සු යොන්ගේ අම්මව තමයි අහු වෙන්නේ මිනි මැරුමට. ඇත්තටම මිනිමරුව එයාද? අද කොටසින් ඔයාලට බලා ගන්න පුඵවන්! ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. [button link=”http://tinyw.in/JpDc” type=”icon” “center” newwindow=”yes”]…

සු යොන්ගේ අම්මව තමයි අහු වෙන්නේ මිනි මැරුමට. ඇත්තටම මිනිමරුව එයාද? අද කොටසින් ඔයාලට බලා ගන්න පුඵවන්!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
201 MB කොපිය (4.2GB) මෙතනින් බාගන්න
f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,095 downloadsDownload I.Miss_.You_E08.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර ධනංජය
Subtitles
26 comments
sajeevi
kavinda
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
herry
ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.
sampath
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.
sanath
බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට!
hasini
tanks ගොඩක් ලස්සන කතාවක්.
billa
සුබපැතුම්
javis
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
sangiva gamage
අනේ මේ වගේම තව Dream High 2 ටත් සබ දෙන්න .
පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න. Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.gayani
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ajitha
බාලා ඉවරයි.
බොහෝම ස්තුතියි සබ් එකට.dammika
thanks sahooo...
gihan
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
ස්තුතියි සහෝanjana
Dream High 2 ටත් සබ දෙන්න .
hasith
ගොඩක් ස්තුතියි Dream High 2 සිංහල උපසිරැසි අරගෙන එන්න.
Kulanjana Maduranga
niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa......
camara
බොහොම ස්තුතියි සහො මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...ධංනජය
I Miss You
සහෝ මෙහෙම කිව්වට තරහ වෙන්න එපා.
මං කාර්ය බහුල නිසා ඉතිරිවෙන වෙලාව සැහෙන්න අඩුයි! ඒ පුංචි වෙලාවේ කරපු ලොකු දෙයක් තමයි I Miss You කතාවට සබ් දාපු එක. baiscopelk.com එකෙන් ඒ අවස්ථාව දුන්නට සැහෙන්න ස්තුතියි. රොයිල් සහොදරයා කිව්වා අද ඉදන් දිගටම දවසගානේ I Miss You එකේ සබ් දානවා කියලා. මට ඔයාලට බොරුවට පොරොන්දු දෙන්න බැ. මට පුඵවන් වෙලාවට පුඵවන් විදියට සබ් එකක් දෙන්නම්. සබ්වල අඩුපාඩු ඇති එවට ඉතින් සමාව දෙන්න කියලා ඉල්ලනවා.ගිහින් එන්නම්.... ස්තුතියි!
sanka
ජයවේවා අයියා!
prasad sandaru
ela ela saho..ikmanata denna sub tika puluwannam...
රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය............sajitha
චතුර ධනංජය සහෝ බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට. SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
ඔන්න ගත්තා .
සුබපැතුම් ...............චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Advertisement

thanks