Watch Trailer

Marvels Agent Carter [S01:E02] | අරමුණ පසු පස.. [සිංහල උපසිරැසි සමඟ]

පොරොන්දු වුනා වගේ ඊයේ දිනයේ ඒජන්ට් කාටර් දෙවන කොටස ගෙන එන හැකියාව ලැබුනේ නැහැ. ඒත් හැකි ඉක්මනින් මෙන්න අරගෙන ආවා. කට්ටියගෙන් හොඳ ප්‍රතිචාර අහන්න ලැබුනා කතා මාලාව සම්බන්ධයෙන්. ඒ නිසාම කියන්න ඕනේ, මේ දෙවෙනි කොටස පළමු කොටසට වඩා ක්‍රියාදාම වලින් පිරුණු හොඳින් ගලා යන කතාවක් සහිත කතාංගයක් බව. ගියවර කොටසේ…

Agent carter S1

පොරොන්දු වුනා වගේ ඊයේ දිනයේ ඒජන්ට් කාටර් දෙවන කොටස ගෙන එන හැකියාව ලැබුනේ නැහැ. ඒත් හැකි ඉක්මනින් මෙන්න අරගෙන ආවා. කට්ටියගෙන් හොඳ ප්‍රතිචාර අහන්න ලැබුනා කතා මාලාව සම්බන්ධයෙන්. ඒ නිසාම කියන්න ඕනේ, මේ දෙවෙනි කොටස පළමු කොටසට වඩා ක්‍රියාදාම වලින් පිරුණු හොඳින් ගලා යන කතාවක් සහිත කතාංගයක් බව. ගියවර කොටසේදී හෝවාර්ඩ් ස්ටාර්ක්ට එල්ල වූ ද්‍රේාහීත්වයට අදාළ චෝදනා බොරු කිරීමේ අරමුණින් පරීක්ෂක කාටර්, ඔහුගේ ප්‍රධන මෙහෙකරුවා සමඟ ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ෂනය කළ හැටි මතක ඇති. ඉතින් ඒ ගැටලුව තව දුරටත් ගැටලුවක් වේවිද, ඒ ගැටලුව විසඳන්නට පරීක්ෂක කාටර්ට හැකි වේවිද කියලා බලන්න එහෙනම්. ජයම වේවා..! එලස්ස්ස්…

Agent Carter (2015) on IMDb

 

 

210 MB කොපිය මෙතනින් බාගන්න

0DD0EB9503A678E9766FFA4DF6496004D51D5876

346 MB කොපිය මෙතනින් බාගන්න

21A6261CC1CB1CC563BE04E1D2B2D80AD248F561

786 MB කොපිය මෙතනින් බාගන්න

b3c9c599ca6a6ec5dab70aa39f14a12805488993 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,678 downloadsDownload M.Agent_.Carter.S01E02.baiscopelk.zip83 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

2,678 downloadsDownload Subtitles83 KB

33 comments

  1. නලින්

    ස්තුතියි යසෝ... බාගෙන තියෙන්නේ..

    අදම බලතැහැකි..

    ජය වේවා!

  2. KH7

    Thanks Bro..

  3. Ravindu Adithya

    සබට ස්තූතියි සහෝ.බාගෙන හිටියෙ අඩම බලන්න ඕන.
    (කලින් කොටසේ ලුවායතන් කියන්නේ තව ත්‍රස්ත සංවිධානයක් නේද?)
    [avengers confidential black widow &amp; punisher eඑකේ ඉන්නෙ]

    1. යශෝධ

      ඔව් හයිඩ්‍රා වගේ.. මම සිංහල තේරුමම නමට දැම්මා. එලස්ස්ස්...

  4. sajeevi

    thanks

  5. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. dila

    ela ela
    thnxxxxxxxxx

  7. Jamson

    Thanks malaya..

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  9. thisal

    tnxxxx

  10. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    kකලින් කොටහෙත් තාම බාගයයි බලන්න වුනේ...
    බය වෙන්නෙපා, අද ඉතිරි කොටහයි මේ කොටහයි දෙකම බලන්න ඉන්නේ...
    එළකිරි වගේ සබ තියෙන නිසා බල;අන්න ආසයි..
    ඔන්න එහෙනම් ජය වේවා!!1

  11. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. kavinda

    සබ් එකට බොහොම ස්තුතියි

  13. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  14. Mahesh

    sub ekata thanx aaaaaaaa

  15. S.K.Ruchiranga

    Ela මචෝචෝ thx

  16. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    උම්මා සහෝ. :)
    සිරාවටම මම මේක එනකං මග බලාගෙන හිටියේ.
    කවුරුවත් දාන එකක් නෑ කියලා නිකමට වගේ මේකට සබ් දාන්නත් ඉල්ලුවා.

    සුපිරියි ආාාා..... ;)

    හැබැයි කොල්ලෝ මම නම් මේක බලන්නේ තව එපිසෝඩ් කිහිපයක් ආවාම තමයි.
    මට එකක් බලලා අනික එනකං බලාගෙන ඉන්න මාර අමාරුයි. :)
    එක හුස්මටම බලන්න ඕනේ...

    නියම වැඩේ.... :)

    ආයු -බෝ- වේවා !!!

  17. pradeep

    නියමයි සහෝ...කතා දෙකම බැලුවා.
    වැඩේ දිගටම කරගෙන යමු.
    බුදු සරණයි....!!!

  18. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  19. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ :D දැන් තමයි මේකේ දෙක බලන්නේ අප්පා :( :D පමාවට සමාව :)

  20. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  21. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය............

  22. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  23. Chinthaka chathuranga

    Thanks Bro..

  24. heshan

    thanks.

  25. Ruchira

    sub 1ට ස්තුතියි.......

  26. ශාන් විමුක්ති [විමා]

    දැනුයි බලන්න ගන්නේ
    මෙන්න ගන්නවා
    සබට බොහොම තුති

  27. දසන් බුද්ධික

    බොහොම තුති...
    ඔන්න දැනුයි ගත්තේ සහෝ......
    පට්ට පට පට......
    ජය වේවා..... !!!

  28. oshan

    පෙගී කාටර් පට්ට sexy නේ. මන් එයාට love නේ. Sheld එකේ skyටත් වඩා මරු. මේකේ action මරු පව් අප්පා දැන් පෙගී මැරිල ඇති. Thank you very much subට මන් දැනුඉ බලන්නේ. 2 session එකත් ආවම දෙන්න plz

  29. sanath

    thanks for sub bro

  30. Udara Damith B\K

    thanks

  31. Sudeepa

    උපසිරසියට බොහොම ස්තූතියි

  32. Naveen Rangana

    Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!