Watch Trailer

I Miss You [EP 06] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

ජන් වෝ සු යොන්ව අදුර ගන්නවා. ඉතින් මොකක් වෙයිද? හැරි මේකට මොකව කරයිද? සු යොන්ගේ මිනී මරුව හිරෙන් නිදහස් වෙනවා. ජන් වෝ මොකක් කරයිද කියන්න අද කොටස ඔයාලට බලන්න වෙනවා! ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. [button lin…

I miss you 2014 -1

ජන් වෝ සු යොන්ව අදුර ගන්නවා. ඉතින් මොකක් වෙයිද? හැරි මේකට මොකව කරයිද? සු යොන්ගේ මිනී මරුව හිරෙන් නිදහස් වෙනවා. ජන් වෝ මොකක් කරයිද කියන්න අද කොටස ඔයාලට බලන්න වෙනවා!

Missing You (2012) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

201 MB කොපිය (4.2GB) මෙතනින් බාගන්න

f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,285 downloadsDownload I-Miss.You_.E06.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

චතුර ධනංජය

Subtitles

1,285 downloadsDownload Subtitles28 KB

21 comments

  1. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  2. camara

    බොහොම ස්තුතියි සහො මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම

  3. hasini

    බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  4. kalinga

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.

  5. kalinga

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.

  6. namal

    කොල්ලා සබ් එකට බොහොම ස්තුතියි .

  7. javis

    සුබපැතුම් ...............

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.
    මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි.

  8. gamage

    Dream High 2 ටත් සබ දෙන්න .
    පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න. Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

    නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක් කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි

  9. anjana

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...

    ජයවේවා අයියා!

  10. sajeevi

    thanks

  11. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. sanath

    නියම කතාවක් මේක ඔන්න ගත්තා. බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු. SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow චරිතය SMALLVILLE එකෙත් ඉන්නවා.

  13. danuka

    එලකිරි මචෝ.
    මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
    ෆිල්ම් එක නම් බාලා ඉවරයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  14. sangiva gamage

    එලකිරි මචෝ මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    ස්තුතියි ජයවේවා .
    මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
    බාලා නම් ඉවරයි.
    බොහෝම ස්තුතියි සබ් එකට. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    සැහෙන්න මහන්සිවෙලා මේ වගේ දෙයක් කලාට

  15. pode

    බොහෝම ස්තුතියි සබ් එකට. එලකිරිස් උඔ දුන්නා නම් නොබා කොහොමද මෙන්න ගන්න දැම්මා

  16. nimale

    බොහෝම ස්තුතියි මෙන්න ගන්න දැම්මා

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  18. Kulanjana Maduranga

    niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය............

  21. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$