Watch Trailer

Supernatural [S08 : E10] | පීඩිත පන්තිය. [සිංහල උපසිරැසි සමඟ]

8.2 කථාවේ ආපු ඇල්ෆීව මතකනේ. එයාව ක්‍රව්ලිට අහුවෙලා බවත් මතකනේ. ඉතින් එයාව ක්‍රව්ලිගෙන් බේරගන්න ඕනේ වෙනවා කැස්ට. ඇත්තටම ඒක කැස්ගේ උවමනාවක් නෙමේ, කාගේ උවමනාවක්ද කියලා බලලම දැනගන්නකෝ. මේ වැඩේ කරන්න කැස් උදව් ඉල්ලන්නේ ඩීන්ගෙන්. මේ අතරේ සෑම් තවමත් අනුණේගේ පවුල් කැඩීමේ ව්‍යාපෘතිය කරගෙන යනවා. ඒක කොහෙන්ද ක…

Supernatural SE8-3

8.2 කථාවේ ආපු ඇල්ෆීව මතකනේ. එයාව ක්‍රව්ලිට අහුවෙලා බවත් මතකනේ. ඉතින් එයාව ක්‍රව්ලිගෙන් බේරගන්න ඕනේ වෙනවා කැස්ට. ඇත්තටම ඒක කැස්ගේ උවමනාවක් නෙමේ, කාගේ උවමනාවක්ද කියලා බලලම දැනගන්නකෝ. මේ වැඩේ කරන්න කැස් උදව් ඉල්ලන්නේ ඩීන්ගෙන්.

මේ අතරේ සෑම් තවමත් අනුණේගේ පවුල් කැඩීමේ ව්‍යාපෘතිය කරගෙන යනවා. ඒක කොහෙන්ද කෙළවර වෙන්නේ කියලත් බලලම දැනගමු.

———–
අද කතාවේ නම “Torn and Frayed” එනමින් ඇති Rolling Stones ගීතය ඇසුරෙන්.
අධ්‍යක්ෂණය : රොබට් සිගර් (Robert Singer)
ලිව්වේ : ජෙනී ක්ලයින් (Jenny Klein)
විකාශනය වුණේ : 2013 ජනවාරි 16
මීළග කොටසෙන්:
8.11 LARP and the Real Girl
Promo, Sneak Peek

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න 9b206b8d6c902103fea1af4c7106b62a92b6256f 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න 01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,874 downloadsDownload Supernatural.S08..E10.baiscopelk.zip39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

3,874 downloadsDownload Subtitles39 KB

37 comments

  1. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

    1. Sampath

      sha sha mama 1

  2. ISURU

    THNX MCHO.

  3. sajeevi

    Thanks

  4. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. dila

    ela ela
    thnx mchoooooooo

  6. Shiran

    thanx machooo S-11 patan gannwa neh?

  7. aruarunaathnayake

    Hobbit 3 ake sub bapu kenek dannako

  8. දීපාල් සමන්ත

    බොහෝම ස්තූතියි

  9. Devika

    Thnx.

  10. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  11. nuwan

    bohoma sthuthi machan......

  12. KH7

    Thanks Bro..

  13. අසන්ත අකිල

    ගොඩක් ස්තුතියි..

  14. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  15. Cena

    Chanden passe Baiscop ekata mak welada manda,film,TV Seson enne hari slow...Mitreege yahapalane nisada manda...any way thanks,,,kata hari puluwannam 24 seson 6 eka karanna kiyahan macho we waiting

  16. Kasun Widusha

    thanks bro.............

  17. rejith

    ela ela thanks

  18. Chamichathu

    sub walata thx broo.... ikmanata denna puluwan nm elama thama.... thx baiscope

  19. D.chamar

    amme me thoyanne subne niyamai niyami sahoo digatma karagena yamoo thanks...

  20. prabhath

    thanks MDG

  21. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    නියමයි MDG.
    ජය වේවා. !

  22. නුවන්ත දුලාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....!!!
    ඔබට ජය....!!!!

  23. Ranil srimal

    ගොඩක් ස්තුතියි.
    ජයවේවා ඉදිරියටම යමු..!

  24. ranju

    ela ela machannnn.....meke ituru tikakth ikmnata denna puluwannm maru

  25. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  26. “චූටී මල්ලි”

    එල බන්
    සබට තුති
    ඔබට ජය.......

  27. Rashmika

    thanks lot MDG saho

  28. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. ANJANA

    thanks..

  30. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  31. vikum

    sub ganna baa ane udawu wennako plz

  32. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

  33. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  34. Janith.K.B.

    බොහොම ස්තූතියි

  35. sasi

    Tnx bro

  36. Rumesh Asanka

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.