Watch Trailer

I Miss You [EP 11] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

ජන් වෝ මැරෙයිද? ජන් වෝව පරික්ෂකයින්ට හොයාගන්න පුඵවන් වෙයිද? සු යොන්ට කව්ද කතාකරන්නේ? සු යොන්ට පුඵවන් වෙයිද ජන් වෝව හොයාගන්න. අපරාද කාරයා පැනල යයිද? මේවට උත්තර දරනගන්න ඕනේනම් අද කොටස බලන්න වෙනවා! ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිං…

I miss you 2014 -1

ජන් වෝ මැරෙයිද? ජන් වෝව පරික්ෂකයින්ට හොයාගන්න පුඵවන් වෙයිද? සු යොන්ට කව්ද කතාකරන්නේ? සු යොන්ට පුඵවන් වෙයිද ජන් වෝව හොයාගන්න. අපරාද කාරයා පැනල යයිද?

මේවට උත්තර දරනගන්න ඕනේනම් අද කොටස බලන්න වෙනවා!

Missing You (2012) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

201 MB කොපිය (4.2GB) මෙතනින් බාගන්න

f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,118 downloadsDownload I.Miss_._You.E11.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

චතුර ධනංජය

Subtitles

1,118 downloadsDownload Subtitles24 KB

21 comments

  1. kavinda

    බොහොම ස්තුතියි සහො

  2. sanath

    මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි

  3. rangith

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

  4. camara

    මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

  5. pavan

    කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

  6. sacin

    සුබපැතුම්

  7. sangiva gamage

    මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි

  8. billa

    නියම කතාව.

  9. gamage

    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    ස්තුතියි සහෝ

  10. sangu

    බොහොම ස්තුතියි සහො මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

  11. sanath

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  12. madusanka

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.

  13. nisansala

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    වේගෙන්ම දෙමු.
    Boys Over Flowers බැලුවා. එකත් නියම කතාව. සහො අනේ මේ වගේම තව පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න.
    Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

    සුබපැතුම්

  14. laksitha kumara

    කොල්ලා උබ නියම පොරක් නේ . වැඩේ නියමෙට කරනවා .පට්ට වැඩේ .දිගටම කරහන් සුපිරි

  15. Kulanjana Maduranga

    niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  16. sajeevi

    thanks

  17. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  18. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. “චූටී මල්ලි”

    එල බන්
    සබට තුති
    ඔබට ජය.......

  20. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය