ඇත්ත...
    නියමයි සහෝ...
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා...!!!

  2. kavinda

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

  3. dammika

    lassana kathawak iwarawenakan balanna iwasumak nee ikmanata dennakooo..... thanka sahoo.....

    1. ධංනජය

      ස්තුතියි ඔයාල සේරටම අදහස් දැක්කුවට.
      ඉක්මනටම තවත් ඒකක් දෙන්නම්. කට්ටිය කියල තිබුනා ස්ලො වැඩියි කියලා. අවුලක් හිතන්න ඒපාලා ඉතින්. දුකනැද්ද? ටයිම් ලයින් 700 විතර කොටන්න තියෙනවා. අපේ යාඵවා ඉතින් ඉක්මනට සබ් ටික දෙයි. සුබ දවසක් හැමොටම. ගිහින් ඒන්නම්.

  4. Kulanjana Maduranga

    niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  6. herry

    එලකිරි මචෝ.
    මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    සුබපැතුම්

  7. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. sajeevi

    thanks

  9. Madu

    Thanks මල්ලී සබ් එකට........ අනිත් Episode ටිකත් ඉක්මනටම දෙන්න.............. :)

  10. namal

    බොහොම ස්තුතියි සහො මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  11. vimale

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. I Miss You අනිත් Episode ටිකත් ඉක්මනටම දෙන්න………….. ස්ලො වැඩියි.
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    Thanks සහෝ.
    සුබපැතුම්.

  12. Sachin Prabash

    උත්සාහය අගය කරනවා ධනංජය සහෝගෙ. කොරියානු උපසිරැසි දෙන කෙනෙක් විදියට දිගටම උපසිරැසි දෙන්න හැකියාව ලැබෙන්න කියලා පතනවා. :)

  13. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  15. chathura madushanka weerasiri

    thanks

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. එල්.සී. දමැල්

    නියමයි සහෝ...
    උපසිරසට තුති...
    ජය...