Watch Trailer

I Miss You [EP 09] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

ජන් වෝ කඵ පෙට්ටිය හොයා ගන්නවනේ. ඒකේ කව්ද ඉන්නේ කියලා ඔයාලට අද කොටසින් බලාගන්න පුඵවන්. සු යොන්ව එයාගේ අම්මාට මුන ගැහෙනවා. එයා තමන්ගේ දුවව අදුර ගනියිද? අද කොටසින් ඒක බලා ගන්න පුඵවන්. ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන ති…

I miss you 2014 -1

ජන් වෝ කඵ පෙට්ටිය හොයා ගන්නවනේ. ඒකේ කව්ද ඉන්නේ කියලා ඔයාලට අද කොටසින් බලාගන්න පුඵවන්. සු යොන්ව එයාගේ අම්මාට මුන ගැහෙනවා. එයා තමන්ගේ දුවව අදුර ගනියිද? අද කොටසින් ඒක බලා ගන්න පුඵවන්.

Missing You (2012) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

201 MB කොපිය (4.2GB) මෙතනින් බාගන්න

f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,057 downloadsDownload I.Miss_You.E09.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

චතුර ධනංජය

Subtitles

1,057 downloadsDownload Subtitles23 KB

25 comments

  1. sudesh

    sub ekata thankzzzzzzzzzz.mama 01

  2. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  3. widuranga

    thanx broooooooooooooooo

  4. dammika

    oyanam supiri thanks ....................................................

  5. geethika

    thanx.........Ilaga EP 10 ikmanata denna subapathum...,,,

  6. Kulanjana Maduranga

    niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa…..

  7. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

  8. sampath

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි

  9. ajitha

    thank you

  10. sangiva gamage

    බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට!

  11. sacin

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට

  12. herry

    බොහොම ස්තුතියි සහො

  13. danuka

    ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  14. billa

    ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.

  15. sangu

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.

  16. sajitha

    ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  17. sanath

    අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

  18. anjana

    මේ ගොඩක් ලස්සන කතාවක් අරගෙන අනිවාර්යෙන් බලනවා.

  19. gayani

    කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

  20. sajeevi

    thanks

  21. නුවන්ත දුලාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....!!!
    ඔබට ජය....!!!!

  22. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  23. “චූටී මල්ලි”

    එල බන්
    සබට තුති
    ඔබට ජය.......

  24. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය